OCEAN FRONT LAND FOR SALE

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,601
    1
    99,804
    113
    33
    Kalutara
    එතනට යන්නේ කොහොමද මෙතන ගෙවල් දෙකක් හදලානේ..

    5w1bBEH.png
     
    • Haha
    Reactions: Kalegana

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,807
    10,299
    113
    පට්ට Land එකක් තියෙනවා මාතර light house Road ( Light Huose එකේ ටිකක් පිටි පස්සට වෙන්න එකේ. පර්චස් 102 තියෙනවා . කීයකට වගේ දෙන්න පුලුවන්ද View attachment 243001

    මාතර කොහෙද බන් ලයිට් හවුස් එකක් , දෙවුන්දර නේ තියෙන්නේ ?
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    එතනට යන්නේ කොහොමද මෙතන ගෙවල් දෙකක් හදලානේ..

    5w1bBEH.png
    WhatsApp Image 2024-12-03 at 15.33.02_32bb7f02.jpg

    මාතර කොහෙද බන් ලයිට් හවුස් එකක් , දෙවුන්දර නේ තියෙන්නේ ?
    Ow matara kiyala damme . dewundara thamai
    ------ Post added on Dec 5, 2024 at 4:26 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    Koti 25 kiyanawa .
    අහංගම පැත්තේ මේ ලගදී ඉඩමක් දාල තිබ්බ විකුනන්න සුපිරි පොට් එකක බීච් එකයි කන්දක් එක්ක ඉඩමක් පර්චස් එකසිය ගානක ඩොලර් මිලියනයක් කියල තිබ්බේ.. ඒක නම් විකුනන්න වේද දන්නේ නැ ඒ ගානට .
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    අහංගම පැත්තේ මේ ලගදී ඉඩමක් දාල තිබ්බ විකුනන්න සුපිරි පොට් එකක බීච් එකයි කන්දක් එක්ක ඉඩමක් පර්චස් එකසිය ගානක ඩොලර් මිලියනයක් කියල තිබ්බේ.. ඒක නම් විකුනන්න වේද දන්නේ නැ ඒ ගානට .
    meka thawa adu karala ganna puluwan hariyatama ekkenek innawa nam. meka ape compnay eke land ekak.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    meka thawa adu karala ganna puluwan hariyatama ekkenek innawa nam. meka ape compnay eke land ekak.
    අපෝ දෙන්න පුළුවන් එකෙන්ම ඕව බන්. අමං නම් කියන්නේ විකුණන එක අපරාදේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,487
    113
    Colombo
    මම ඉන්නෙ මිරිස්සෙ බන්
    ඔතන මොනවා හරි බිස්නස් එකක් කරන්න ගත්තා නං හරි
    ඔය පැත්තෙත් පට්ට විදියට ටුවරිස්ට්ලා එනවානේ
    මාතර කොහෙද බන් ලයිට් හවුස් එකක් , දෙවුන්දර නේ තියෙන්නේ ?
    ඒක තමයි මාත් බැලුවෙ

    I always wanted to live near the sea. But 25M per perch is no way that I can fulfill that dream. :baffled:
    දිගටම ඉන්න නං එපා වෙනවා බන්
    බඩු මොනවත් තියාගන්න බැහැ බලං ඉද්දි මලකඩ කාල විනාස වෙලා යන්නෙ
    AC වල අවුට්ඩෝ යුනිට් එහෙමත් අවුරුද්දෙන් දෙකෙන් කෙලවෙනවා
    ඉලෙක්ට්‍රොනික් බඩු, කමපියුටර් එහෙමත් ඒ සෙතේමයි
    මාත් ඉස්සර හිතං හිටියෙ මුහුද අයිනෙ ලයිට්හවුස් එකක් වගේ උස තැනක දිගටම ඉන්න තිවුනානං පට්ට කියලා,
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    I always wanted to live near the sea. But 25M per perch is no way that I can fulfill that dream. :baffled:
    NO bro . 2.5 M per perch

    අපෝ දෙන්න පුළුවන් එකෙන්ම ඕව බන්. අමං නම් කියන්නේ විකුණන එක අපරාදේ..
    Ow ban mama kiwwa . wena plan ekak thiyenawa meyalage oka sale karala wena project ekek pattan ganna.ekai seen eka
    ------ Post added on Dec 5, 2024 at 4:46 PM
     
    • Like
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,645
    113
    ඔතන හෝටල් හදන්න බෑනේ කොහොමත්. අවසර දෙන්නෙත් නෑ. මුහුදු සීමාවට ළඟ නිසා. ඒක නිසා විකිනෙන්නේ නෑ.
    Airbnb parak danna puluwana suddanta room ekak, dekak rent karala, relax eke muhuda diha balagena inna
     
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,162
    22,596
    113
    Lighthouse eka gawann patta lassanayi view eka. Bahinna puluwan beach ekk na eth supiri. Perch ekakata laksha 25 loku ganak iiyala hiten na. Anatha town area wala normal idamuth smhr welawata oya gana wenw.

    Otanata pradana pare idan tikak dura ynna thiyena eka thamayi awula. Bus yana parak nemeyi.
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    Lighthouse eka gawann patta lassanayi view eka. Bahinna puluwan beach ekk na eth supiri. Perch ekakata laksha 25 loku ganak iiyala hiten na. Anatha town area wala normal idamuth smhr welawata oya gana wenw.

    Otanata pradana pare idan tikak dura ynna thiyena eka thamayi awula. Bus yana parak nemeyi.
    kelinma beach ekata bahinna puluwan. view point ekak wage lassanai. 1 per yanne 2.5M wage oya side eke.