අන්තිමට කියන සිද්ධිය නම් පට්ටම ඇත්තක්ගොඩක් උන් විහින් ජීවිතේ සංකීර්ණ කරගන්නව. ඒකෙන් තමා ප්‍රශ්න ඇති වෙන්නෙ.
දෙමාපියො විතරක් නෙමෙයි, අපි විඳින දුක? තනිකර අපේ උවමනාවට උන් මේ ලෝකෙට ගෙනල්ල අපි දුක් වින්දා තොපිත් දුක් විඳපල්ල කියන එක හරි, අපි තොපිව ගෙනාපු හින්දා අපි කියන විදියට හිටපල්ල කියල හරි කියන එක මොන තරම් අසික්කිත ආත්මාර්ථකාමී කතාවක්ද බලකො.
මටත් හිතෙනවබඳින්න අදහසක් නෑ, මේ තනිකම පට්ට ආතල්
------ Post added on Dec 19, 2024 at 11:55 PM