අඩෝ මුන්ට මොනවා හිතෙනවා ඇතිද නේ

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් ඉතිං අම්මට කරන්න තියෙන්නෙ රුපියල් 10 000ක් Ez-Cash දාන එක. අරුට තියෙන්නෙ සිරින්ජ් එකයි හෙරොයින් කාලකුයි අරං Overdose වෙන්න. රිදෙන්නෙත් නැහැනෙ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    අපෝ නෑ . හොදට එළිපිට මරණ උන්ව එලියට එනව බන් සමහර ඒවා වල .
    E koohmada ehema wenne bn

    දැන් ඉතිං අම්මට කරන්න තියෙන්නෙ රුපියල් 10 000ක් Ez-Cash දාන එක. අරුට තියෙන්නෙ සිරින්ජ් එකයි හෙරොයින් කාලකුයි අරං Overdose වෙන්න. රිදෙන්නෙත් නැහැනෙ.
    Mun malagedaraka case ekak gihin ekedi gahala, ekedi 1 or 2 marila kiyala kiyanne
    ------ Post added on Dec 5, 2024 at 1:31 AM

    2016 වුන කේස් එකකට තාම ඇතුලෙනේ ඉතින්, ඒ කියන්නේ අවුරුදු 8ක්. පන යනකන් ඉතුරු ටිකත් ඇතුලෙම තමා. වැරදි තැන, වැරදි වෙලාවේ, වැරදි උන්ව ආශ්‍රය කලාම වෙන දේවල් තමා.
    Withthikarayo 1 or 2 marilath ne?? Awurudu 8k adilane
    ------ Post added on Dec 5, 2024 at 1:32 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    owa serama gu wenawa ithin ara wage wedak karahama, ita wada gu uba wage moda nugath gon harakek owaya redi hodaddi
    රාජ්‍යය ආයතනයක් හෑල්ලු කරන උබ වගේ එකෙක් තමා නූගත් . නික‍ං උඩ බල‍ං කෙලගහගන්නවා වගේ වැඩක් . උබේ බදු සල්ලි වලින් පාලනය වෙන ආයතන .

    පොලිසිය විතරක් දුශිතයි නම් උබ මට බැන්නට කමක් නෑ . පිලිකාව වගේ හැම එකම දුශිතයි කරුමෙය උබ දාන හැම එක්කම නීතිය ක්‍රියාත්මක වෙලා තියනවා . ඕම තමා කොරියාව සිංගපුරුව තිබ්බෙත්. එකෙක් දෙන්නෙක් එල්ලුවනම් උබට දාන්න ත්‍රෙඩ් නෑ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    මිනි පරපු එකෙක් පර්ලිමෙන්තුත් ආවේ බන්
    Suddage neethiya ne tynne. Eken ringanna easy

    මට පේන්නම බැරි සින්දුව. Adnan Sami ගේ ඔරිජිනල් එක ඉස්සර ඉදන් අහනවා. මූ ඒක කොපි කරානේ වල් පරයා
    Mama asai habai
    ------ Post added on Dec 5, 2024 at 2:03 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජ්‍යය ආයතනයක් හෑල්ලු කරන උබ වගේ එකෙක් තමා නූගත් . නික‍ං උඩ බල‍ං කෙලගහගන්නවා වගේ වැඩක් . උබේ බදු සල්ලි වලින් පාලනය වෙන ආයතන .

    පොලිසිය විතරක් දුශිතයි නම් උබ මට බැන්නට කමක් නෑ . පිලිකාව වගේ හැම එකම දුශිතයි කරුමෙය උබ දාන හැම එක්කම නීතිය ක්‍රියාත්මක වෙලා තියනවා . ඕම තමා කොරියාව සිංගපුරුව තිබ්බෙත්. එකෙක් දෙන්නෙක් එල්ලුවනම් උබට දාන්න ත්‍රෙඩ් නෑ

    rachana liyanna epa moda nugath gon harako, uba ipadune eka pirimiyekta nam, හෑල්ලු karala dapu thread ekak copy karala dapan, dan more than 2 month wenawa හෑල්ලු karanawai kiyala, habai konda pana thiyana pirimiyek nam dapanko ehema හෑල්ලු una ekak,
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Mun malagedaraka case ekak gihin ekedi gahala, ekedi 1 or 2 marila kiyala kiyanne
    මිනිමරු එකකට අවුරුදු 30ක් ඉන්නවා කියන්නේ වැඩක් නැහැ, මැරුණා නං ඉවරයි තමනුත් අවුරුදු 30ක් විදවලා අම්මලවත් විදවන එකේ. මැරුනොත් උපරිම අවුරුද්දක් අම්මලට දුක තියෙයි. අපේ ගෑනි හරි පවුලේ අය හරි ඔහොම අඩාගෙන ආවොත් පයින් ගහල එළවන්නෙ. යක්කුන්ට බයයි නං සොහොනේ ගෙවල් හදන්න හොඳ නැහැ. වැරදි වැඩ කරනවා නං එන දේට ලැස්ති වෙලා ඉන්න ඕනෙ. ඊට පස්සේ අන්ඩල වැඩක් නැහැ.

    85ZG.gif
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa monawada ban, ekek awurudu 30k athule idan awilla 2 month walin apahu giya horakan karala ahu wela
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    අපෝ නෑ . හොදට එළිපිට මරණ උන්ව එලියට එනව බන් සමහර ඒවා වල .
    ara colombo campus eke kellek wa marapu eka dan eliye

    uge mental awul scene eka prove karanna athi
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ara colombo campus eke kellek wa marapu eka dan eliye

    uge mental awul scene eka prove karanna athi
    ඇප පිට ඇත්තෙ , නඩුව යනවා ඇති . මේ නඩුවත් අවුරුදු 8ක් ගියානෙ .
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    මිනිමරු එකකට අවුරුදු 30ක් ඉන්නවා කියන්නේ වැඩක් නැහැ, මැරුණා නං ඉවරයි තමනුත් අවුරුදු 30ක් විදවලා අම්මලවත් විදවන එකේ. මැරුනොත් උපරිම අවුරුද්දක් අම්මලට දුක තියෙයි. අපේ ගෑනි හරි පවුලේ අය හරි ඔහොම අඩාගෙන ආවොත් පයින් ගහල එළවන්නෙ. යක්කුන්ට බයයි නං සොහොනේ ගෙවල් හදන්න හොඳ නැහැ. වැරදි වැඩ කරනවා නං එන දේට ලැස්ති වෙලා ඉන්න ඕනෙ. ඊට පස්සේ අන්ඩල වැඩක් නැහැ.

    85ZG.gif
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    අපෝ නෑ . හොදට එළිපිට මරණ උන්ව එලියට එනව බන් සමහර ඒවා වල .
    patahale unta wiruddwa sakshi denne nahane bayata ekai ehema wenne. saakshi mulin denna idiripath unath un himita passe baya karanawa

    තාජුඩීන් කේස් එකත් මේ අවුරුදු 5 ඇතුළත විසඳන්න පුලුවන් උනොත් හොඳයි.

    එහෙම උනොත් බයියන්ගෙ ඇඬිල්ල අහන් ඉන්න එක තමා අමාරු 🙈
    ekata ithin, shiranthi , namal yoshitha ehema sambandai ne. umba aththtama hithunawada maalimawen unta daduwam karanna dei kiyala ?
    ------ Post added on Dec 5, 2024 at 11:32 AM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    සාක්කි?
    උබ දන්නවද ලංකාවේ නීතිය අනුව පොලිසිය තුලදී කරන පාපොච්චාරනයක් උනත් නීතියේදී පිලිගන්නෙ නෑ කියලා.
    Hollywood movies / tv series walath oya scn eka dekala thiyenawa, policiye di confess karala usawiyedi kiyanawa police kaarayo tharjanaya kala kiyala.
     
    • Like
    Reactions: sahan50