Mac mini (M4) එකකට මොන setup එකද හොද?
FYI:
The Mac mini can simultaneously support up to three displays, two 6K 60 Hz displays over Thunderbolt 4 and a 4K 60 Hz display over HDMI. For higher resolutions, the Mac mini can support two displays, one 5K 60 Hz display over Thunderbolt and an 8K 60 Hz or 4K 240 Hz display over Thunderbolt or HDMI.
වෙන ideas තියෙනවද?
උබලා පාවිච්චි කරන setup මොනවද?
ගොඩක්ම use කරන්නෙ programming වැඩ වලට. ඒ අතර film බලන්න, සමහර විට game ගහන්නත් use කරන්න බැලුවෙ.