මේක මේ ගොඩතරේ එකක්.උඹ ඔය කියන ආරමේ ජිනවංශ එක ද ? සෙත්සිරි උයනේ තියෙන එකද ?
යාලුවෙක් නැද්ද හේසාන්ට සෙට් කරලා දෙන්න
මොනාවද බන් මු ඉස්සර බුකියේ දුන්න ආතල් ?
මේක මේ ගොඩතරේ එකක්.උඹ ඔය කියන ආරමේ ජිනවංශ එක ද ? සෙත්සිරි උයනේ තියෙන එකද ?
යාලුවෙක් නැද්ද හේසාන්ට සෙට් කරලා දෙන්න
මොනාවද බන් මු ඉස්සර බුකියේ දුන්න ආතල් ?
mama hithanne e mattamata awith dan.පලවෙනි එපිය මරු. දෙවෙනි එපියත් ලියපන්
කැරි මනෝ පාර බන්
@AnuradhaRa @Nadun26 ආයේ උබලට මම බනින්නේ නැහැ කිරියේ. අලුත් එකෙක් ඉන්නවා දැන් අපිට
ආරමෙට ආපු ඇන්ටි කෙනෙක් තට්ට හේෂාන් ට බැල්ම දානව .
උබ හාමුදරුවෝ කෙනෙක් කියලා හිතල ද දන්නේ නෑ . එළියේ තැබිලි පාට තුවායක්වත් වනල තිබ්බ ද ?

එක්කෝ එහා ගෙදර නංගි එවපු චිට් ද දන්නෙ නෑ...
Muu awanne neththe moko ban?මුගෙ අත් අකුරු අපි ගාව තියෙනවා නේද?
බලමු එවයිද කියලා..![]()
e koheda ban ? oya paththe puduma pansal thogayak ne theyenne banමේක මේ ගොඩතරේ එකක්.
e episode eka miss welane...පුක පෙන්නපු බඩුව
ගෙදර තනියම ඉඳලා මූට සයිකෝ වගේ බන්. කවුරුහරි මූව ඩොකෙක්ට පෙන්වන්න.Uba wenuwen meke un හෑලි ලියන්න හොදයි. Ubta photo ekak tamai daanna beri kmmeli.
Denawa namඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.
මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.
මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.
බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්.![]()
ඉතින් පොන්නයො දැන් තෙලුත් තියනව කරන්ට් එකත් තියනව. තෝ කියන්නෙ දැනුත් ගිහින් පොලිමේ ඉන්න කියලද..මාර ප්‍රශ්න තියෙන්නෙ දැන්. අර තෙල් පොලිම් කරන්ට් නැති කාලය්ක් තිබ්බා, මුල අමතක කරන්න එපා
ඔය ගෑනිව මන් දන්නවා ඔකිට ගිනිගෙඩියක් දෙන්න ඔන![]()
lol oya daala tiyena eka sira nam ube kalin gaani hondai kiyala hithena widihe maralekata set wenna yanne, good luck