හිර ගෙය තුල ඉදගෙන, හිරගෙය තුල කොපමන දුකෙන් අයින් වෙන්න බැලුවත්, සැප ලගාකරගන්න බැලුවත් පලක් තියෙයි ද, ඉන්නෙම හිර ගෙදර තුල නම්? .. අනෙක් හැම ආගමකම කරන්නෙ ඕකනෙ.
හිර ගෙය හිර ගෙයක් ලෙස හමු නොවෙන්න මොනවද කරන්න ඕනි? විදර්ශනාව වඩනව කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල විස්තර කරන්න පුලුවන්ද?ඒ වගේම තමයි, හිර ගෙය හිර ගෙයක් ලෙස හමු වෙනකන්, හිර ගෙය තුල දුක/ සැප සහ හිර ගෙයින් ගැලවෙන්න සොයන මාර්ග තියෙනවා කියලා පේනවා
හිර ගෙය හිර ගෙයක් ලෙස හමු නොවෙන්න මොනවද කරන්න ඕනි? විදර්ශනාව වඩනව කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල විස්තර කරන්න පුලුවන්ද?
තැන්ක්ස් මචං, එතකොට හිර ගෙදර යථා ස්වභාවය අනිත්‍ය දුක්ක අනාත්ම නම්."හිර ගෙදර" යතා ස්වභාවය දකින්න ඕනේ, අනිත්‍ය දුක්ක අනාත්ම බව, යතා ස්වබාවය නොදකින එක තමයි දුක්ක සමුදය, සමුදය හරියට දැක්කහම තව දුරට නිරෝධ කරන්න "හිර ගෙයක්" හමුවෙන්නැහැ, ලෙඩේ හොයාගන්න එකම තමයි ලෙඩේට බෙහෙත, ඕක වෙන මුල්ම අවස්ථාවේ තමයි සම්මා දිට්ටිය ඇතුලුව ආර්ය අස්ටාංගික අංග එක සිතක ඇති වෙලා සෝතාපන්න වෙනෙනේ
යතා ස්වභාවය දකින්න උදව් කර ගන්න පුලුවන් විදි තමයි ත්‍රිපිටකයේ එක එක විදිහට ලියලා තියෙන්නේ, මොන විදිහකින් ගියත්, අන්තිමට වෙන්නේ වර්තමාන මොහොතට සිහිය එලබගෙන, අරමුනු සමග අවිද්‍යාව නිසා සකස්වන/ පනවන බාහිර ලෝකයේ අනින්ය අනාත්ම දුක්ක බව දකින එක,
විදර්සනාව වඩන එකෙන් කරන්නේ වර්තමාන මොහොත තුල ලොකය හට ගන්නේ කොහෙන්ද කියලා ආපස්සට ආපස්සට බලන එක..එහෙම කරන්න උත්සහ කරද්දි..කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරද්දි යතා ස්වභාවය දකින්න පුලුවන් සම්බාවීතාවය වැඩියි
"දුක්ක" "අනිත්‍ය" "අනාත්ම" කියලා පෘටක්ජනයන්ට කිව්වට, යතා ස්වභාවය/ විද්‍යා බූමිය තුල "අනිත්‍ය" "අනාත්ම" "දුක්ක" කියන්නෙත් තේරුම් ගිලුහුනු අකුරු/ වචන විතරයි, ඒ වචන එකකවත් තේරුමක් හමු වෙන්නැහැ, ශූන්‍යයි. කිසි වචනයක්, තේරුමක්, හිතන්න දෙයක්, ප්‍රස්නයක්...හමු වෙන්නැහැ, ඒ නිසා තමයි පෘටක්ජනයන්ට මේක පෙන්නන්න අපහසු...මොන වචනයක් ආර්ය පුද්ගලයෙක් කිව්වත්, ඒ වචනේ ඇහුන/ දැක්ක ගමන් අවිද්‍යාවේ ගිලිලා ඉවරයි පෘටක්ජනයා
පුළුවන් නම් මිනිස්සුන්ගෙ ගුණ දකින්න පුරුදු වෙයන් මචං... නැත්නම් කුණු හොයල හොයල, උඹට අන්තිමට කුණු ගොඩක් විතරක් ඉතිරි වෙයි. වෙනසකට ගුණ ටිකක් එකතු කරල බලපන් වෙනස.
Hira gedara kivve sithata.nethi deyak attak karala pennana sitha.sitha hemtissema wenas wenawa.wenas wena hinda anithyay.mage palanaye tiyaganna beri hinda athmayak widiyata ganna be anathmai.anathma hinda dukai.තැන්ක්ස් මචං, එතකොට හිර ගෙදර යථා ස්වභාවය අනිත්‍ය දුක්ක අනාත්ම නම්.
හිර ගෙදර අනිත්‍ය මොකක්ද? හිර ගෙදර දුක්ක මොකක්ද? හිර ගෙදර අනාත්ම මොකක්ද? මේක තමයි මට පැහැදිලි නැත්තෙ... මම දන්නව ලේසි නැහැ කියල, එත් වචන වලින් හැකි විදියට කියල දෙන්න පුලුවන්ද?
------ Post added on Dec 17, 2024 at 6:27 AM
ඒ වගේම තමයි, හිර ගෙය හිර ගෙයක් ලෙස හමු වෙනකන්, හිර ගෙය තුල දුක/ සැප සහ හිර ගෙයින් ගැලවෙන්න සොයන මාර්ග තියෙනවා කියලා පේනවා
පුළුවන් නම් මිනිස්සුන්ගෙ ගුණ දකින්න පුරුදු වෙයන් මචං... නැත්නම් කුණු හොයල හොයල, උඹට අන්තිමට කුණු ගොඩක් විතරක් ඉතිරි වෙයි. වෙනසකට ගුණ ටිකක් එකතු කරල බලපන් වෙනස.![]()
නමින් නම් දන්නෙ නෑ, නමුත් මම ඔය leak වෙච්ච/නොවෙච්ච හැම නූලකටම යනව මචං, එකේ අවුලක් නැහැනෙ... හැබැයි මම ඕව promote කරන්නෙවත් ඒවායින් කාටවත් මඩ ගහන්නෙ වත් නැහැ.... ඒව මහ ගොබ්බ වැඩ. 100% perfect මිනිස්සු ලෝකෙ නැහැනෙ. 1, John 4:7 කියවල තියෙනවද?පියුමි ශ්‍රීනායක leak නූලට ගියෙ වැරදිලා වෙන්න ඇති
Leak walata yanne kunu balanna neනමින් නම් දන්නෙ නෑ, නමුත් මම ඔය leak වෙච්ච/නොවෙච්ච හැම නූලකටම යනව මචං, එකේ අවුලක් නැහැනෙ... හැබැයි මම ඕව promote කරන්නෙවත් ඒවායින් කාටවත් මඩ ගහන්නෙ වත් නැහැ.... ඒව මහ ගොබ්බ වැඩ. 100% perfect මිනිස්සු ලෝකෙ නැහැනෙ. 1, John 4:7 කියවල තියෙනවද?
Nimmithen midilath ivara nane.nimithen miduna kena eha ivure innawa.athath ekkama miniha watena widiyata porawen kapanna one.miniha ithuru wela atta kapuwata wedak ne
කුණු පේන/බලන එක එකක්, ඒක ඔලුවේ තියාගෙන යන එක (මඩ වශයෙන් පාවිච්චි කිරීම වගෙ) තව එකක් නෙ බං.Leak walata yanne kunu balanna ne
Gibberish.කුණු පේන/බලන එක එකක්, ඒක ඔලුවේ තියාගෙන යන එක (මඩ වශයෙන් පාවිච්චි කිරීම වගෙ) තව එකක් නෙ බං.![]()
තැන්ක්ස් මචං, එතකොට හිර ගෙදර යථා ස්වභාවය අනිත්‍ය දුක්ක අනාත්ම නම්.
හිර ගෙදර අනිත්‍ය මොකක්ද? හිර ගෙදර දුක්ක මොකක්ද? හිර ගෙදර අනාත්ම මොකක්ද? මේක තමයි මට පැහැදිලි නැත්තෙ... මම දන්නව ලේසි නැහැ කියල, එත් වචන වලින් හැකි විදියට කියල දෙන්න පුලුවන්ද?
Hira gedara kivve sithata
නගින්නෙ නැත්නම් රහත් වෙලානෙ බං, හාමුදුරුවෝ බැලුවත් රහත් නැත්තන් ඔච්චර තමයි.. ඒක නෙමෙයි මම කිව්වෙ, බලන එක වෙනයි, එකේ ඉන්න එකාට/එකීට මඩ ගහන හරි ඒවා distribute කරන හරි එක වෙනයි. බලලා ඕව හෙලා දකින උනුත් ඉන්නවනෙ. බලපු පමණින් උඹට කියන්න බෑ කුණු එකතු කරනව කියල.Gibberish.
බලන ගමන් නැග්ගෙ නැත්නම් තමයි හරි.
එහෙම බැලුවොත් හාමුදුරුවරුන්ටත් ඔවා බැලුවට කමක් නැ නෙ. තලගොයා කබරගොයා සීන්
උත්සහයක් ගත්තට තැන්ක්ස් මචං.ඕක වචන වලින් කියන්න අමාරුයි, බලමු...
දැන් ඔයා බන අහනවා...බන කියන එකා කියනවා..නලු නිලියෝ අපායේ යනවා කියලා බුදුසාදු කිව්වා කියලා..ඕක රහත් කෙනෙක්ටනම්..ඇහුනා, එච්චරයි.
පෘටක්ජනයා ඕක අහද්දි, බාහිර ලෝකය, "නලු නිලියෝ" "අපාය" සකස් කරන් ඉවරයි. "නලු නිලි" කියන්නෙත් "අපාය" කියන්නෙත් ඔයා ඉපදුනාට පස්සේ කව්රැ හරි කියපු/ ලියපු දෙයක් අනුව ඔයා සංකල්ප දෙකක්, ඔය සංකල්ප දෙක ඔය අවස්ථාවෙදි ඔයා "නිත්‍ය" ලෙස පනවලා ඉවරයි. ඒත් එක්කම ඒ සංකල්ප දෙක සහ මැරිලා ආයෙ ඉපදෙනවෙ කියන එක පුද්ගල හෝ වස්තු සහ ආත්ම ලෙස අල්ලන් ඉවරයි ( දැන් මෙතන මැරිලා ඉපදෙන ආත්මයක් නැහැ..වින්යානය ගමන් කරනවා..වින්යානය ගමන් කරන්නැහැ ඇති වෙනවා...ප්‍රතිසන්දි සිත තමයි..බ්ලා බ්ලා..ඕක මොන විදිහකින් පෘටක්ජනයා කිව්වත් ආත්ම සන්නාවෙන් කියන්නේ..)
ඉතින් මේ නිසා..අවිද්‍යාව නිසා, නිත්‍ය සහ වස්තු /පුද්ගල/ දේවල් ලෙස මේ පනවන හැම දේම හැම සංකල්පයක්ම තියෙද්දි දුක තියෙනවා.
දුක පැහැදිලි කරොත්...ඔය පනවපු සංකල්ප සහ ඒවා ඇසුරු කරන් ගොඩනගන නව සංකල්ප..ඒවා ඇසුරු කරන් හිතෙන දේවල්..."මන් අපායෙ යයිද" "අපායක් තියෙයිද නැද්ද" "අපෙයන් මිදෙන්න ඕනේ කොහොම හරි" "අපෝ නලුවෙක්නම් වෙලා හරියන්නැ" "මන් පොඩි කාලෙ කොටට ඇදන් නැටුවා මන් අපායෙ යයිද දැන්"...මේ හැම දේම දුක එක්ක බැදිලා තියෙන්නේ...ඉවරයක් නැති දුකක්
හිර ගෙදර දුක, අනාත්ම, අනිත්‍ය හොයනවා කියන්නේ බාහිර ලොකයට/ අවිද්‍යාවට නව තේරුම්/ විසේසන පද එකතු කරන එක. එතෙන්දි වෙන්නේ ඉන්න මිත්‍යා දිට්ටියෙන් වෙන එකකට මාරු වෙන එක විතරයි. ඕක තමයි ගොඩක් අය කරන්නේ...මාර්ගඵල නොලබන්නෙත් ඒ නිසා, හිරගේ හිරගෙයක් වෙන තැන/ හිර ගේ පටන් ගන්න තැනයි අල්ලගන්න ඕනේ, එතකොට එතෙන තියෙන අනිත්‍ය අනාත්ම දුක්ක ස්වභෙවය නිකම්ම පෙනෙයි...ඔක නිකම් ගල් වලින් වැහිච්ච උල්පතින් ඇරබෙන ගගක ගල් ඇත්ලේ තියෙන උල්පතේ පාටක් විස්තර කරනවා වගේ..ගල් ටික අයින් කරහම පාට නිකම්ම පේනවා, ඒ පාට පිටින් පේන ගගින් හොයන එක තමයි පෘටක්ජනයෝ කරන්නේ
අනිත්‍ය අනාත්ම දුක්ක කියලා බාහිරින් දෙයක් (හිර ගෙයක්, එමියොස් කියලා තියෙනවා වගේ "සිතක්" හෝ මොකක්මහරි) හමුවෙනවනම් ඒ අවිද්යාවම තමයි හමුබෙන්නේ
අනිත්‍ය අනාත්ම දුක්ක හිර ගෙයක් සත්යාවබෝදෙදි හම්බවෙන්නැහැ.ඒකතමයි වචන වලට පෙරලන්න බැර්ර ශුන්‍යතාවය..ඒත් ඕක ඔහොම කියන්නෙ පෘටක්ජනයා ඔය දිට්ටිය ඔස්සේ ගිහින් නිවන් දකින්න පොලබවන්න, නැත්තම් උ මුකුත්නැ කියලා හදාගත්ත තව මිත්‍යා දිට්ටියකින් ඉන්න එක වෙන්නේ.ඕක හරි ටර්ම්ස් එක්ක කියන්න පුලුවන් @ek_rosh ට තමයි.
එතකොට දෙයක් දැන අඳුනගත්ත කියන්නෙම අවිද්‍යාව?
මේ අනුව දුරුවෙන්න ඕනි සංකල්පද?