තවත් පචයක්තොට පුළුවන්නං මට කොච්චර පුලුවන්ද මෙතන. බොරු ෆිට් නොදී පුක පලා ගන්නැතුව පලයන් හුත්තෝ යැයි අනුර කුමාර රනිල්ගේ මූනටම කියයි. රනිල් පැන දුවයි. පුකදාරගේ පුක මූට්ටු වෙයි.
හාල් නැනේ කොහෙවත් ෆුඩ්සිටියේ කිලෝ 3ට වඩා දෙන්නෙත් නෑ![]()
රනිල් ඉන්න කාලේ හාල් නම් තිබ්බා
නාඩු 5 KG පැකට් නැහැ බං කොහේ වත්වැඩි සහන ගන්න ගිහින් තිබ්බ සහනත් නෑ වගේ![]()
නාඩු 5 KG පැකට් නැහැ බං කොහේ වත්
එපා වෙනවා බං Town එකට ගියාම ඔය රෙද්දවල් හොයලා
දැන් බඩු ගන්න කඩවල් 10 කට විතර යන්න ඕනේ
මේ මුසලායට හාල් ටික හරියට දෙන්න බැහැ නේ
දුක තමා ඉතීම්බාස්මතී විතරයි බන් තියෙන්නෙ. ගොඩක් උන් ලග.
ෆුඩ් සිටි එකෙ තියෙනවා සුදු කැකුලු උන් කිලෝ 3ට වඩා දෙන්නෙ නෑ. මාර කරුමයක් ආයෙ පාත් උනේ.
මුන් ඇවිල්ලා වාහන ශො ටිකයි abbaගෙ ශොයි මිඩියා ශෝ ටිකයි කරන එක විතරයි කරන්නෙ. බඩුත් ආයෙම ගනන් යනවා පිස්සු කෙලින එකෙන්.