තන්හාව

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    IMG_8960.jpeg

    IMG_8961.jpeg
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,253
    2,103
    113
    හිර ගෙය තුල ඉදගෙන, හිරගෙය තුල කොපමන දුකෙන් අයින් වෙන්න බැලුවත්, සැප ලගාකරගන්න බැලුවත් පලක් තියෙයි ද, ඉන්නෙම හිර ගෙදර තුල නම්? .. අනෙක් හැම ආගමකම කරන්නෙ ඕකනෙ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හිර ගෙය තුල ඉදගෙන, හිරගෙය තුල කොපමන දුකෙන් අයින් වෙන්න බැලුවත්, සැප ලගාකරගන්න බැලුවත් පලක් තියෙයි ද, ඉන්නෙම හිර ගෙදර තුල නම්? .. අනෙක් හැම ආගමකම කරන්නෙ ඕකනෙ.

    ඒ වගේම තමයි, හිර ගෙය හිර ගෙයක් ලෙස හමු වෙනකන්, හිර ගෙය තුල දුක/ සැප සහ හිර ගෙයින් ගැලවෙන්න සොයන මාර්ග තියෙනවා කියලා පේනවා
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93
    ඒ වගේම තමයි, හිර ගෙය හිර ගෙයක් ලෙස හමු වෙනකන්, හිර ගෙය තුල දුක/ සැප සහ හිර ගෙයින් ගැලවෙන්න සොයන මාර්ග තියෙනවා කියලා පේනවා
    හිර ගෙය හිර ගෙයක් ලෙස හමු නොවෙන්න මොනවද කරන්න ඕනි? විදර්ශනාව වඩනව කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල විස්තර කරන්න පුලුවන්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හිර ගෙය හිර ගෙයක් ලෙස හමු නොවෙන්න මොනවද කරන්න ඕනි? විදර්ශනාව වඩනව කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල විස්තර කරන්න පුලුවන්ද?

    "හිර ගෙදර" යතා ස්වභාවය දකින්න ඕනේ, අනිත්ය දුක්ක අනාත්ම බව, යතා ස්වබාවය නොදකින එක තමයි දුක්ක සමුදය, සමුදය හරියට දැක්කහම තව දුරට නිරෝධ කරන්න "හිර ගෙයක්" හමුවෙන්නැහැ, ලෙඩේ හොයාගන්න එකම තමයි ලෙඩේට බෙහෙත, ඕක වෙන මුල්ම අවස්ථාවේ තමයි සම්මා දිට්ටිය ඇතුලුව ආර්ය අස්ටාංගික අංග එක සිතක ඇති වෙලා සෝතාපන්න වෙනෙනේ

    යතා ස්වභාවය දකින්න උදව් කර ගන්න පුලුවන් විදි තමයි ත්‍රිපිටකයේ එක එක විදිහට ලියලා තියෙන්නේ, මොන විදිහකින් ගියත්, අන්තිමට වෙන්නේ වර්තමාන මොහොතට සිහිය එලබගෙන, අරමුනු සමග අවිද්යාව නිසා සකස්වන/ පනවන බාහිර ලෝකයේ අනින්ය අනාත්ම දුක්ක බව දකින එක,
    විදර්සනාව වඩන එකෙන් කරන්නේ වර්තමාන මොහොත තුල ලොකය හට ගන්නේ කොහෙන්ද කියලා ආපස්සට ආපස්සට බලන එක..එහෙම කරන්න උත්සහ කරද්දි..කාලයක් තිස්සේ ප්රැක්ටිස් කරද්දි යතා ස්වභාවය දකින්න පුලුවන් සම්බාවීතාවය වැඩියි

    "දුක්ක" "අනිත්ය" "අනාත්ම" කියලා පෘටක්ජනයන්ට කිව්වට, යතා ස්වභාවය/ විද්යා බූමිය තුල "අනිත්ය" "අනාත්ම" "දුක්ක" කියන්නෙත් තේරුම් ගිලුහුනු අකුරු/ වචන විතරයි, ඒ වචන එකකවත් තේරුමක් හමු වෙන්නැහැ, ශූන්යයි. කිසි වචනයක්, තේරුමක්, හිතන්න දෙයක්, ප්‍රස්නයක්...හමු වෙන්නැහැ, ඒ නිසා තමයි පෘටක්ජනයන්ට මේක පෙන්නන්න අපහසු...මොන වචනයක් ආර්ය පුද්ගලයෙක් කිව්වත්, ඒ වචනේ ඇහුන/ දැක්ක ගමන් අවිද්යාවේ ගිලිලා ඉවරයි පෘටක්ජනයා
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,888
    67,133
    113
    Nimmithen midilath ivara nane.nimithen miduna kena eha ivure innawa.athath ekkama miniha watena widiyata porawen kapanna one.miniha ithuru wela atta kapuwata wedak ne
     
    තැන්ක්ස් මචං, එතකොට හිර ගෙදර යථා ස්වභාවය අනිත්ය දුක්ක අනාත්ම නම්.
    හිර ගෙදර අනිත්ය මොකක්ද? හිර ගෙදර දුක්ක මොකක්ද? හිර ගෙදර අනාත්ම මොකක්ද? මේක තමයි මට පැහැදිලි නැත්තෙ... මම දන්නව ලේසි නැහැ කියල, එත් වචන වලින් හැකි විදියට කියල දෙන්න පුලුවන්ද?

    පුළුවන් නම් මිනිස්සුන්ගෙ ගුණ දකින්න පුරුදු වෙයන් මචං... නැත්නම් කුණු හොයල හොයල, උඹට අන්තිමට කුණු ගොඩක් විතරක් ඉතිරි වෙයි. වෙනසකට ගුණ ටිකක් එකතු කරල බලපන් වෙනස. ;-)
    ------ Post added on Dec 17, 2024 at 6:27 AM
     
    Hira gedara kivve sithata.nethi deyak attak karala pennana sitha.sitha hemtissema wenas wenawa.wenas wena hinda anithyay.mage palanaye tiyaganna beri hinda athmayak widiyata ganna be anathmai.anathma hinda dukai.
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,253
    2,103
    113
    ඒ වගේම තමයි, හිර ගෙය හිර ගෙයක් ලෙස හමු වෙනකන්, හිර ගෙය තුල දුක/ සැප සහ හිර ගෙයින් ගැලවෙන්න සොයන මාර්ග තියෙනවා කියලා පේනවා

    මේ උදාහරනයෙ නම්, හිර ගෙදර හිරගෙදරක් ලෙස හරියට අහුවෙන්නෙ නැති එක තමයි අවුල..හිරගෙදර හරියට අහුවෙන්න නම්, හිරගෙදරින් එලිය අහුවෙලා තියෙන්න ඕනෙ...ලෝකය, ලෝකය ලෙස හරියට අහුවෙන්නෙ, ලෝකයෙන් එපිට නිවන අහුවුන 'කෙනෙකුට' විතරයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    පුළුවන් නම් මිනිස්සුන්ගෙ ගුණ දකින්න පුරුදු වෙයන් මචං... නැත්නම් කුණු හොයල හොයල, උඹට අන්තිමට කුණු ගොඩක් විතරක් ඉතිරි වෙයි. වෙනසකට ගුණ ටිකක් එකතු කරල බලපන් වෙනස. ;-)

    පියුමි ශ්‍රීනායක leak නූලට ගියෙ වැරදිලා වෙන්න ඇති​

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93

    පියුමි ශ්‍රීනායක leak නූලට ගියෙ වැරදිලා වෙන්න ඇති​

    නමින් නම් දන්නෙ නෑ, නමුත් මම ඔය leak වෙච්ච/නොවෙච්ච හැම නූලකටම යනව මචං, එකේ අවුලක් නැහැනෙ... හැබැයි මම ඕව promote කරන්නෙවත් ඒවායින් කාටවත් මඩ ගහන්නෙ වත් නැහැ.... ඒව මහ ගොබ්බ වැඩ. 100% perfect මිනිස්සු ලෝකෙ නැහැනෙ. 1, John 4:7 කියවල තියෙනවද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    නමින් නම් දන්නෙ නෑ, නමුත් මම ඔය leak වෙච්ච/නොවෙච්ච හැම නූලකටම යනව මචං, එකේ අවුලක් නැහැනෙ... හැබැයි මම ඕව promote කරන්නෙවත් ඒවායින් කාටවත් මඩ ගහන්නෙ වත් නැහැ.... ඒව මහ ගොබ්බ වැඩ. 100% perfect මිනිස්සු ලෝකෙ නැහැනෙ. 1, John 4:7 කියවල තියෙනවද?
    Leak walata yanne kunu balanna ne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Nimmithen midilath ivara nane.nimithen miduna kena eha ivure innawa.athath ekkama miniha watena widiyata porawen kapanna one.miniha ithuru wela atta kapuwata wedak ne

    සෝවාන් වෙලාම බලන්නකෝ, අත්තටයි මිනිහටයි නිමිත්තටයි මොකද වෙන්නේ කියලා
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93
    Leak walata yanne kunu balanna ne
    කුණු පේන/බලන එක එකක්, ඒක ඔලුවේ තියාගෙන යන එක (මඩ වශයෙන් පාවිච්චි කිරීම වගෙ) තව එකක් නෙ බං. :-)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    කුණු පේන/බලන එක එකක්, ඒක ඔලුවේ තියාගෙන යන එක (මඩ වශයෙන් පාවිච්චි කිරීම වගෙ) තව එකක් නෙ බං. :-)
    Gibberish.
    බලන ගමන් නැග්ගෙ නැත්නම් තමයි හරි.
    එහෙම බැලුවොත් හාමුදුරුවරුන්ටත් ඔවා බැලුවට කමක් නැ නෙ. තලගොයා කබරගොයා සීන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තැන්ක්ස් මචං, එතකොට හිර ගෙදර යථා ස්වභාවය අනිත්ය දුක්ක අනාත්ම නම්.
    හිර ගෙදර අනිත්ය මොකක්ද? හිර ගෙදර දුක්ක මොකක්ද? හිර ගෙදර අනාත්ම මොකක්ද? මේක තමයි මට පැහැදිලි නැත්තෙ... මම දන්නව ලේසි නැහැ කියල, එත් වචන වලින් හැකි විදියට කියල දෙන්න පුලුවන්ද?

    ඕක වචන වලින් කියන්න අමාරුයි, බලමු...

    දැන් ඔයා බන අහනවා...බන කියන එකා කියනවා..නලු නිලියෝ අපායේ යනවා කියලා බුදුසාදු කිව්වා කියලා..ඕක රහත් කෙනෙක්ටනම්..ඇහුනා, එච්චරයි.

    පෘටක්ජනයා ඕක අහද්දි, බාහිර ලෝකය, "නලු නිලියෝ" "අපාය" සකස් කරන් ඉවරයි. "නලු නිලි" කියන්නෙත් "අපාය" කියන්නෙත් ඔයා ඉපදුනාට පස්සේ කව්රැ හරි කියපු/ ලියපු දෙයක් අනුව ඔයා සංකල්ප දෙකක්, ඔය සංකල්ප දෙක ඔය අවස්ථාවෙදි ඔයා "නිත්ය" ලෙස පනවලා ඉවරයි. ඒත් එක්කම ඒ සංකල්ප දෙක සහ මැරිලා ආයෙ ඉපදෙනවෙ කියන එක පුද්ගල හෝ වස්තු සහ ආත්ම ලෙස අල්ලන් ඉවරයි ( දැන් මෙතන මැරිලා ඉපදෙන ආත්මයක් නැහැ..වින්යානය ගමන් කරනවා..වින්යානය ගමන් කරන්නැහැ ඇති වෙනවා...ප්‍රතිසන්දි සිත තමයි..බ්ලා බ්ලා..ඕක මොන විදිහකින් පෘටක්ජනයා කිව්වත් ආත්ම සන්නාවෙන් කියන්නේ..)
    ඉතින් මේ නිසා..අවිද්යාව නිසා, නිත්ය සහ වස්තු /පුද්ගල/ දේවල් ලෙස මේ පනවන හැම දේම හැම සංකල්පයක්ම තියෙද්දි දුක තියෙනවා.
    දුක පැහැදිලි කරොත්...ඔය පනවපු සංකල්ප සහ ඒවා ඇසුරු කරන් ගොඩනගන නව සංකල්ප..ඒවා ඇසුරු කරන් හිතෙන දේවල්..."මන් අපායෙ යයිද" "අපායක් තියෙයිද නැද්ද" "අපෙයන් මිදෙන්න ඕනේ කොහොම හරි" "අපෝ නලුවෙක්නම් වෙලා හරියන්නැ" "මන් පොඩි කාලෙ කොටට ඇදන් නැටුවා මන් අපායෙ යයිද දැන්"...මේ හැම දේම දුක එක්ක බැදිලා තියෙන්නේ...ඉවරයක් නැති දුකක්

    හිර ගෙදර දුක, අනාත්ම, අනිත්ය හොයනවා කියන්නේ බාහිර ලොකයට/ අවිද්යාවට නව තේරුම්/ විසේසන පද එකතු කරන එක. එතෙන්දි වෙන්නේ ඉන්න මිත්යා දිට්ටියෙන් වෙන එකකට මාරු වෙන එක විතරයි. ඕක තමයි ගොඩක් අය කරන්නේ...මාර්ගඵල නොලබන්නෙත් ඒ නිසා, හිරගේ හිරගෙයක් වෙන තැන/ හිර ගේ පටන් ගන්න තැනයි අල්ලගන්න ඕනේ, එතකොට එතෙන තියෙන අනිත්ය අනාත්ම දුක්ක ස්වභෙවය නිකම්ම පෙනෙයි...ඔක නිකම් ගල් වලින් වැහිච්ච උල්පතින් ඇරබෙන ගගක ගල් ඇත්ලේ තියෙන උල්පතේ පාටක් විස්තර කරනවා වගේ..ගල් ටික අයින් කරහම පාට නිකම්ම පේනවා, ඒ පාට පිටින් පේන ගගින් හොයන එක තමයි පෘටක්ජනයෝ කරන්නේ

    අනිත්ය අනාත්ම දුක්ක කියලා බාහිරින් දෙයක් (හිර ගෙයක්, එමියොස් කියලා තියෙනවා වගේ "සිතක්" හෝ මොකක්මහරි) හමුවෙනවනම් ඒ අවිද්යාවම තමයි හමුබෙන්නේ

    අනිත්ය අනාත්ම දුක්ක හිර ගෙයක් සත්යාවබෝදෙදි හම්බවෙන්නැහැ.ඒකතමයි වචන වලට පෙරලන්න බැර්‍ර ශුන්යතාවය..ඒත් ඕක ඔහොම කියන්නෙ පෘටක්ජනයා ඔය දිට්ටිය ඔස්සේ ගිහින් නිවන් දකින්න පොලබවන්න, නැත්තම් උ මුකුත්නැ කියලා හදාගත්ත තව මිත්යා දිට්ටියකින් ඉන්න එක වෙන්නේ.ඕක හරි ටර්ම්ස් එක්ක කියන්න පුලුවන් @ek_rosh ට තමයි.

    Hira gedara kivve sithata

    හිර ගේ කිව්වේ අවිද්යාව නිසා පනවන ඕන දෙකට
    "ඔයා කියන සිත" ත් අවිද්යාව නිසා පනවන්නේ ඔයා
    ------ Post added on Dec 17, 2024 at 9:05 AM
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93
    Gibberish.
    බලන ගමන් නැග්ගෙ නැත්නම් තමයි හරි.
    එහෙම බැලුවොත් හාමුදුරුවරුන්ටත් ඔවා බැලුවට කමක් නැ නෙ. තලගොයා කබරගොයා සීන්
    නගින්නෙ නැත්නම් රහත් වෙලානෙ බං, හාමුදුරුවෝ බැලුවත් රහත් නැත්තන් ඔච්චර තමයි.. ඒක නෙමෙයි මම කිව්වෙ, බලන එක වෙනයි, එකේ ඉන්න එකාට/එකීට මඩ ගහන හරි ඒවා distribute කරන හරි එක වෙනයි. බලලා ඕව හෙලා දකින උනුත් ඉන්නවනෙ. බලපු පමණින් උඹට කියන්න බෑ කුණු එකතු කරනව කියල.

    ඕක වචන වලින් කියන්න අමාරුයි, බලමු...

    දැන් ඔයා බන අහනවා...බන කියන එකා කියනවා..නලු නිලියෝ අපායේ යනවා කියලා බුදුසාදු කිව්වා කියලා..ඕක රහත් කෙනෙක්ටනම්..ඇහුනා, එච්චරයි.

    පෘටක්ජනයා ඕක අහද්දි, බාහිර ලෝකය, "නලු නිලියෝ" "අපාය" සකස් කරන් ඉවරයි. "නලු නිලි" කියන්නෙත් "අපාය" කියන්නෙත් ඔයා ඉපදුනාට පස්සේ කව්රැ හරි කියපු/ ලියපු දෙයක් අනුව ඔයා සංකල්ප දෙකක්, ඔය සංකල්ප දෙක ඔය අවස්ථාවෙදි ඔයා "නිත්ය" ලෙස පනවලා ඉවරයි. ඒත් එක්කම ඒ සංකල්ප දෙක සහ මැරිලා ආයෙ ඉපදෙනවෙ කියන එක පුද්ගල හෝ වස්තු සහ ආත්ම ලෙස අල්ලන් ඉවරයි ( දැන් මෙතන මැරිලා ඉපදෙන ආත්මයක් නැහැ..වින්යානය ගමන් කරනවා..වින්යානය ගමන් කරන්නැහැ ඇති වෙනවා...ප්‍රතිසන්දි සිත තමයි..බ්ලා බ්ලා..ඕක මොන විදිහකින් පෘටක්ජනයා කිව්වත් ආත්ම සන්නාවෙන් කියන්නේ..)
    ඉතින් මේ නිසා..අවිද්යාව නිසා, නිත්ය සහ වස්තු /පුද්ගල/ දේවල් ලෙස මේ පනවන හැම දේම හැම සංකල්පයක්ම තියෙද්දි දුක තියෙනවා.
    දුක පැහැදිලි කරොත්...ඔය පනවපු සංකල්ප සහ ඒවා ඇසුරු කරන් ගොඩනගන නව සංකල්ප..ඒවා ඇසුරු කරන් හිතෙන දේවල්..."මන් අපායෙ යයිද" "අපායක් තියෙයිද නැද්ද" "අපෙයන් මිදෙන්න ඕනේ කොහොම හරි" "අපෝ නලුවෙක්නම් වෙලා හරියන්නැ" "මන් පොඩි කාලෙ කොටට ඇදන් නැටුවා මන් අපායෙ යයිද දැන්"...මේ හැම දේම දුක එක්ක බැදිලා තියෙන්නේ...ඉවරයක් නැති දුකක්

    හිර ගෙදර දුක, අනාත්ම, අනිත්ය හොයනවා කියන්නේ බාහිර ලොකයට/ අවිද්යාවට නව තේරුම්/ විසේසන පද එකතු කරන එක. එතෙන්දි වෙන්නේ ඉන්න මිත්යා දිට්ටියෙන් වෙන එකකට මාරු වෙන එක විතරයි. ඕක තමයි ගොඩක් අය කරන්නේ...මාර්ගඵල නොලබන්නෙත් ඒ නිසා, හිරගේ හිරගෙයක් වෙන තැන/ හිර ගේ පටන් ගන්න තැනයි අල්ලගන්න ඕනේ, එතකොට එතෙන තියෙන අනිත්ය අනාත්ම දුක්ක ස්වභෙවය නිකම්ම පෙනෙයි...ඔක නිකම් ගල් වලින් වැහිච්ච උල්පතින් ඇරබෙන ගගක ගල් ඇත්ලේ තියෙන උල්පතේ පාටක් විස්තර කරනවා වගේ..ගල් ටික අයින් කරහම පාට නිකම්ම පේනවා, ඒ පාට පිටින් පේන ගගින් හොයන එක තමයි පෘටක්ජනයෝ කරන්නේ

    අනිත්ය අනාත්ම දුක්ක කියලා බාහිරින් දෙයක් (හිර ගෙයක්, එමියොස් කියලා තියෙනවා වගේ "සිතක්" හෝ මොකක්මහරි) හමුවෙනවනම් ඒ අවිද්යාවම තමයි හමුබෙන්නේ

    අනිත්ය අනාත්ම දුක්ක හිර ගෙයක් සත්යාවබෝදෙදි හම්බවෙන්නැහැ.ඒකතමයි වචන වලට පෙරලන්න බැර්‍ර ශුන්යතාවය..ඒත් ඕක ඔහොම කියන්නෙ පෘටක්ජනයා ඔය දිට්ටිය ඔස්සේ ගිහින් නිවන් දකින්න පොලබවන්න, නැත්තම් උ මුකුත්නැ කියලා හදාගත්ත තව මිත්යා දිට්ටියකින් ඉන්න එක වෙන්නේ.ඕක හරි ටර්ම්ස් එක්ක කියන්න පුලුවන් @ek_rosh ට තමයි.

    උත්සහයක් ගත්තට තැන්ක්ස් මචං.
    එතකොට දෙයක් දැන අඳුනගත්ත කියන්නෙම අවිද්‍යාව? මේ අනුව දුරුවෙන්න ඕනි සංකල්පද?
    ------ Post added on Dec 17, 2024 at 11:10 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට දෙයක් දැන අඳුනගත්ත කියන්නෙම අවිද්‍යාව?

    ඔව්
    මේ අනුව දුරුවෙන්න ඕනි සංකල්පද?

    නැහැ, අවිද්යාව
    අවිද්යාව දුරු වෙන්නේ රහත් වුනාම
    අවබෝධ වෙන්නේ සෝවාන් වුනාම
     
    • Love
    Reactions: nuwan9999