Drain pipe Unblock hondama widiha mokakda pons?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    drain_block_cleaner.jpg
     
    • Love
    Reactions: MR.YOLO

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,714
    13,265
    113
    Hardware wala ganna thiyenawa Drain pipe block unama dana lunu kata wage dapu podi duppi...eken ekak aran dala winadi 10k balala unu wathura ekak dapan...wede hariyai...
    අර bleeching powder කුඩු එක දානවා hardware එකෙන් අරන් මං එකත් සෙවල / තෙල් ගතිය යනවා.


    Try pouring Bleeching Powder directly into the drain pipe it might ease off the clogged garbage.
    baking soda daala cake hadapiya.
    calcyum hypoclorite illaganin hardware eken naththan costic soda.
    mewata yanwada bn 100% wehila tyena ewata watura anik petten ennema nathi ewata?
     
    Last edited:
    • Like
    Reactions: MR.YOLO

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    mewata yanwada bn 100% wehila tyena ewata watura anik petten ennema nathi ewata?
    100% ක් වැහිලා තියෙන ඒවගේ යනවා බං වතුර අඩු වෙනකම් ඉදලා කුඩු ටික දාලා එළියට එන කට බර දෙයකින් වහලා තියන්න ඕනේ
    හෝග් ගාලා ක්ලොග් එක ගලවලා යයි ආයේ කාලයක් යනකම් කෝලග් වෙන්නෙත් නැහැ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    මේක safe මම used කරලා තියෙනවා
    ඕක තක්කෙටම වැඩ ද ඔසා මාමියා? 🤔🧐

    එකපාරක් ඔහොම product එකක් ට්‍රයි කලා හරි ගියේ නෑ සල්ලි අපරාදේ 😑
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    වැඩ පුතේ වැඩ රුපියල් 300 ගානක් වෙන්නේ එකක් අරන් Try කරපං බං
    හිටපිය තෝ කියන හන්දම හොයලා ගන්නවා එහෙනම් ඈ ඔසා මාමියා. 😏

    කොහොමත් මට bleeching වලට 250+ පනිනවා. එහෙම එකේ ඕක set නම් මාරු වෙමුකෝ ඉතින් ඕකට. 🙄
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,714
    13,265
    113
    වැඩ පුතේ වැඩ රුපියල් 300 ගානක් වෙන්නේ එකක් අරන් Try කරපං බං
    koheda ban owa tyenne? hardware walada? keells wala tynwada?