calories in lankan food

ndod1

Well-known member
  • Oct 28, 2023
    465
    332
    63
    උබලා හිතන්නෙ ලංකාවෙ මස් හෝ මාලු එක්ක රයිස් ඇන්ඩ් කරි පැකට් එකක කොච්චර කැලරි තියෙන්න පුලුවන් ද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කැලරි ප්‍රමාණය වැදගත් මිම්මක් නෙමෙයි.

    කොච්චර ඉන්සියුලීන් වැඩි වෙනවද? කොච්චර inflammation වැඩි වෙනවද?