~ ගුලි කමු අත්තන ඇට දාලා ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ලංකාවේ දේශීයයි කිය කිය ගුලි කන උන්ට කියන්නෙ. දැන් Scopolamine කලවන් කරනවා. බොහෝ දුරට අත්තන ඇට වෙන්නැති. එකෙක් කාලා රෑෂ් දාලා කස කස ට්‍රිප් වෙද්දී යුරින් ටෙස්ට් කරලා බැලුවේ. එක එක නම් වලින් එන ගුලි කාලා පිස්සු හැදිලා නවතින්න වෙන්නෙ උඹලට. නොදැනුවත්ව Scopolamine කලවන් කරන එක ක්‍රිමිනල් වැඩක්.

    giphy.gif

    ගුලියක් කාලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා යුරින් හරි බ්ලඩ් ටෙස්ට් එකක් හරි කරලා Scopolamine/ Scopine/ Scopoline glucuronide ඩිටෙක්ට් කරගෙන වන්දි ඉල්ලපන්. ඊසි මනී!!! (Tip වැඩිය ප්‍රසිද්ද නැති/ ඔන්ලයින් විකුණන ගුලි බ්‍රෑන්ඩ් එකක් කාහන් එතකොට ලොකු චාන්ස් එකක් තියෙනවා.)

    e66c0eb66aa2851c92a8a9773fa02fd8.gif
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩිය ප්‍රසිද්ද නැති/ ඔන්ලයින් විකුණන ගුලි බ්‍රෑන්ඩ් එකක්

    hariyata registred nathi, hari approval/licence nathi ewa kewai kiyala වන්දි denna baha kiyala usawiyenma pukata pain gala panni
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mn kala thiyenawa eka parak, trip eke hatiyata kiynn puluwn datura thiyenawad nadd kiyala 🤣🤣

    namak wath gahala thibbe nathi packet ekak, edayen passe sewanagala authentic eka arenna wena ewa kannaha
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අත්තන ඇට 🤔 මේවා වස නෙවෙයිද 🙄

    විසයි, fatal dose එකට අඩුවෙන් තියෙන්නෙ ගොඩක් වෙලාවට ඕවගේ, අනික ඩෝස් එක measure කරන්න අමාරුයි, ගහේ එක එක පාර්ට්ස් වල එකඑක concentration එකකින් තියෙන්නේ

    මන් කාපු දවසේ අනිවා මන් මැරෙනවා 40+ නම්
    heart එක ගැලවිලා අතට එයි කියලා හිතුවේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    වැඩිය ප්‍රසිද්ද නැති/ ඔන්ලයින් විකුණන ගුලි බ්‍රෑන්ඩ් එකක්

    hariyata registred nathi, hari approval/licence nathi ewa kewai kiyala වන්දි denna baha kiyala usawiyenma pukata pain gala panni
    උසාවි යන්න ඕනෑම නැහැ හිමීට කම්පැනි එකට ටෝකක් දාන්න තියෙන්නෙ.

    mn kala thiyenawa eka parak, trip eke hatiyata kiynn puluwn datura thiyenawad nadd kiyala 🤣🤣

    namak wath gahala thibbe nathi packet ekak, edayen passe sewanagala authentic eka arenna wena ewa kannaha
    අත්තන ඇට දාන එක ලාභ ඇති උන්ට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උසාවි යන්න ඕනෑම නැහැ හිමීට කම්පැනි එකට ටෝකක් දාන්න තියෙන්නෙ.

    අත්තන ඇට දාන එක ලාභ ඇති උන්ට.

    try karala kiyapan,

    අත්තන ඇට kewahama monada ban wenne?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අත්තන ඇට දාන එක ලාභ ඇති උන්ට

    ඉස්සර රෙසිපි එකේ අත්තන ඇටත් තිබිලා මන් හිතන්නේ..දැන් තමයි නැත්තේ සයිඩ් ඉපෙක්ට්ස් වැඩි නිසා

    ලෝකල් වෙද්දු හදද්දි දානවා ඇති එහෙන් මෙහෙන් තාම

    අත්තන ඇට kewahama monada ban wenne?

    මැරෙනවා
    මැරෙන්න අඩු ඩෝස් එකන් නම්, මගේ අත්දැකිම

    ඇස් පෙනිම 50/ විතර නැති වෙනවා, මුලු කටම වෙලිලා මාර වතුර තිබහක් එනවා, මාව පොලොවට දිය වෙලා පොලව එක්ක මාත් එකතු වෙලා මුහුද වගේ පොලොවේ රැලි යන්න ගත්තා 😭

    auditory hallucinations එනවා මිනිස්සු කැ ගහන සද්ද, නිකන් බේන් දැමේජ් වෙච්ච එකක් වගේ තමා
    ------ Post added on Dec 15, 2024 at 12:14 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මැරෙනවා
    මැරෙන්න අඩු ඩෝස් එකන් නම්, මගේ අත්දැකිම

    ඇස් පෙනිම 50/ විතර නැති වෙනවා, මුලු කටම වෙලිලා මාර වතුර තිබහක් එනවා, මාව පොලොවට දිය වෙලා පොලව එක්ක මාත් එකතු වෙලා මුහුද වගේ පොලොවේ රැලි යන්න ගත්තා 😭

    auditory hallucinations එනවා මිනිස්සු කැ ගහන සද්ද, නිකන් බේන් දැමේජ් වෙච්ච එකක් වගේ තමා
    ------ Post added on Dec 15, 2024 at 12:14 PM

    ai ithin owa kewe yako
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඉස්සර රෙසිපි එකේ අත්තන ඇටත් තිබිලා මන් හිතන්නේ..දැන් තමයි නැත්තේ සයිඩ් ඉපෙක්ට්ස් වැඩි නිසා

    ලෝකල් වෙද්දු හදද්දි දානවා ඇති එහෙන් මෙහෙන් තාම

    මැරෙනවා
    මැරෙන්න අඩු ඩෝස් එකන් නම්, මගේ අත්දැකිම

    ඇස් පෙනිම 50/ විතර නැති වෙනවා, මුලු කටම වෙලිලා මාර වතුර තිබහක් එනවා, මාව පොලොවට දිය වෙලා පොලව එක්ක මාත් එකතු වෙලා මුහුද වගේ පොලොවේ රැලි යන්න ගත්තා 😭

    auditory hallucinations එනවා මිනිස්සු කැ ගහන සද්ද, නිකන් බේන් දැමේජ් වෙච්ච එකක් වගේ තමා
    ------ Post added on Dec 15, 2024 at 12:14 PM
    මෙහෙමයි ඔරිජිනල් රෙසපි එකේ තිබ්බට වන්දි ගන්න පුළුවන්. වන්දි ගන්න තිබ්බ නන් ඇති මට.

    Scopolamine තියෙනවා කියල මිනිස්සු දැනුවත් කරලා නැහැනෙ.

    කම්පැනි එකට ටෝක් කරල තමා ගේමක් ගහන්න වෙන්නෙ.

    පොලිසි ගියොත් තොපි ගුලි කාල තව මෙතැන ඇවිත් විද්‍යාව උගන් නන්නත් හදනවද කියල කූඩුවට දායි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ගිරිඋල්ල වනාමන්දෑව aurwedic brand owner ඩොකා, ගුලි test කරන්න පොඩ්ඩ පොඩ්ඩ කාලා, පිස්සු හැදිලා, වකුගඩු අක්ම කෙල වෙලා මළා අඩු වයසෙන්....
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    විසයි, fatal dose එකට අඩුවෙන් තියෙන්නෙ ගොඩක් වෙලාවට ඕවගේ, අනික ඩෝස් එක measure කරන්න අමාරුයි, ගහේ එක එක පාර්ට්ස් වල එකඑක concentration එකකින් තියෙන්නේ

    මන් කාපු දවසේ අනිවා මන් මැරෙනවා 40+ නම්
    heart එක ගැලවිලා අතට එයි කියලා හිතුවේ
    sowan ewun marennath yanawada wihin? nikam hithala nadda sowan wela nathuwa poddak mental case wage? owa lajja wenna kaarana nemei, owa honda karagannath puluwan lesiyen.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ගිරිඋල්ල වනාමන්දෑව aurwedic brand owner ඩොකා, ගුලි test කරන්න පොඩ්ඩ පොඩ්ඩ කාලා, පිස්සු හැදිලා, වකුගඩු අක්ම කෙල වෙලා මළා අඩු වයසෙන්....
    මම යුරින් ටෙස්ට් කරපු එකාටත් තදටම Depression -- පිස්සු තමා ඉතිං. කොච්චර කිවුවත් අහන්නේ නැහැ. දේශීයයි කියා කියා කනවා. තව මොන ජරාව දානවද දන්නෙ නැහැ. ඉදපන්කෝ හිමීට ගේමක් ගහන්න ගුලි කාරයොන්ට.