සීනිගම දේවාලය

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ගාල්ලෙ පැත්තෙ අය හරි සීනිගම දේවාලෙට ගිහින් තියෙන අය හරි මේකට මුකුත් කියන්න පුළුවන් නම් හොදයි.
    සීනිගම ගිහින් තරහා කාරයෙකුට ෂොට් එකක් දෙන්න පුළුවන් ක්‍රම මොනවද කියල කියන්නකො. මිරිස් අඹරනවා පොල් ගහනවා කියල අහලා තියෙනවා හරියට ම දන්නෙ නෑ කරන විදිය. මේක හොයන්නෙ අපේ ලොකු අම්මලගෙ ගෙදර අතවර කේස් එකක් ගියා. සාක්ෂි මදිකම නිසා කරපු එකා නිදොස් කොට නිදහස් උණා. ඒක වෙලා ගොඩක් කල්. ඒ පවුලෙ හැමෝම මාර අවුලෙන් ඉන්නෙ. මේක බොරුවට ඉරිසියාවට කරන එකක් නෙමෙයි නිසා හරි යයිද?
    මම නම් මුකුත් ඕව දන්නෙ නෑ ලොකු විස්වාසයක් තිබුනෙ නෑ. ඒත් මේක කරන්න ඕන දැන්. විස්තරයක් කියන්න පුළුවන් නම් පිං
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    අබරපං මිරිස්... වැඩකරනවා .. හැබැයි දැනට අවුරුදු 20 කට කලින් අබරලා තියෙන්නෙ.. ඒකෙ ප්‍රතිඵල තිබ්බලු
     
    • Wow
    Reactions: Inigo Montoya

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,894
    3,229
    113
    ගාල්ලෙ පැත්තෙ අය හරි සීනිගම දේවාලෙට ගිහින් තියෙන අය හරි මේකට මුකුත් කියන්න පුළුවන් නම් හොදයි.
    සීනිගම ගිහින් තරහා කාරයෙකුට ෂොට් එකක් දෙන්න පුළුවන් ක්‍රම මොනවද කියල කියන්නකො. මිරිස් අඹරනවා පොල් ගහනවා කියල අහලා තියෙනවා හරියට ම දන්නෙ නෑ කරන විදිය. මේක හොයන්නෙ අපේ ලොකු අම්මලගෙ ගෙදර අතවර කේස් එකක් ගියා. සාක්ෂි මදිකම නිසා කරපු එකා නිදොස් කොට නිදහස් උණා. ඒක වෙලා ගොඩක් කල්. ඒ පවුලෙ හැමෝම මාර අවුලෙන් ඉන්නෙ. මේක බොරුවට ඉරිසියාවට කරන එකක් නෙමෙයි නිසා හරි යයිද?
    මම නම් මුකුත් ඕව දන්නෙ නෑ ලොකු විස්වාසයක් තිබුනෙ නෑ. ඒත් මේක කරන්න ඕන දැන්. විස්තරයක් කියන්න පුළුවන් නම් පිං
    මගුලක් කතා කරනව කපුවන්ට වෙච්ච අසාධාරණයට උන්ටික ඉස්සරහ මකර තොරනට නැගල උපවාස කරා .
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    576
    891
    93
    කාන්තාරයේ
    ගාල්ලෙ පැත්තෙ අය හරි සීනිගම දේවාලෙට ගිහින් තියෙන අය හරි මේකට මුකුත් කියන්න පුළුවන් නම් හොදයි.
    සීනිගම ගිහින් තරහා කාරයෙකුට ෂොට් එකක් දෙන්න පුළුවන් ක්‍රම මොනවද කියල කියන්නකො. මිරිස් අඹරනවා පොල් ගහනවා කියල අහලා තියෙනවා හරියට ම දන්නෙ නෑ කරන විදිය. මේක හොයන්නෙ අපේ ලොකු අම්මලගෙ ගෙදර අතවර කේස් එකක් ගියා. සාක්ෂි මදිකම නිසා කරපු එකා නිදොස් කොට නිදහස් උණා. ඒක වෙලා ගොඩක් කල්. ඒ පවුලෙ හැමෝම මාර අවුලෙන් ඉන්නෙ. මේක බොරුවට ඉරිසියාවට කරන එකක් නෙමෙයි නිසා හරි යයිද?
    මම නම් මුකුත් ඕව දන්නෙ නෑ ලොකු විස්වාසයක් තිබුනෙ නෑ. ඒත් මේක කරන්න ඕන දැන්. විස්තරයක් කියන්න පුළුවන් නම් පිං
    මොනවද උනේ විස්තර පැහැදිලි කිරන්න. සිමිගමේ ගිහින් වැඩක් නෑ පොලිසි ඵලයන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,242
    1
    2,925
    113
    ගාල්ලෙ පැත්තෙ අය හරි සීනිගම දේවාලෙට ගිහින් තියෙන අය හරි මේකට මුකුත් කියන්න පුළුවන් නම් හොදයි.
    සීනිගම ගිහින් තරහා කාරයෙකුට ෂොට් එකක් දෙන්න පුළුවන් ක්‍රම මොනවද කියල කියන්නකො. මිරිස් අඹරනවා පොල් ගහනවා කියල අහලා තියෙනවා හරියට ම දන්නෙ නෑ කරන විදිය. මේක හොයන්නෙ අපේ ලොකු අම්මලගෙ ගෙදර අතවර කේස් එකක් ගියා. සාක්ෂි මදිකම නිසා කරපු එකා නිදොස් කොට නිදහස් උණා. ඒක වෙලා ගොඩක් කල්. ඒ පවුලෙ හැමෝම මාර අවුලෙන් ඉන්නෙ. මේක බොරුවට ඉරිසියාවට කරන එකක් නෙමෙයි නිසා හරි යයිද?
    මම නම් මුකුත් ඕව දන්නෙ නෑ ලොකු විස්වාසයක් තිබුනෙ නෑ. ඒත් මේක කරන්න ඕන දැන්. විස්තරයක් කියන්න පුළුවන් නම් පිං
    Wiswase tiye nm hari yanawa
     
    • Like
    Reactions: Inigo Montoya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    වැඩේ හරියටම හරියනවා
    කිල්ලට එහෙම අහු නොවී දවස් 7ක් පේ වෙලා එහෙම කරන්න ඕන
    එහෙ ගිහින් කතා නොකර මිරිස් අඹරන්න ඕන, ටිකක් ලොකු ප්‍රමානයක් අඹරන්න ඕන

    අන්තිමට අඹරපු මිරිස් තලිය කතා නොකර අරගෙන ඇවිත් අදාල කෙනා එන පාරක හැංගිලා ඉඳලා හරියටම මූනටම මිරිස් තලියෙන් කෙලලා අරින්න ඕන
    තව මෙහෙම දෙයක් තියනවලු ඔය මිරිස් තලියෙන් කෙලලා ඇරියම පොරට ටික වෙලාවක් යනකල් කරන්නෙ මොකද්ද වෙන්නෙ මොකද්ද කියලා සිහියක් කටක් නැතිවෙනවාලු ඒ වෙලාවෙ ඕන නං ඔලුවටම කෙලලා අරින්න කිතුල් පොල්ලක් ජීවං කරගන්නත් පුලුවන් ලු. ඔය දෙකම කරොත් නං හොඳයි කියලා තමයි මං අහලා තියෙන්නෙ
    කිතුල් පොල්ල එහෙම කපලා සුදු රෙද්දක ඔතලා කිල්ලට අහු වෙන්නෙ නැතිවෙන්න තියාගෙන ජීවං කරන්න ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    බාප්පයි පුතයි අතින් දූෂනය වෙච්ච සීන් එක ගැන මූ කියනව ඇත්තෙ
    පොල් ගණන් මූට ගලේ ගහන්න වෙන්නේ මුගේ පූස් පොල් ගෙඩි දෙක තමා
     
    • Haha
    Reactions: lasankandy

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    සීනිගම හොඳයි ගේමක් දෙනව නං.. හොඳ බලවත් තැනක් තමයි..
    ගේම දෙන්න ඕන එකාව පුලුවං නං සෙනසුරාද දවසක හෝ අඟහරුවාද දවසක උදේ 10ට විතර සීනිගම දේවාලෙට ගෙන්න ගන්න පුලුවන් නං මරු.. හැබැයි උබල කියන්න එපා යනව කියල.. නිර්නාමිකව ලිපියක් යවල වගේ ට්‍රයි එකක් දියන්.. උඹල ඊට පස්සෙ සිකුරාද රෑ හෝ සඳුදා රෑම ගිහිං හොඳ ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් ගනිං... සතොසට යන්න පුලුවන් නං වඩා හොඳයි මොකද බයියො නං කියන්නෙ මේ දවස් වල ලොකු පොල් 400යි කියල.. කොහොම හරි.. කපුරු අරව මේව ගන්න යන්න එපා පුලුවන් තරන් රහසිගතව තමයි පොල් ගෙඩිය ගහන්න ඕන ඒකයි.. කොහොම හරි ඩයල් එක එන්නෙ 10ට නං උඹල දේවාලෙට යන්න ඕන 8ට වත්.. ඊට පස්සෙ ඩයල් එක දේවාලෙට ඇවිල්ල පොඩ්ඩක් එහෙ මෙහෙ සැරි සරයි.. අන්න එතකොට තමයි ඌබලට සුපිරිම වෙලාව.. ඩයල් එකට පේන්නේ නැති වෙන්න පිටිපස්සෙන් ගිහිං තපාං තපාං ගාල පොල් ගෙඩියෙන් දෙකක් දෙන්න ඕන ඔලුවට හික් ගෑවෙන්නම.. ආයෙ ජීවිතේට උඹලට කේස් එකක් දාන්නෙත් නෑ.. වැඳ වැටිල සමාව අරගෙන යයි..

    වැඩේ හරියටම හරියනවා
    කිල්ලට එහෙම අහු නොවී දවස් 7ක් පේ වෙලා එහෙම කරන්න ඕන
    එහෙ ගිහින් කතා නොකර මිරිස් අඹරන්න ඕන, ටිකක් ලොකු ප්‍රමානයක් අඹරන්න ඕන

    අන්තිමට අඹරපු මිරිස් තලිය කතා නොකර අරගෙන ඇවිත් අදාල කෙනා එන පාරක හැංගිලා ඉඳලා හරියටම මූනටම මිරිස් තලියෙන් කෙලලා අරින්න ඕන
    තව මෙහෙම දෙයක් තියනවලු ඔය මිරිස් තලියෙන් කෙලලා ඇරියම පොරට ටික වෙලාවක් යනකල් කරන්නෙ මොකද්ද වෙන්නෙ මොකද්ද කියලා සිහියක් කටක් නැතිවෙනවාලු ඒ වෙලාවෙ ඕන නං ඔලුවටම කෙලලා අරින්න කිතුල් පොල්ලක් ජීවං කරගන්නත් පුලුවන් ලු. ඔය දෙකම කරොත් නං හොඳයි කියලා තමයි මං අහලා තියෙන්නෙ
    කිතුල් පොල්ල එහෙම කපලා සුදු රෙද්දක ඔතලා කිල්ලට අහු වෙන්නෙ නැතිවෙන්න තියාගෙන ජීවං කරන්න ඕන
    අඩෝ අඩෝ... :ROFLMAO: මේකත් හොඳ ක්‍රමේ
    ------ Post added on Dec 13, 2024 at 9:32 AM
     
    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    184
    43
    පොල් ගණන් මූට ගලේ ගහන්න වෙන්නේ මුගේ පූස් පොල් ගෙඩි දෙක තමා
    නිකන් පොල්දෙන්නම් කියල කපුවත් මුට පුකේ අරී
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    HsKcVsV9naRLILxV_IMG-20210612-WA0002.jpg
    ඕවා හරි අමාරු වැඩ ආයිබෝං...
    විත්ති පාර්ශවයේ.. පැමිණිලි පාර්ශවයේ ෆ්‍රීකුවන්සි සෙට් වුනොත් තමයි මෙහෙන් පලි ගහද්දි අරහෙන් ඩෝං වෙන්නෙ...
    මම හිතන විදියට තාම යූස් කරන්නෙ ඇනලොග් තාක්ෂණය...

    ජිල්මාට් එකක් දාලා ගේමක් දීපන්... හරියට කළොත් බිජ්ජ වුනත් කපා ඉවත් කරන්න පුළුවන්..
    ආයෙ අතවර නොවෙන්න..

    වැඩේ හරියටම හරියනවා
    කිල්ලට එහෙම අහු නොවී දවස් 7ක් පේ වෙලා එහෙම කරන්න ඕන
    එහෙ ගිහින් කතා නොකර මිරිස් අඹරන්න ඕන, ටිකක් ලොකු ප්‍රමානයක් අඹරන්න ඕන

    අන්තිමට අඹරපු මිරිස් තලිය කතා නොකර අරගෙන ඇවිත් අදාල කෙනා එන පාරක හැංගිලා ඉඳලා හරියටම මූනටම මිරිස් තලියෙන් කෙලලා අරින්න ඕන
    තව මෙහෙම දෙයක් තියනවලු ඔය මිරිස් තලියෙන් කෙලලා ඇරියම පොරට ටික වෙලාවක් යනකල් කරන්නෙ මොකද්ද වෙන්නෙ මොකද්ද කියලා සිහියක් කටක් නැතිවෙනවාලු ඒ වෙලාවෙ ඕන නං ඔලුවටම කෙලලා අරින්න කිතුල් පොල්ලක් ජීවං කරගන්නත් පුලුවන් ලු. ඔය දෙකම කරොත් නං හොඳයි කියලා තමයි මං අහලා තියෙන්නෙ
    කිතුල් පොල්ල එහෙම කපලා සුදු රෙද්දක ඔතලා කිල්ලට අහු වෙන්නෙ නැතිවෙන්න තියාගෙන ජීවං කරන්න ඕන
    JcoRvET.gif

    අතවර සීන් එකකට පලි ගන්න යන්නෙ,
    එතකොට මූණට කෙලලා ඇරලා හරියනවද ආයිබෝං....​
    ------ Post added on Dec 13, 2024 at 9:38 AM