උගන්ඩා කුමරියට වෙච්ච විපත🤦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ

    මුන් දැනගෙන ම බොරු සමාජගත කරා කියලා මුන්ගේ කතෙන්ම කියනවා කොහොම හරි මුන් ආණ්ඩුබලය ගත්තා නිසා දැන් මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඩොලර් හැංගුවේ නැහැ කියලා

    කොහොම හරි ලංකාවේ දේශපාලනයේ සදාචාරය කියන එක බින්දුවට ම වැටිච්ච අවස්ථාවක් මේක 🤮🤮
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    දැන් මෙයාගේ කට වහලා තියෙන්නේ. පක්ෂෙන් කියලා ආයේ කිසිම වොයිස් කට් එකක් දෙන්න එපා කියලා. මොකද තව ඔරු අහුවෙනවානේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    දැන් මෙයාගේ කට වහලා තියෙන්නේ. පක්ෂෙන් කියලා ආයේ කිසිම වොයිස් කට් එකක් දෙන්න එපා කියලා. මොකද තව ඔරු අහුවෙනවානේ
    මේවා නම් ඉතින් ලැජ්ජා නැති වැඩ මචං🤮
    මහත්මා දේශපාලනය Lept
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඇත්තටම කෝ බන් ඒ කම්පැනිය. ??? ඒකට මොක්ද උනේ?
    අපේ තාත්තා එකක් ගත්තා ප්‍රේශණ තුන් සැරේකට ගෙවලා නතර කලා. පස්සේ පාරිභෝගිකයන්ට කියන්නෙත් නැතුව UK වල AVIVA කියන සමාගමට දුන්නා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    4kTkjJV.jpeg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,347
    5,917
    113
    කලිනුත් මේක දැම්ම ඒත් අවංක කව්රුත් හම්බ උනේ නැහැ එකයි ආපහු දාන්නේ... මම අවුරුදු 23පිරිමි ලමයෙක් මට හිත යන්නේම වැඩිහිටි පරිණත කාන්තාවන්ට විතරයි (වයස 30-45විතර වගේ ). සම වයස් හෝ වයසින් බාල අය ගැන කිසිම හැඟීමක් නැහැ. මේ නිසාම තම බැඳලා නෑ වගේම කිසිම සම්බඳයක්වත් නැහැ. ලෝකයේ වෙනත් රටවල් වල මේක ගොඩක් සාමාන්‍ය දෙයක් උනත් ලංකාවේ එහෙම නැහැ කියලා දන්නවා ඒක නිසා එහෙම වැඩිහිටි කෙනෙක්ගෙන් ask out කරන්නවත් පෙලඹිලා නැහැ මේ වෙනකං. අවංකව අදුන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි කතා කරමු
    ❤️
    💐
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,701
    7,895
    113
    මෙන්න මෙතන...

    මුන් දැනගෙන ම බොරු සමාජගත කරා කියලා මුන්ගේ කතෙන්ම කියනවා කොහොම හරි මුන් ආණ්ඩුබලය ගත්තා නිසා දැන් මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඩොලර් හැංගුවේ නැහැ කියලා

    කොහොම හරි ලංකාවේ දේශපාලනයේ සදාචාරය කියන එක බින්දුවට ම වැටිච්ච අවස්ථාවක් මේක 🤮🤮

    Tho ponilatai mainatai kade yana gman mewa dala සදාචාරය gana kata kraddi puka hinawa nawaththannema ne yako... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කලිනුත් මේක දැම්ම ඒත් අවංක කව්රුත් හම්බ උනේ නැහැ එකයි ආපහු දාන්නේ... මම අවුරුදු 23පිරිමි ලමයෙක් මට හිත යන්නේම වැඩිහිටි පරිණත කාන්තාවන්ට විතරයි (වයස 30-45විතර වගේ ). සම වයස් හෝ වයසින් බාල අය ගැන කිසිම හැඟීමක් නැහැ. මේ නිසාම තම බැඳලා නෑ වගේම කිසිම සම්බඳයක්වත් නැහැ. ලෝකයේ වෙනත් රටවල් වල මේක ගොඩක් සාමාන්‍ය දෙයක් උනත් ලංකාවේ එහෙම නැහැ කියලා දන්නවා ඒක නිසා එහෙම වැඩිහිටි කෙනෙක්ගෙන් ask out කරන්නවත් පෙලඹිලා නැහැ මේ වෙනකං. අවංකව අදුන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි කතා කරමු
    ❤️
    💐
    මහා මෝල් හිමියෙක්ද උබ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේවා නම් ඉතින් ලැජ්ජා නැති වැඩ මචං🤮
    මහත්මා දේශපාලනය Lept
    lankawe මහත්මා දේශපාලනයk thibbada yako?
    lankawe kawuda මහත්මා දේශපාලනය kare???????????
     
    • Dislike
    Reactions: netudara