අඩන්නද හිනා වෙන්නද තේරෙන්නේ නෑ....

dog123

Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    අඩන්නද හිනා වෙන්නද තේරෙන්නේ නෑ....
    නමුත් 75පස් වසරකට අඩු වැඩියෙන් දායක ඌ ඔබද මමද ලැජ්ජා විය යුතු වීඩියෝවක්....
    (එල්ලිලා හිටපල්ලා තව තව හාල් කොලෝ එකෙයි පොල් ගෙඩියෙයි)

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    මොකද්ද අඩන්න හේතුව මේකේ ..
    ඔන්න අවුරුදු 30-240 එකෙක් මෙහෙම බය උනා නම් හිනා වෙන්න තිබුනා .
    මේ පොඩි එකෙක් නේ .
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අඩන්නද හිනා වෙන්නද තේරෙන්නේ නෑ....
    නමුත් 75පස් වසරකට අඩු වැඩියෙන් දායක ඌ ඔබද මමද ලැජ්ජා විය යුතු වීඩියෝවක්....
    (එල්ලිලා හිටපල්ලා තව තව හාල් කොලෝ එකෙයි පොල් ගෙඩියෙයි)


    Why ?
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    අපි හිනා වෙමු. විලි ලැජ්ජයි දුවන පඩිපෙළේ යන්න බයයි. හයියූ. 🤷‍♂️
    el-risitas-juan-joya-borja.gif


    වටේ ඉන්න මෝඩ වේස බල්ලො ටික හිනා වෙනවා. යකෝ අර handrail එක අල්ලගන්න කියන්න එකෙක් නෑනේ. 🤷‍♂️
    ------ Post added on Dec 9, 2024 at 9:56 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මේ මහ එවුන් පොඩි උන්ව ගෙනල්ලා ලැජ්ජා කරවනවා. මේ පොඩි උන්ම දවසක තැනකට ඇවිල්ලා ඔවායේ යන්න පුරුදු වෙයි නිකන්ම. මහ උන්ගේ ගුරුවරුන්ගේ යුතුකම උන්ට හරියට අධ්‍යාපනය දෙන එක. ඉංග්‍රීසි භාෂා කතන හැකියාව එක්ක.