Medical Rep. Job role?

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,915
    6,296
    113
    kandy
    හරියට කලොත්, skill එක තියෙනවානම් සුපිරියට ගොඩ යන්න පුලුවන් ජොබක්. insurance සීන් වගේ තමා. එකම දේ ඩොකාල ටික ගොඩ දාගන්න ඕනා.
    Thanks bro

    Issellama customer base eka hdagaththoth hari ! Naththam hamadama vada vada inna wenne
    Theruna😎
    ------ Post added on Dec 12, 2024 at 11:22 AM

    Interviews waladi ahanawa
    * kohomada oya ape products introduce karanne kattiayata?
    * kohomada oya doctors la ekka work karanne?
    * customer base ekak hadaganna use krana strategies monawada?

    Wage questions. Mewata kohomada practically answers denne. Mama giya hama interview ekakama hira una questions thama owa (Q. 2nd) eka nathuwa
    ------ Post added on Dec 12, 2024 at 11:29 AM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,223
    9,704

    Pm ekak dannam bro
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,296
    113
    kandy
    moveing product ekak nam supiriyata goda yanna puluwan,
    habai cash handle karana eka hariyatama karanna ona, godak ewun company salli personal usage ekata aran hireth yanawa
    mama thawa hoyala balannam. thanks bro

    Sunshine eke ehema tynwa ne oya position eka
    ------ Post added on Dec 12, 2024 at 1:38 PM
     
    • Like
    Reactions: icewiz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    ඩොකාල ට ඇබරෙන්න තමා තියෙන්නෙ. සමහරු නම් පඩේකට ගනං ගන්නෑ.. සමහරු කැමතී ඉතිං
     
    • Sad
    Reactions: sahan50

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඩොකාල ට ඇබරෙන්න තමා තියෙන්නෙ. සමහරු නම් පඩේකට ගනං ගන්නෑ.. සමහරු කැමතී ඉතිං

    ඩොකාල ට promote karanna experiance wenama set ekak inna cpmpany ekak sset wenawanam hodai.
     
    • Like
    Reactions: Tricle_Buwa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    මම දන්නා විදියට Medical Rep ලා වර්ග දෙකක් ඉන්නවා ,
    1 ඩොකලා හම්බවෙලා drugs promote කරන එකා
    2 pharmacy වලට ගිහින් orders අරගෙන business කරන එකා
    හොයලා බලපන් උඹට මොකක්ද හම්බවෙන්න කියලා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,296
    113
    kandy
    bola sodtware seen eke nmed inne
    Nane
    Eth mama asa Internet through salli walata

    මම දන්නා විදියට Medical Rep ලා වර්ග දෙකක් ඉන්නවා ,
    1 ඩොකලා හම්බවෙලා drugs promote කරන එකා
    2 pharmacy වලට ගිහින් orders අරගෙන business කරන එකා
    හොයලා බලපන් උඹට මොකක්ද හම්බවෙන්න කියලා
    Elakiri
    ------ Post added on Dec 12, 2024 at 3:17 PM
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    560
    455
    63
    දන්න දෙන්නා තුන්දෙනෙක් ඉන්නව උන් ස්ටේටස් දානෙම බොන ඒවා.. ඒ කියන්නෙ කුට්ටිය හොද ඇති 😶
     
    • Wow
    Reactions: sahan50