අදත් ලස්සන දවසක්.
නංගිලාගේ ගෙදර උර්තලේට ඇතිකරන සුදු රෙදි හොරා කිරි ඉල්ලන සද්දෙට හේෂාන් අදත් හරියටම අලුයම 6 පසුවී විනාඩි 10ට තම නිකැළැල් දෙනෙත් ඇරියා. දවසේ පළමු රාජකාරිය ලෙස අතපත ගා සරම සොයාගත් ඔහු ආලින්දයට පැමිණියේ ජනෙල් වලින් ඇතුලට එන නැගෙනහිර හිරු කිරණ ලම්බ සමච්චේදනය හරහා ආලින්දය මැද්දට ගැනීමට ජනෙල් තීරුව මදක් විවුර්ත කිරීමයි.
සුපුරුදු පරිදි පැරණි රේඩියෝව ක්‍රියාත්මක කල ඔහු හාර්ට් FM සන්ක්‍යතයට කටුව ගෙන ගියේ, හාර්ට් FM සන්ක්‍යතය තනිකඩ හදවත් පාරමින් "ස්නේහයේ නගරයයි සිත මගේ" ගුවන්ගත කරන වෙලාවෙමයි. වම් කෝෂිකාව රම්බෝ පිහියකින් සිදුරුකර හැරෙන තැපෑලෙන් හැට්ට කට්ටකිනුත් අනින වේදනාවක් මැද්දේ හෙෂාන්ගේ දෙනෙත් ආරාමය දෙසට නොදැනුවත්වම යොමුවුණේ ඒ සිහින සිත්තරාවිය මලුව පිරිසිදු කරන සද්දෙටයි.
එතැන් සිට
එලකිරී රේඩියෝවේ නව ටෙලි කතාව "වැටෙන් එහා ආරාමේ"