Last edited:
මේක කවුරු හරි එම්බඩ් කරලා දාන්න
එක එක උන්ගෙ එක එක මසාජ් තියරි තියෙන්නෙ. ඕක නිකන් chiropractor කියන පැත්තට බර සෙල්ලන් ටිකක් වගේ. නොදැන කලාම ඉතින් සදාකල් ආබාදිතයි තමා. දැනගෙන කරලත් කෙල උන case තියෙනවා.
සුසුම්නාවට හානි උනොත් බඩුම තමා..මැරුණේ නැතත් සදාකාලික අබ්බගාත වෙනවා..ඇයි එහෙම වෙන්නේ?

Lankaweth owa niyamanayak nane
Wena ratawal wala nm massage therapist kenekta honda reputation ekak tynwa. Certificate therapist kenek wena eka, licence eka ganna eka, insurance ekak ganna eka must