මසාජ් දානකොට පරිස්සමින්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    මම ඔලුව මසජ් දාන්නෙ නෑ. ලොකුම හේතුව එක එක ජාතියේ බාල හෙයා ටොනික් තමයි දාන්නේ. මහ ලොකු සැලුන් කියන ඒවගේ තියෙන්නෙත් මාර සැර හෙයා ටොනික් ජාති.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    Lankaweth owa niyamanayak nane

    Wena ratawal wala nm massage therapist kenekta honda reputation ekak tynwa. Certificate therapist kenek wena eka, licence eka ganna eka, insurance ekak ganna eka must
     
    • Like
    Reactions: NRTG and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    https://www.facebook.com/share/r/19UXyaZLM6/

    මේක කවුරු හරි එම්බඩ් කරලා දාන්න.ඵෝන් එකෙන් ඉන්නේ
    එක එක උන්ගෙ එක එක මසාජ් තියරි තියෙන්නෙ. ඕක නිකන් chiropractor කියන පැත්තට බර සෙල්ලන් ටිකක් වගේ. නොදැන කලාම ඉතින් සදාකල් ආබාදිතයි තමා. දැනගෙන කරලත් කෙල උන case තියෙනවා.
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,246
    113
    ලංකාවේ Neck crack කරන්නේ නෑ
    දන්න විදිහට
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    Lankaweth owa niyamanayak nane

    Wena ratawal wala nm massage therapist kenekta honda reputation ekak tynwa. Certificate therapist kenek wena eka, licence eka ganna eka, insurance ekak ganna eka must

    :yes: :yes:

    Massage therapist kenek monawa hari kuppa wadak kaloth license eka cancel life time.
     
    • Like
    Reactions: NRTG and sahan50