දැන් ඉතිං අම්මට කරන්න තියෙන්නෙ රුපියල් 10 000ක් Ez-Cash දාන එක. අරුට තියෙන්නෙ සිරින්ජ් එකයි හෙරොයින් කාලකුයි අරං Overdose වෙන්න. රිදෙන්නෙත් නැහැනෙ.
E koohmada ehema wenne bnඅපෝ නෑ . හොදට එළිපිට මරණ උන්ව එලියට එනව බන් සමහර ඒවා වල .
Mun malagedaraka case ekak gihin ekedi gahala, ekedi 1 or 2 marila kiyala kiyanneදැන් ඉතිං අම්මට කරන්න තියෙන්නෙ රුපියල් 10 000ක් Ez-Cash දාන එක. අරුට තියෙන්නෙ සිරින්ජ් එකයි හෙරොයින් කාලකුයි අරං Overdose වෙන්න. රිදෙන්නෙත් නැහැනෙ.
Withthikarayo 1 or 2 marilath ne?? Awurudu 8k adilane2016 වුන කේස් එකකට තාම ඇතුලෙනේ ඉතින්, ඒ කියන්නේ අවුරුදු 8ක්. පන යනකන් ඉතුරු ටිකත් ඇතුලෙම තමා. වැරදි තැන, වැරදි වෙලාවේ, වැරදි උන්ව ආශ්‍රය කලාම වෙන දේවල් තමා.
@SLK_sri බලපන් පොලිසියේ අධීකරනයේ වැඩ
රාජ්‍යය ආයතනයක් හෑල්ලු කරන උබ වගේ එකෙක් තමා නූගත් . නිකං උඩ බලං කෙලගහගන්නවා වගේ වැඩක් . උබේ බදු සල්ලි වලින් පාලනය වෙන ආයතන .owa serama gu wenawa ithin ara wage wedak karahama, ita wada gu uba wage moda nugath gon harakek owaya redi hodaddi
මිනි පරපු එකෙක් පර්ලිමෙන්තුත් ආවේ බන්E koohmada ehema wenne bn
Suddage neethiya ne tynne. Eken ringanna easyමිනි පරපු එකෙක් පර්ලිමෙන්තුත් ආවේ බන්
Mama asai habaiමට පේන්නම බැරි සින්දුව. Adnan Sami ගේ ඔරිජිනල් එක ඉස්සර ඉදන් අහනවා. මූ ඒක කොපි කරානේ වල් පරයා
රාජ්‍යය ආයතනයක් හෑල්ලු කරන උබ වගේ එකෙක් තමා නූගත් . නිකං උඩ බලං කෙලගහගන්නවා වගේ වැඩක් . උබේ බදු සල්ලි වලින් පාලනය වෙන ආයතන .
පොලිසිය විතරක් දුශිතයි නම් උබ මට බැන්නට කමක් නෑ . පිලිකාව වගේ හැම එකම දුශිතයි කරුමෙය උබ දාන හැම එක්කම නීතිය ක්‍රියාත්මක වෙලා තියනවා . ඕම තමා කොරියාව සිංගපුරුව තිබ්බෙත්. එකෙක් දෙන්නෙක් එල්ලුවනම් උබට දාන්න ත්‍රෙඩ් නෑ
Mun malagedaraka case ekak gihin ekedi gahala, ekedi 1 or 2 marila kiyala kiyanne
පාර්ලිමේන්තු ත් ආවේ සමහර අයමරනන්දන්ඩනය කියන්නේ මොකක්ද බන් ලන්කාවේ
ara colombo campus eke kellek wa marapu eka dan eliyeඅපෝ නෑ . හොදට එළිපිට මරණ උන්ව එලියට එනව බන් සමහර ඒවා වල .
ඇප පිට ඇත්තෙ , නඩුව යනවා ඇති . මේ නඩුවත් අවුරුදු 8ක් ගියානෙ .ara colombo campus eke kellek wa marapu eka dan eliye
uge mental awul scene eka prove karanna athi
මිනිමරු එකකට අවුරුදු 30ක් ඉන්නවා කියන්නේ වැඩක් නැහැ, මැරුණා නං ඉවරයි තමනුත් අවුරුදු 30ක් විදවලා අම්මලවත් විදවන එකේ. මැරුනොත් උපරිම අවුරුද්දක් අම්මලට දුක තියෙයි. අපේ ගෑනි හරි පවුලේ අය හරි ඔහොම අඩාගෙන ආවොත් පයින් ගහල එළවන්නෙ. යක්කුන්ට බයයි නං සොහොනේ ගෙවල් හදන්න හොඳ නැහැ. වැරදි වැඩ කරනවා නං එන දේට ලැස්ති වෙලා ඉන්න ඕනෙ. ඊට පස්සේ අන්ඩල වැඩක් නැහැ.
![]()





patahale unta wiruddwa sakshi denne nahane bayata ekai ehema wenne. saakshi mulin denna idiripath unath un himita passe baya karanawaඅපෝ නෑ . හොදට එළිපිට මරණ උන්ව එලියට එනව බන් සමහර ඒවා වල .
ekata ithin, shiranthi , namal yoshitha ehema sambandai ne. umba aththtama hithunawada maalimawen unta daduwam karanna dei kiyala ?තාජුඩීන් කේස් එකත් මේ අවුරුදු 5 ඇතුළත විසඳන්න පුලුවන් උනොත් හොඳයි.
එහෙම උනොත් බයියන්ගෙ ඇඬිල්ල අහන් ඉන්න එක තමා අමාරු![]()
Hollywood movies / tv series walath oya scn eka dekala thiyenawa, policiye di confess karala usawiyedi kiyanawa police kaarayo tharjanaya kala kiyala.සාක්කි?
උබ දන්නවද ලංකාවේ නීතිය අනුව පොලිසිය තුලදී කරන පාපොච්චාරනයක් උනත් නීතියේදී පිලිගන්නෙ නෑ කියලා.