ලංකාවේ ඔක්කොම ඇත්තු අධි රක්ෂිතයකට කොටු කරන්න ඕනේ... තවත් එපා... 😭

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    ලංකාවේ ඇත්තු ටික නැති වෙන්න කලින් අධි රක්ශිතයක් ගැසට් කරලා ඒකට ඔක්කොම ඇත්තු ටික දාලා පින්නවල වගේ හදන්නයි තියෙන්නේ.. අධි රක්ෂිතය වටේටම අලි වැටවල් වගේම දැවැන්ත කොන්ක්‍රිට් තාප්පයකිනුත් වට කලානම් හරි...කන්න බොන්න නැති වෙනකොට පින්නවල වගේ කන්න දුන්නනම් හරි.... :yes: :yes: :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,371
    113
    Ohio, USA

    ලංකාවේ ඇත්තු ටික නැති වෙන්න කලින් අධි රක්ශිතයක් ගැසට් කරලා ඒකට ඔක්කොම ඇත්තු ටික දාලා පින්නවල වගේ හදන්නයි තියෙන්නේ.. අධි රක්ෂිතය වටේටම අලි වැටවල් වගේම දැවැන්ත කොන්ක්‍රිට් තාප්පයකිනුත් වට කලානම් හරි...කන්න බොන්න නැති වෙනකොට පින්නවල වගේ කන්න දුන්නනම් හරි.... :yes: :yes: :yes:

    DalaDaa Perahara Ta Podi Ali pataw Athinna gen Wenkaralaa Peraharata Purudu Karala Hadaaganna Bariwei ney Ethakota..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Elephants are territorial and free-roaming animals. It doesn't matter whether their habitat is lost or not, they will come. So to solve this problem, it is required to remove all human dwellings in those areas. There's an other solution, kill all elephants. so will be no more elephant attacks. It is not possible to intermingle those two species. Either one species needs to retract.