medium millonarie --- mage medium revenue eka

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,465
    11,814
    113
    🤍
    :no::(:confused::baffled::dull::sorry::oo::nerd:

    yOI0EPm.png
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,073
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ යකෝ . 1420ක් තියෙන්නේ .

    පොල් ගෙඩි 4යි හාල් කිලෝ 4යි අරගෙන ඉතුරු රුපියල් 20 අයිස් පැකට් එකක් කකා සතොසේ ඉදල ගෙදර එන්න පුලුවන් !!

    තව ලියපං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,001
    1
    59,057
    113
    Mother Earth
    ඉතින් ඕකට membership fee එකක් ගන්නවා නේද monthly? ඒ ගාන cover වෙනවද බන්? 🙂
     
    • Sad
    Reactions: Psiko

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    හැම උට්ටටම millionaire කියලා නොදා ඔය හීන ලෝකේ අත ඇරපන්
    උබ මේකේ thread එකක් දැම්මොත් පටන් ගන්නේ millionaire ලබ්බක් දාලනේ

    කිරියේ බහුතරය ඉන්නේ 30 පැනපු, අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා ගත්ත හොද income sources තියෙන අය,
    මේ වගේ platform එකක ඉන්නවානම් fantasy නැතුව හිටපන්
    මිනිහෙක්ට එකපාර දියුණු වෙන්න බැහැනේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,465
    11,814
    113
    🤍
    අවුලක් නෑ යකෝ . 1420ක් තියෙන්නේ .

    පොල් ගෙඩි 4යි හාල් කිලෝ 4යි අරගෙන ඉතුරු රුපියල් 20 අයිස් පැකට් එකක් කකා සතොසේ ඉදල ගෙදර එන්න පුලුවන් !!

    තව ලියපං
    ado adoooo
    ඉතින් ඕකට membership fee එකක් ගන්නවා නේද monthly? ඒ ගාන cover වෙනවද බන්? 🙂
    naaaa man salli enawd balanna test kre
    උබට මොනවද ලියන්න පුලුවන් ?
    සිංහල script ලියන්න පුලුවන් ද ? 🥱
    man liynne programming gena
    හැම උට්ටටම millionaire කියලා නොදා ඔය හීන ලෝකේ අත ඇරපන්
    උබ මේකේ thread එකක් දැම්මොත් පටන් ගන්නේ millionaire ලබ්බක් දාලනේ

    කිරියේ බහුතරය ඉන්නේ 30 පැනපු, අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා ගත්ත හොද income sources තියෙන අය,
    මේ වගේ platform එකක ඉන්නවානම් fantasy නැතුව හිටපන්
    මිනිහෙක්ට එකපාර දියුණු වෙන්න බැහැනේ
    eka thm bn . man mic ekk test karat test 1 million , 2 million kiyl krnne
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,833
    1
    49,966
    113
    ප*යාගල
    sorry.com
    man liynne programming gena
    Too saturated miti kimboo....
    puluwan nm liyapan salli hoyana widi gana. Proof danna one na me wage titles dapan

    " This AI Makes me 1000$ per month while im sleeping"

    me wage titles walata mittoi kuddoi baddoi ahuwenwa ;)

    Stripe hadagtte kohomada uba

    Code:
    https://www.mediafire.com/file_premium/xr25yuldzzj62q8/7.4K_Single_Month_on_Medium.zip/file
    Code:
    password - bestblackhatforum.com