deyyoh heluwen @scurvyපානදුරත් වැසි
deyyoh heluwen @scurvyපානදුරත් වැසි
නුවර පැත්තට තමයි දැන් වැඩිපුර රැස් විහිදෙන්නෙRas wihidenawa sadu sadu
.. නුවර කවුරුවත් නැද්දyako mona huththak da meh?නුවර පැත්තට තමයි දැන් වැඩිපුර රැස් විහිදෙන්නෙ.. නුවර කවුරුවත් නැද්ද
මහ wesi නිසා දිය ඇලි සක්රීය වෙලා... පරිස්සමින් ඉන්න හැමෝම
View attachment 242412
------ Post added on Nov 26, 2024 at 9:16 PM
yako mona huththak da meh?
පොඩි වීඩියෝ කැල්ලක් දාපන් කෝ බලන්න..කොළඹට පැලෙන්න වහිනවා![]()
දැන් මෙහෙට රෑ අය්යේ. ජනේලයක් වත් අරින්න බැහැ පට්ටම හුලගක් එන්නේපොඩි වීඩියෝ කැල්ලක් දාපන් කෝ බලන්න..

අන්න අන්න පට්ට බොරුවක් ගැහුවා. මට බග්ය කාරයත් එව්වා වීඩියෝ එකක්.දැන් මෙහෙට රෑ අය්යේ. ජනේලයක් වත් අරින්න බැහැ පට්ටම හුලගක් එන්නේ![]()
හප්පට මේ කොහෙද බන් මේ.....???වැඩියෙ නැහ්
View attachment 242414
Palenna wahinawa ban kandy wala iye indan :/ ape palleha thattuwa laawata yata una iye paandara bimin wathura awilla, ulpath wathura :/ first time ohoma scene ekak une mehe awilla 24 years walin.නුවර පැත්තට තමයි දැන් වැඩිපුර රැස් විහිදෙන්නෙ.. නුවර කවුරුවත් නැද්ද
මහ wesi නිසා දිය ඇලි සක්රීය වෙලා... පරිස්සමින් ඉන්න හැමෝම
------ Post added on Nov 26, 2024 at 9:16 PM
ඔයක් බන්..(ගම්පහ district) ඕක ගත්තෙ දවස් දෙකකට කළින්. දැන් තවත් වැඩි ඇති වතුර.හප්පට මේ කොහෙද බන් මේ.....???
Machan kandy normally ganwathura scene tiyanawada? Shift wenna idea ekak tiyanawa kandy walata ekay ahannePalenna wahinawa ban kandy wala iye indan :/ ape palleha thattuwa laawata yata una iye paandara bimin wathura awilla, ulpath wathura :/ first time ohoma scene ekak une mehe awilla 24 years walin.