ඔව් හැබැයි දවසෙම දැක්කෙත් නැ, දිව දාගෙනද දන්නේ නැ ඇත්තේ.කවුද දන්නේ මූ සුත්ත පලනවද කියලා අපිට නෑ නෑ කියා කියා

ඇත්තෝ කති බොති සුකතිඔව් හැබැයි දවසෙම දැක්කෙත් නැ, දිව දාගෙනද දන්නේ නැ ඇත්තේ.

මුට කෑමත් නිකන්ම ලැබෙනවා ආරාමෙන්. පොරත් ලැබෙනවා.ඇත්තෝ කති බොති සුකති![]()
මුට කෑමත් නිකන්ම ලැබෙනවා ආරාමෙන්. පොරත් ලැබෙනවා.
එතැන් සිට,දකුණු පස ආරාමයයි, වම් පස පෙරදා පෙම්කල අල්ලපු ගෙදරයි. එකතුව ගලේ එතු කොළ දෙකයි.
මේ සිද්දියට මෑණියන්ගේ සම්බන්දයක් තියෙනවද??/??????එතැන් සිට,
සිතේ උපන් කුකුස තවත් වැඩිවූයේ සැනෙකින් තාප්පය කොනෙන් අතුරුදන් වූ මොටර් සයිකලයක් දුටු නිසාය. තම තට්ට හිස ඔසවා බැලූවිට එය Suzuki Volty වර්ගය බව වටහාගත් ඔහු "කැරි බල්ලා" ලෙස සෙමින් මිමිනුවේය..
වමට නොපෙනෙන්න දකුනු ගලත්, දකුනට නොපෙනෙන්න වම් ගලත් එක මිටකට එකතුකරගත් හේශාන් සතුටින් ආලින්දය කරා ඇදුනේ "අදනම් දෙකෙන් එකකට උකනවමයි" කියා තරයේ සිතේ දාරනය කරගෙනයි..
මුලුතැන්ගෙට යන අතරතුර තම පපුවෙ නිරිතදිග මෝසම් වැසි නිසා ඉදුනු මවිල් ස්පර්ශ කර ඔහු පැතුවෙ "වලලු දාපු අතකින් කිරි හොද්දක් හරි" ලෙසය..
පෙරදා ඉතුරු වූ, තිබ්බටු හොද්දට මිටිකිරි ස්වල්පයක් එකතුකර රත්වීමට තැබූ ඔහු, හල්මිල්ල ස්වල්පයක් අසෝක විදුරුවට දමාගත්තේ මදුවිතක රස බලන ගමන් ගලෙ එතු කොල දෙක ලිහා බලන්නයි. හල්මිල්ල බොතලය ඔහුට පිරිනැමුවේ වලේ කඩේ ස්පා අදිපති ලොව්ටස් මුදලාලිය.
කොල දෙක ලිහන්නට කලින් ආලින්දයේ ක්‍රියත්මක වූ රූපවාහිනීය දෙසට ඔහුගේ සවන් සැකෙවින් යොමුවූයේ අද ද රෙන නාලිකාවේ ඩොබි අල්විස් කියවු ටෙලි වැකියක් වෙතටයි.. "පෙම්වතා බෙදගන්නට නොහැකි වූ අක්කා නගෝ, පෙම්වතාගෙ ලින්ගේන්ද්‍රය කපයි, වුශන කෝශ බෙදාගනි" යන්න ඔහු "දරනි" පුවත්පත තුලින් කියවු ප්‍රවෘත්තියයි..
රැදී සිටින්න ආප සමග, යුගයේ ටෙලි සිත්තම "වැටෙන් එහා ආරාමේ"
මම ඔයාලගේ වෝල්ටර් සුදු, මේ Kalegana කසිප්පු බොන වෙලාවයි..
කතාව සම්පූර්ණයෙන් බලන්න..මේ සිද්දියට මෑණියන්ගේ සම්බන්දයක් තියෙනවද??/??????
ඔයි ඕයි වලතර සුද්දෝඑතැන් සිට,

හෙට උදේට ඔලුවට ගලකින් ගහන්නේ.හෙට උදේට එන ගල්කෑල්ලෙ ඇති දෑ නම්කර වටිනා කහට ජංගියක් හිමිකරගන්න.