ලෝකේ රටවල් තිහක් විතර එකතු වෙලා Currency එකක් නිකුත් කරන කොට එකට Value එකක් එනවා යකෝkhomada karanne kiyapanko currency market eka ubala introduce karana currency ekata value ekak enna okata thiyana demand eka vedi venna ona. trust eka vedi venna ona.
රටවල් 30 ක් පාවිච්චි කරන කොට Demand Trust කොහොමත් එනවා
කරන්න අමාරු දේවල් කොරපු නිසා තමා ලෝකේ මෙච්චර ලස්සන උනේ බං හදට ගියෙත් එක නිසාoya kiyana tharam lesi nam thama munta moktada SWIPE ekata alternative ekak genna beri vune, more than 3 years den, katain kiyanna puluwan, real world eke karanna ba, thawa aurudu 500katawath $ demand eka kadanna ba.
කරන්න බැහැ කියලා දෙයක් නැහැ ලෝකේ ලොකුම ආර්ථික බලවත් කම තියෙන්නේ ආසියාවට දැන්
SWIPE නෙවෙයි Swift ලෙස වෙනස් වෙන්න ඕනේ BRICS එන කොට කොහොමත් Swift වගේ Payment Gateway එකක් එක්ක තමා එන්නේ
නැතුව කිසිම ගනුදෙනුවක් කරන්න බැහැ නේ
හදපු එකෙක් නැති අම්මා ආප්පා නැති අවජාතක BITCOIN එකට විශ්වාසයක් ඇති උනා නම් අයිතිකාරයෙක් ඉන්න වගකීමක් තියෙන රටවල් 30 ක් විතර පාවිච්චි කරන Currency එකකට විශ්වාසයක් නැති වෙන්න විදියක් නැහැ බං