ලංකාවේ දේශීයයි කිය කිය ගුලි කන උන්ට කියන්නෙ. දැන් Scopolamine කලවන් කරනවා. බොහෝ දුරට අත්තන ඇට වෙන්නැති. එකෙක් කාලා රෑෂ් දාලා කස කස ට්‍රිප් වෙද්දී යුරින් ටෙස්ට් කරලා බැලුවේ. එක එක නම් වලින් එන ගුලි කාලා පිස්සු හැදිලා නවතින්න වෙන්නෙ උඹලට. නොදැනුවත්ව Scopolamine කලවන් කරන එක ක්‍රිමිනල් වැඩක්.
ගුලියක් කාලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා යුරින් හරි බ්ලඩ් ටෙස්ට් එකක් හරි කරලා Scopolamine/ Scopine/ Scopoline glucuronide ඩිටෙක්ට් කරගෙන වන්දි ඉල්ලපන්. ඊසි මනී!!! (Tip වැඩිය ප්‍රසිද්ද නැති/ ඔන්ලයින් විකුණන ගුලි බ්‍රෑන්ඩ් එකක් කාහන් එතකොට ලොකු චාන්ස් එකක් තියෙනවා.)