Commercial Bank එකේ Fixed Deposits කීපයක් තියෙනව. LOLC Finance එකේ FD පොලිය Commercial Bank එක්ට වඩා ටිකක් වැඩියි. LOLC විශ්වාස කරන්න පුළුවන්ද? කඩන් වැටෙයිද?