නිදානෙ තව යටින් තියෙන්නෙ - ඇත්තද බොරුද

tarson

Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    දැන් ඔය වේයන්ගොඩ නිඩානෙ හමුදාව පොලෝසිය පුරාවිඩ්ඩා එකෙන් සෙට් වෙලා, බැකෝ දාල උන් හෑරුවෙ නිකන් අඩි 25 ක් වගේනෙ (එච්චර වත් හෑරුනාද මන්ද).

    උන් ගෙනාපු ලෝහ ද්රව්‍ය හොයන ගැජට් වලින් අනිවා සිග්නල් එකක් දුන්නනෙ මොනා හරි යකඩ වැඩි ගලක් හරි තියෙනව කියල. උන් ඔය උඩට ගත්ත ගලේ එහෙම ලොකුවට ඩිටෙක්ට් උනේ නෑ, පොඩි ප්‍රමානයක් ඩිටෙක්ට් උනේ.

    ඔබේ රසවින්දනය උදෙසා තවත් සිතීමට පට්ට කෙබර පෙල පහතින්

    1. අඩි 25 ක් යටින් නිදාන දාන්න රජතුමාට පිස්සුද. අනිත් එක රජකාලෙ ඔය හෑරුව ගැබුර ඒ කාලෙ එයාලගෙ සාමාන්‍ය පොලොව මට්ටම. දැන් පස් පිරිල අඩි 25 ක් 30 ක් උඩට තියෙන්නෙ. ඉතින් හමුදාව බැකෝ දාල හෑරුව මට්ටම රජාගෙ ඒ කාලෙ පොලොව මට්ටම. එහෙම බැලුවම රජා පොලොව යට නෙමෙයි නිදානෙ පොලොව උඩ අතෑරල ගිහින් තියෙන්නෙ.

    2. ඔය උඩට ගත්ත ගල නෙමෙයි යටින් තව ලොකු නිදානයක් තියෙනව, උඩට ගත්ත ගලයි යට නිදානෙයි දෙකම නිසා එකට එකතු වෙලා ලොකු සිග්නල් එකක් ආව ගැජට් එකට. ගල උඩට ගත්ත ගමන් සිග්නල් එක වීක් උනා.

    3. ඔය යකඩ වැඩි ගල් දාන්නෙ රජතුමාට හොයාගන්න පුලුවන් වෙන්න. ඕකෙ තව ගොඩක් හෑරුවම තමයි නිදානෙ තියෙන්නෙ.

    4. තව අඩි 40 ක් වගේ යනකොට තමයි ඔය නිදානෙ තියෙන්නෙ. ඒ කියන්නෙ ඒ කාලෙ පොලොවෙ ඉදන් අඩි 30-40 අතර ගැබුරකට.

    හැබැයි උබල කීප දෙනෙක්ට හරි මේක නිකන් පොඩි ඇත්තක් තියෙනවත් වගේ හිතුනොත් මට කරන්න දෙයක් නෑ 😌

    ඉතින් උබලත් උබලගෙ කෙබර තර්ක පහතින් දාපන්, "ඉතින් රජතුමා ඒ කාලෙ, පස්සෙ නිදානෙ ගන්න ඕනෙ උනාම, ඔය යකඩ වැඩි ගල් හොයාගත්තෙ පිටසක්වලයෙක් දීපු මෙටල් ඩිටෙක්ටර් එකකින්ද" වගේ ආත බූත ඒව දාපන්.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93

    බඩු තියෙනවා!:love:

    බහිරව උන්නාන්සෙ- "අමෝ අමෝ මෙ උසාවි නියෝගයක් නේත.. අම්නේ මට බයයිම්... අම්නේ බැකෝ එකකුත් ගෙනැල්ලම්... ආ උයාල නිම්දානෙ ගම්න මම්ට ජුජාව එම්පා":rofl:

    මහින්දලා ප්‍රේමදාසලා පූජා දීල හාරලත් කෙල වෙලා ඉන්නෙ... මුන් කොහෙ ගන්නද බන්..
    බහිරව උන්නාන්සෙ ට කියලා පුක පලාගන්න තමා යන්නෙ ඔය!
     
    ඒක නම් දන්නෙ නෑ, ඒක නිසා බහිරවයො ගැන කෙබරයක් කියන්න මම දන්නෙ නෑ.

    ඒත් මම හිතන්නෙ ඕක තවත් අඩි 40 ක් වත් යටින් අනිවා තියෙනව ඔතන (පට්ට කෙබර)
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බඩු තියෙනවා!:love:

    බහිරව උන්නාන්සෙ- "අමෝ අමෝ මෙ උසාවි නියෝගයක් නේත.. අම්නේ මට බයයිම්... අම්නේ බැකෝ එකකුත් ගෙනැල්ලම්... ආ උයාල නිම්දානෙ ගම්න මම්ට ජුජාව එම්පා":rofl:

    මහින්දලා ප්‍රේමදාසලා පූජා දීල හාරලත් කෙල වෙලා ඉන්නෙ... මුන් කොහෙ ගන්නද බන්..
    බහිරව උන්නාන්සෙ ට කියලා පුක පලාගන්න තමා යන්නෙ ඔය!
    වේයන්ගොඩ පොලිසියේ OIC පූජාව තිබ්බලු...
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113
    දැන් ඔය වේයන්ගොඩ නිඩානෙ හමුදාව පොලෝසිය පුරාවිඩ්ඩා එකෙන් සෙට් වෙලා, බැකෝ දාල උන් හෑරුවෙ නිකන් අඩි 25 ක් වගේනෙ (එච්චර වත් හෑරුනාද මන්ද).

    උන් ගෙනාපු ලෝහ ද්රව්‍ය හොයන ගැජට් වලින් අනිවා සිග්නල් එකක් දුන්නනෙ මොනා හරි යකඩ වැඩි ගලක් හරි තියෙනව කියල. උන් ඔය උඩට ගත්ත ගලේ එහෙම ලොකුවට ඩිටෙක්ට් උනේ නෑ, පොඩි ප්‍රමානයක් ඩිටෙක්ට් උනේ.

    ඔබේ රසවින්දනය උදෙසා තවත් සිතීමට පට්ට කෙබර පෙල පහතින්

    1. අඩි 25 ක් යටින් නිදාන දාන්න රජතුමාට පිස්සුද. අනිත් එක රජකාලෙ ඔය හෑරුව ගැබුර ඒ කාලෙ එයාලගෙ සාමාන්‍ය පොලොව මට්ටම. දැන් පස් පිරිල අඩි 25 ක් 30 ක් උඩට තියෙන්නෙ. ඉතින් හමුදාව බැකෝ දාල හෑරුව මට්ටම රජාගෙ ඒ කාලෙ පොලොව මට්ටම. එහෙම බැලුවම රජා පොලොව යට නෙමෙයි නිදානෙ පොලොව උඩ අතෑරල ගිහින් තියෙන්නෙ.

    2. ඔය උඩට ගත්ත ගල නෙමෙයි යටින් තව ලොකු නිදානයක් තියෙනව, උඩට ගත්ත ගලයි යට නිදානෙයි දෙකම නිසා එකට එකතු වෙලා ලොකු සිග්නල් එකක් ආව ගැජට් එකට. ගල උඩට ගත්ත ගමන් සිග්නල් එක වීක් උනා.

    3. ඔය යකඩ වැඩි ගල් දාන්නෙ රජතුමාට හොයාගන්න පුලුවන් වෙන්න. ඕකෙ තව ගොඩක් හෑරුවම තමයි නිදානෙ තියෙන්නෙ.

    4. තව අඩි 40 ක් වගේ යනකොට තමයි ඔය නිදානෙ තියෙන්නෙ. ඒ කියන්නෙ ඒ කාලෙ පොලොවෙ ඉදන් අඩි 30-40 අතර ගැබුරකට.

    හැබැයි උබල කීප දෙනෙක්ට හරි මේක නිකන් පොඩි ඇත්තක් තියෙනවත් වගේ හිතුනොත් මට කරන්න දෙයක් නෑ 😌

    ඉතින් උබලත් උබලගෙ කෙබර තර්ක පහතින් දාපන්, "ඉතින් රජතුමා ඒ කාලෙ, පස්සෙ නිදානෙ ගන්න ඕනෙ උනාම, ඔය යකඩ වැඩි ගල් හොයාගත්තෙ පිටසක්වලයෙක් දීපු මෙටල් ඩිටෙක්ටර් එකකින්ද" වගේ ආත බූත ඒව දාපන්.

    මහින්ද බහිරව පිල්ලියක් යවල නිධානෙ යට යවල කියලත් රට්ටු කියනව 🫣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    නාමල් හෙලිකොප්ටර් එකක්‌ යවලා ගොඩක් තැන් ස්කෑන් කළා, ගත්ත ගොඩක් ඒවා. දැන් කෙලවෙලා ඉන්නේ....
    හුත්තො පොන්න කොටාගෙ ගොන් වැඩ වලටත් පැත්තක ඉන්න නාමලය බැනුම් අහන්නෙ 🤭 🤭
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828

    වවුරුකන්නල, මුල්කිරිගල, කතරගම, බුත්තල, යාපහුව, දඹදෙණිය, අනුරාධපුර.... වගේ ගොඩක් තැන් ඇන්ටෙනා ගහපු හෙලිකොප්ටර් වලින් ස්කෑන් කළා. 2015 ට කලින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    වවුරුකන්නල, මුල්කිරිගල, කතරගම, බුත්තල, යාපහුව, දඹදෙණිය, අනුරාධපුර.... වගේ ගොඩක් තැන් ඇන්ටෙනා ගහපු හෙලිකොප්ටර් වලින් ස්කෑන් කළා. 2015 ට කලින්
    මොනාහරි proof තියෙනවද බන් ඕවට? මම හිතන්නේ නෑ ඔච්චර දියුනු තාක්ශයනක් තාම ඇති කිය්ලා. කතාව ඇත්ත කියමුකො, 2015ට කලින් පාවිච්චි කරපු තාක්ශනේ අවුරුදු 10ට පස්සෙ පාවිච්චි කරලා කලු ගලක් ගොඩ ගන්න කලින් scan කරන්න බැරි උනාද?

    රාජපක්ශලා හොරු කතාව වෙනම එකක්. ඒත් මේ වගේ ගොන් කතා කිව්වාම උන්ටම තමා බන් වාසි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    ඕක අරන් ඉවර ඇති. පාර හැදුවා කියන්නෙ බඩු හරි

    නෑ, ඕක ඔයිට වඩා ගොඩක් යටින් තියෙන්නෙ. ගන්න වෙලාවක් සෙට් උනේ නෑ කලින් උන්ට.

    නාමල් හෙලිකොප්ටර් එකක්‌ යවලා ගොඩක් තැන් ස්කෑන් කළා, ගත්ත ගොඩක් ඒවා. දැන් කෙලවෙලා ඉන්නේ....

    නෝමල් සහ සජිය දුන්න තමයි සෑහෙන ස්පොට් ගොඩකට. ඒත් උන්ට මේක මිස් උනා. ඕකෙ යට තියෙනව බන්. උඩින් නිකන් පොඩ්ඩ්ක් හාරල, මිනිස්සුන්ට පෙන්නනව මුකුත් නෑ දැන් ගෙවල් වලට පලයව් කියල. ඕකම කලා සීගිරියට. ඒකෙ මුකුත් නෑ කියල කොන්ක්‍රීට් දම්මල වැස්සෙව්ව ආයිත් හාරයි කියල.
    ------ Post added on Nov 27, 2024 at 8:29 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    මොනාහරි proof තියෙනවද බන් ඕවට? මම හිතන්නේ නෑ ඔච්චර දියුනු තාක්ශයනක් තාම ඇති කිය්ලා. කතාව ඇත්ත කියමුකො, 2015ට කලින් පාවිච්චි කරපු තාක්ශනේ අවුරුදු 10ට පස්සෙ පාවිච්චි කරලා කලු ගලක් ගොඩ ගන්න කලින් scan කරන්න බැරි උනාද?

    රාජපක්ශලා හොරු කතාව වෙනම එකක්. ඒත් මේ වගේ ගොන් කතා කිව්වාම උන්ටම තමා බන් වාසි
    එකත් හොඳ
    නෑ, ඕක ඔයිට වඩා ගොඩක් යටින් තියෙන්නෙ. ගන්න වෙලාවක් සෙට් උනේ නෑ කලින් උන්ට.

    නෝමල් සහ සජිය දුන්න තමයි සෑහෙන ස්පොට් ගොඩකට. ඒත් උන්ට මේක මිස් උනා. ඕකෙ යට තියෙනව බන්. උඩින් නිකන් පොඩ්ඩ්ක් හාරල, මිනිස්සුන්ට පෙන්නනව මුකුත් නෑ දැන් ගෙවල් වලට පලයව් කියල. ඕකම කලා සීගිරියට. ඒකෙ මුකුත් නෑ කියල කොන්ක්‍රීට් දම්මල වැස්සෙව්ව ආයිත් හාරයි කියල.
    ------ Post added on Nov 27, 2024 at 8:29 AM
    මරු ස්ට්‍රටගියක් තමයි. එතකොට ඕක ගන්න වෙන්නේ නැද්ද?