බඳින්නේ නැති කොල්ලෝ????

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    බැඳපු අයගේ ප්‍රශ්න දැක්කම ඔලුව විකාර වෙනවා. දැනට කෙල්ලෝ ඉන්න උන්ටත් තියන ප්‍රශ්න ඇහුවාම තව එපා වෙනවා
    ඔය ඕන එකකට විසදුම සල්ලි තමා.
    අතට සල්ලි එද්දි බදින්න හිතෙයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    ඔය බදින topic එක නාකි උබලට හරියන්නැහැ, 25+ කියන්නේ expired උබලා, බනක් බාවනාවක් කරන් සැදැ සමය ගත කරපන්
    game is game, උබලට තේරෙන්නැ
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    බැඳලා හරි නැතුව හරි ඕන විදිහකට ආතල් එකේ ඉන්න පුළුවන් සල්ලි තියෙන පුළුල්ව දෙයක් හිතන්න දකින්න පුළුවන් එකෙක්නම්....
    ගෑණු උන්නත් නැතත් හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් එකාට පුළුවන්...

    උඹලාට තියෙන ප්‍රශ්ණ රන්ඡාට වස්ති අනුශ්කයාට නෑනේ බං....

    #33_still_unmarried
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    katha lassana magulak adala na bng, stable wela thanakata awama ganu ona tharan innawa. katha lassana adala wenne kellonta godakma.

    aru stable uney na, kisi barak pathal nathuwa ohe hitiya passe thama porata thaniya danenna atte wayasa yaddi.
    Ade citizen gattama lankawe ekadigata inna eka awulak nadda.Dual ekath me awuruddene hadanna dunne.Lagadida awe.
     
    • Like
    Reactions: sahan50

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,115
    2,486
    113
    ඔය ඕන එකකට විසදුම සල්ලි තමා.
    අතට සල්ලි එද්දි බදින්න හිතෙයි.
    ඕක නම් බොරැවක් මට තේරෙව විදිහට

    කීයද ගාණ?

    මාසෙට ලක්ෂ 3ක් 5ක් 10ක් 20ක් 25ක්?
     
    • Like
    Reactions: sahan50

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    1. කොහොමද loneliness වගේ එකත් එක්ක ජීවිතය අරන් යන්නේ?

    2. උපයන ඒවා අන්තිම කාලෙදි පරිත්‍යාග වත් karanwada?

    3. Retirement ප්ලෑන් එක කොහොමද?


    :(:love:
    පරිත්‍යාග කරන්න නෙවෙයි යකෝ... නාකි උනාම කාත් කවුරුත් නැති අනාතයෙක් නිසා වියදම් කරන්න ඉතුරු කර ගනින්... බැඳපු උන්වනම් ලමයි හරි බලාගනියි... අවුරුදු 20 ක් විතර වියදම් කරන්නත් එපැයි... සාමාන්‍යෙන් 65-85 කාලෙ වගේ... එච්චර ඉන්න උවමනාවක් නෑ... ඒත් දිවි නසාගන්න බෑනෙ... ඉන්න උනොත් එහෙම....
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    It's not that bad. You will have all the money you earn, and you can use those in various hobbies that married men cannot. You can travel anytime, anywhere. I think that is a good thing and a good thing that we have nothing to worry about.

    Proud Of You Yes GIF
    yes.also you can still have hair. Most of the guys of our family in my age are married now. They dont have freedom, money neither hair 😛😛 when i compared to them i still look like a AL kid 🤣
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    අන්තිමට කියන සිද්ධිය නම් පට්ටම ඇත්තක්


    මටත් හිතෙනව
    ------ Post added on Dec 19, 2024 at 11:55 PM
    උබලට සහෝදර yo nadda , mata ne , mn try karanne badinna , thanikama epa wenawa
     
    • Sad
    Reactions: sahan50

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    තව නාකි වෙද්දි, පරණ ආතල් තව දුරටත් ආතල් නොවෙද්දි, වගකීම් ගන්න බයට නොබැන්ද එකට දුක් වෙන උන්ව නම් දැකල තියනව
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,447
    113
    Miami
    තව නාකි වෙද්දි, පරණ ආතල් තව දුරටත් ආතල් නොවෙද්දි, වගකීම් ගන්න බයට නොබැන්ද එකට දුක් වෙන උන්ව නම් දැකල තියනව
    අනිවාර්යයෙන්. මේ ආතල් කියල හිතන් ඉන්න ආතල් එක වයසට යද්දි නෑ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    බීලා ආවොත් අම්මා බනිනවා - දැන් මගේ ගෙදර කෑම මේසේ උඩ තියාගෙන බොන්නේ

    ඉස්සර ඕනේ ඕනේ එවුන් ආශ්‍රය කරන්න බෑ, දැන් ගෙදරට ගෙන්වා ගන්නවා

    රසට උයන්න පුළුවන් වයිෆ් ට, අම්මට වගේම

    ඔක්කොම නෑයෝ මහගෙදර නෙවේ එන්නේ මගේ ගෙදරට - පුංචි අම්මලා දෙන්නට කරදර වුණාම සති ගණන් ඉඳලා යන්නේ, මම නම් යන්න එපා ම කියන්නේ, එයාලගේ ළමුන්ට තේරෙන්න

    ළමයි දෙන්නා පට්ට ශෝෂල්, වයිෆ් ට අම්මට වඩා මම වගේ

    බීල එලවද්දී වයිෆ් වචනයක් කියන්නේ නෑ
    මම ට්‍රිප් යනවා, ගැන්සි එක්ක බොන්න යනවා

    වයිෆ් ගේ ගමේ ඔක්කොම එක්ක බොනවා, අපේ ගමේ බිව්වා නම් සනුහරේ එනවා අවවාද දෙන්න තාම.

    හොඳ කෙනෙක් බඳින්න හොයාගන්න ලේසි නෑ. මම නම් 40ක්‌ විතර closely ආශ්‍රය කරලා තමයි බැන්දේ.

    උඹලා බැඳල නැත්නම් මට කියන්න තියෙන්නේ

    උඹ හොඳ වෙලා, අනේ පව් කියලා නම් කෙල්ලෝ හොයා ගන්න එපා.

    උඹ පට්ට කපටි, කැරි ගති හෝ සල්ලි පෙරේත ( dawry ) එකෙක් නම් උඹට දෙයියෝ බලන්නෙත් නෑ. හොඳ බොක්ක ක්‌ ගදාගනින්
    a chap who thinks drinking is called freedom:lol:
    there is more to life than that
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    1. uba hari , lone life is the key to enjoy

    2. paka thama , eka eka pakkunta denna neme yako mama hamba karanne,

    3. ewa okkoma settle, dan ithin nidahase jivithe gewala daanava
     
    • Like
    • Wow
    Reactions: SLhuman and sahan50

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    Practical na wage digatama inna eka. Badin na kiyana un horenma badinawa bn 😂

    Maath me tike badinna kellek hoyanawa. Iskole kalema honda ekak set kara gaththa nam kiyala hithenwa.
     
    • Like
    • Wow
    Reactions: jennt and sahan50