ගංවතුර! Updating....!!!

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ras wihidenawa sadu sadu
    නුවර පැත්තට තමයි දැන් වැඩිපුර රැස් විහිදෙන්නෙ :baffled: .. නුවර කවුරුවත් නැද්ද

    මහ wesi නිසා දිය ඇලි සක්‍රීය වෙලා... පරිස්සමින් ඉන්න හැමෝම

    FB_IMG_1732635319542.jpg

    ------ Post added on Nov 26, 2024 at 9:16 PM
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නුවර පැත්තට තමයි දැන් වැඩිපුර රැස් විහිදෙන්නෙ :baffled: .. නුවර කවුරුවත් නැද්ද

    මහ wesi නිසා දිය ඇලි සක්‍රීය වෙලා... පරිස්සමින් ඉන්න හැමෝම

    View attachment 242412
    ------ Post added on Nov 26, 2024 at 9:16 PM
    yako mona huththak da meh?
     
    • Like
    Reactions: NRTG

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    145
    142
    43
    LK
    බෙන්තර ප්‍රදෙශයට ගිගුරුම් රහිත මද වැසි ඇදහැලෙමින් පවතී
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දැන් මෙහෙට රෑ අය්යේ. ජනේලයක් වත් අරින්න බැහැ පට්ටම හුලගක් එන්නේ :eek:
    අන්න අන්න පට්ට බොරුවක් ගැහුවා. මට බග්‍ය කාරයත් එව්වා වීඩියෝ එකක්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නුවර පැත්තට තමයි දැන් වැඩිපුර රැස් විහිදෙන්නෙ :baffled: .. නුවර කවුරුවත් නැද්ද

    මහ wesi නිසා දිය ඇලි සක්‍රීය වෙලා... පරිස්සමින් ඉන්න හැමෝම

    ------ Post added on Nov 26, 2024 at 9:16 PM
    Palenna wahinawa ban kandy wala iye indan :/ ape palleha thattuwa laawata yata una iye paandara bimin wathura awilla, ulpath wathura :/ first time ohoma scene ekak une mehe awilla 24 years walin.
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    හප්පට මේ කොහෙද බන් මේ.....???
    ඔයක් බන්..(ගම්පහ district) ඕක ගත්තෙ දවස් දෙකකට කළින්. දැන් තවත් වැඩි ඇති වතුර.
    හෙට දිහාට කම්මැලි හිතුනෙ නැත්තං ආයෙ ගිහින් photo/ video එකක් දාන්නං
     
    • Like
    Reactions: NRTG

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,154
    2,026
    113
    Colombo, Sri Lanka.
    Palenna wahinawa ban kandy wala iye indan :/ ape palleha thattuwa laawata yata una iye paandara bimin wathura awilla, ulpath wathura :/ first time ohoma scene ekak une mehe awilla 24 years walin.
    Machan kandy normally ganwathura scene tiyanawada? Shift wenna idea ekak tiyanawa kandy walata ekay ahanne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ගංවතුරේ මහ විපතක්.. ට‍්‍රැක්ටරයක ගිය දරුවන් ඇතුළු 08ක් අතුරුදන්..

    ගංවතුරේ මහ විපතක්.. ට‍්‍රැක්ටරයක ගිය දරුවන් ඇතුළු 08ක් අතුරුදන්..

    කාර්තිව් පොලිස් වසමේදී නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය වූ පිරිමි ළමුන් 11 දෙනෙකු රැගත් ට්‍රැක්ටර් රථයක් ගංවතුර හේතුවෙන් කාර්තිව් බස් නැවතුම්පොල ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළී ගොස් ඇත.

    මෙම අනතුරින් ළමුන් 06 දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු හා ඔහු සමඟ ගමන් කළ තවත් පුද්ගලයෙකු ගංවතුරට ගසා ගෙන ගොස් මේ වන විට අතුරුදහන් වී ඇති අතර ළමුන් 05 දෙනෙකු දිවි බේරාගෙන ඇත.

    මෙම අතුරුදහන් වූ ළමුන් අවුරුදු 12 ත් 16 ත් අතර වයස්වල පසුවන සමන්තුරය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    මොවුන් නින්දවූර් මද්‍රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී, ගංවතුර හේතුවෙන් මෙම අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.

    පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ ළමුන් සොයා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.