මුන් දැනගෙන ම බොරු සමාජගත කරා කියලා මුන්ගේ කතෙන්ම කියනවා කොහොම හරි මුන් ආණ්ඩුබලය ගත්තා නිසා දැන් මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඩොලර් හැංගුවේ නැහැ කියලා
කොහොම හරි ලංකාවේ දේශපාලනයේ සදාචාරය කියන එක බින්දුවට ම වැටිච්ච අවස්ථාවක් මේක
ඇත්තටම කෝ බන් ඒ කම්පැනිය. ??? ඒකට මොක්ද උනේ?ඉස්සර CTC Eagle කියලා රක්ෂණ සමාගමක් තිබුනා. ඒකත් ඔහොමයි.![]()
Ceylon Tobacco Corporation Eagle = and they did not insured smokersඇත්තටම කෝ බන් ඒ කම්පැනිය. ??? ඒකට මොක්ද උනේ?

මේවා නම් ඉතින් ලැජ්ජා නැති වැඩ මචංදැන් මෙයාගේ කට වහලා තියෙන්නේ. පක්ෂෙන් කියලා ආයේ කිසිම වොයිස් කට් එකක් දෙන්න එපා කියලා. මොකද තව ඔරු අහුවෙනවානේ
අපේ තාත්තා එකක් ගත්තා ප්‍රේශණ තුන් සැරේකට ගෙවලා නතර කලා. පස්සේ පාරිභෝගිකයන්ට කියන්නෙත් නැතුව UK වල AVIVA කියන සමාගමට දුන්නා.ඇත්තටම කෝ බන් ඒ කම්පැනිය. ??? ඒකට මොක්ද උනේ?
මුන් දැනගෙන ම බොරු සමාජගත කරා කියලා මුන්ගේ කතෙන්ම කියනවා කොහොම හරි මුන් ආණ්ඩුබලය ගත්තා නිසා දැන් මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඩොලර් හැංගුවේ නැහැ කියලා
කොහොම හරි ලංකාවේ දේශපාලනයේ සදාචාරය කියන එක බින්දුවට ම වැටිච්ච අවස්ථාවක් මේක![]()
මහා මෝල් හිමියෙක්ද උබ?කලිනුත් මේක දැම්ම ඒත් අවංක කව්රුත් හම්බ උනේ නැහැ එකයි ආපහු දාන්නේ... මම අවුරුදු 23පිරිමි ලමයෙක් මට හිත යන්නේම වැඩිහිටි පරිණත කාන්තාවන්ට විතරයි (වයස 30-45විතර වගේ ). සම වයස් හෝ වයසින් බාල අය ගැන කිසිම හැඟීමක් නැහැ. මේ නිසාම තම බැඳලා නෑ වගේම කිසිම සම්බඳයක්වත් නැහැ. ලෝකයේ වෙනත් රටවල් වල මේක ගොඩක් සාමාන්‍ය දෙයක් උනත් ලංකාවේ එහෙම නැහැ කියලා දන්නවා ඒක නිසා එහෙම වැඩිහිටි කෙනෙක්ගෙන් ask out කරන්නවත් පෙලඹිලා නැහැ මේ වෙනකං. අවංකව අදුන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි කතා කරමු![]()
![]()
post eka up wenna damme,මහා මෝල් හිමියෙක්ද උබ?
Tho ponilatai mainatai kade yana gman mewa dala සදාචාරය gana kata kraddi puka hinawa nawaththannema ne yako...![]()
![]()
![]()
මහත්මා දේශපාලනයලුමේවා නම් ඉතින් ලැජ්ජා නැති වැඩ මචං
මහත්මා දේශපාලනය Lept
ආතල් ඒකpost eka up wenna damme,
fb group thibba ekaka
lankawe මහත්මා දේශපාලනයk thibbada yako?මේවා නම් ඉතින් ලැජ්ජා නැති වැඩ මචං
මහත්මා දේශපාලනය Lept
Jvp කාරයො ඇරෙන්න අනිත් ඔක්කොම...lankawe මහත්මා දේශපාලනයk thibbada yako?
lankawe kawuda මහත්මා දේශපාලනය kare???????????

ubata ehemada hithenneJvp කාරයො ඇරෙන්න අනිත් ඔක්කොම...![]()
![]()