SLT Fibre Flash 10

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    1732554893158.png

    mageth UNLIMITED 10

    eth connection eka nm slow me speed madi :/
    Netflix / Amazon nm awlk na.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,866
    5,420
    113
    wifi walin 8-10 tamai bn mage.
    මගෙ Flash 10 තියෙන්නෙ. මට ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න වෙනව. ඒකයි අප්ලෝඩ් ස්පීඩ් එක ගැන බැලුවෙ. සාමාන්‍යයෙන් ගිගාබයිට් එකක් අප්ලෝඩ් වෙන්න දල වශයෙන් කොච්චර වගෙ වෙලාවක් යාවිද? ඔයාගෙ පැකේජ් එකෙන්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,187
    113
    Chilaw
    මගෙ Flash 10 තියෙන්නෙ. මට ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න වෙනව. ඒකයි අප්ලෝඩ් ස්පීඩ් එක ගැන බැලුවෙ. සාමාන්‍යයෙන් ගිගාබයිට් එකක් අප්ලෝඩ් වෙන්න දල වශයෙන් කොච්චර වගෙ වෙලාවක් යාවිද? ඔයාගෙ පැකේජ් එකෙන්
    ehema mama try karala ne bn,
     
    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    UNLIMITED 10 - 20 MBPS download speed more than enough for me

    Apple TV
    Netflix
    Amazon Prime

    all are working fine without issue
    I am 100% working from home and no issue at all

    1732621170814.png