AL එපා වැඩක් නෑ OL වැඩක් නෑ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,780
    98,878
    113
    කියල කිව්වට පේනවනේ ඒවත් සමහර වෙලාවට ඕනි වෙනවා.

    කරන මඟුලක් AL,OL කරලා කරපං ලංකාවේ රජයෙන් දෙන ඒක බැරි නන් ලන්ඩන් එකක් තියෙනවා නෙ ඔයිට සමාන ඒව හරි කරපං. පස්සේ ඔව්ව ඕනි වෙන වෙලාවට හොර සහතික හදන්න ගිහිං ගූ වෙන්න නැතුව.

    BSc හරි MSc හරි ඉවර කරාම ඔලේවල් එලේවල් වැඩක් නෑ ඒත් ඒව නොකර ඉදලා BSc MSc එහෙම කරන්න යන එක පට්ට අමාරු වැඩක් ඒ discipline පොඩ්ඩ පොඩ්ඩ ඔය පොඩි විභාග වල ඉදලා හැදෙන්නේ. මොකක් හරි වෙලා හිතුනොත් මට මේ ෆීල්ඩ් එක සෙට් නෑ කියලා ඒත් ආයේ හැරෙන්න බෑ ol al කරන් නැතුව foundation course වලින් නන් BSc වලට ආවේ.

    අනික් සීන් එක බාගෙට කරල නවත්තන්න MSc BSc ඔව්ව ඉවර කරපං පළවෙනි පරම. පස්සේ හොදට කරන්න ඉදලා හොදට ඉවර කරන්නේ එහෙමත් එකෙක් තමා. බහුතරය අත ඇරලා දාලා අවුරුදු 10කින් විතර දුක් වෙනවා අපරාදේ කියල.

    #2000න්_පස්සේ_උන්ට_උපදෙස්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,448
    6,080

    Then Rocket Rohitha?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,780
    98,878
    113
    Then Rocket Rohitha?
    අධ්‍යාපන සුදුසුකම් අහන තැනක ඕක උත්තරේ විධියට දෙන්න පුළුවන් කියලා හිතනවා නන් අවුලක් නෑ ඉතිං.

    Then Rocket Rohitha?
    පොරත් research papers දාලා එහෙම තමා PhD එක අරන් තියෙන්නේ. ඒවට citation හිටන් තියෙනවා. කරාද නැද්ද දන්නේ නෑ ඒත් normally වෙන විධියටම තමා උන් වැඩේ කරගෙන තියෙන්නෙත්.
    ------ Post added on Dec 10, 2024 at 7:17 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,780
    98,878
    113
    It Depends kiyala hithenne nadda mchn??

    Mage yaluwo innawa a/l skip krala foundation krala engineering karapu aya. Ada honda than wala innawa

    E wagema foundation krala China wala mbbs kranna giya ayath innawa
    Depends තමා success උනොත් හරි fail උනොත් වැටෙන්නේ කෙලින්ම ol pass හරි 8 පාස් හරි ගොඩටනෙ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,938
    6,322
    113
    kandy
    Mela BSc MSc nam newei management field background ekak thiyana mage experience ekak

    Marketing Executive position ekaka shortlist wela interview awa mata. Giyama thawa candidate kenek hitiya. Porage wisthara ahuwama 2001 or 2002 mathaka na, International school ගිහින් tynne (CIS)
    A/L skip krala SLIM eke Marketing kranna gihin eka follow krala 2 years working experiences nuth thibba porata
    Pora thama select une mama select une na

    Depends තමා success උනොත් හරි fail උනොත් වැටෙන්නේ කෙලින්ම ol pass හරි 8 පාස් හරි ගොඩටනෙ
    Mata nm theruna ekema de kochchara paper qualifications thibbath interview ekata face krana welawe performances walin thama godakma balanne kiyala mage experiences walin
    ------ Post added on Dec 11, 2024 at 9:25 PM
     
    • Like
    Reactions: kevin_levin

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    ඔය ඉගෙනගෙන වැඩක් නෑ කියන ගොං මතය උඩට ගෙනාවේ ඔන්ලයින් ඔන්ටපනුවො ටික නේද?
    එහෙම කියලා 2000න් පස්සෙ ඇට්ටිම්බො ටිකට උන්ගෙ කෝස් ටික විකුණගත්තා.