දැන් ඔය වේයන්ගොඩ නිඩානෙ හමුදාව පොලෝසිය පුරාවිඩ්ඩා එකෙන් සෙට් වෙලා, බැකෝ දාල උන් හෑරුවෙ නිකන් අඩි 25 ක් වගේනෙ (එච්චර වත් හෑරුනාද මන්ද).
උන් ගෙනාපු ලෝහ ද්රව්‍ය හොයන ගැජට් වලින් අනිවා සිග්නල් එකක් දුන්නනෙ මොනා හරි යකඩ වැඩි ගලක් හරි තියෙනව කියල. උන් ඔය උඩට ගත්ත ගලේ එහෙම ලොකුවට ඩිටෙක්ට් උනේ නෑ, පොඩි ප්‍රමානයක් ඩිටෙක්ට් උනේ.
ඔබේ රසවින්දනය උදෙසා තවත් සිතීමට පට්ට කෙබර පෙල පහතින්
1. අඩි 25 ක් යටින් නිදාන දාන්න රජතුමාට පිස්සුද. අනිත් එක රජකාලෙ ඔය හෑරුව ගැබුර ඒ කාලෙ එයාලගෙ සාමාන්‍ය පොලොව මට්ටම. දැන් පස් පිරිල අඩි 25 ක් 30 ක් උඩට තියෙන්නෙ. ඉතින් හමුදාව බැකෝ දාල හෑරුව මට්ටම රජාගෙ ඒ කාලෙ පොලොව මට්ටම. එහෙම බැලුවම රජා පොලොව යට නෙමෙයි නිදානෙ පොලොව උඩ අතෑරල ගිහින් තියෙන්නෙ.
2. ඔය උඩට ගත්ත ගල නෙමෙයි යටින් තව ලොකු නිදානයක් තියෙනව, උඩට ගත්ත ගලයි යට නිදානෙයි දෙකම නිසා එකට එකතු වෙලා ලොකු සිග්නල් එකක් ආව ගැජට් එකට. ගල උඩට ගත්ත ගමන් සිග්නල් එක වීක් උනා.
3. ඔය යකඩ වැඩි ගල් දාන්නෙ රජතුමාට හොයාගන්න පුලුවන් වෙන්න. ඕකෙ තව ගොඩක් හෑරුවම තමයි නිදානෙ තියෙන්නෙ.
4. තව අඩි 40 ක් වගේ යනකොට තමයි ඔය නිදානෙ තියෙන්නෙ. ඒ කියන්නෙ ඒ කාලෙ පොලොවෙ ඉදන් අඩි 30-40 අතර ගැබුරකට.
හැබැයි උබල කීප දෙනෙක්ට හරි මේක නිකන් පොඩි ඇත්තක් තියෙනවත් වගේ හිතුනොත් මට කරන්න දෙයක් නෑ
ඉතින් උබලත් උබලගෙ කෙබර තර්ක පහතින් දාපන්, "ඉතින් රජතුමා ඒ කාලෙ, පස්සෙ නිදානෙ ගන්න ඕනෙ උනාම, ඔය යකඩ වැඩි ගල් හොයාගත්තෙ පිටසක්වලයෙක් දීපු මෙටල් ඩිටෙක්ටර් එකකින්ද" වගේ ආත බූත ඒව දාපන්.