මේ පොරට

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Headphone එක ගහගන්න බෑ / ඇතුලට යනවා මදි කියලා කන operation කරගෙන. 🤗









    හිතලා බලපන් ඉතින් උඹලට ජීවිතේ තියන ප්‍රශ්නත් ප්‍රශ්නද මේවා එක්ක බලද්දී නේ? 🤭🤗

    thumbs-up-mr-bean.gif
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    cosmetic surgeries kochchara karanawad
    හරි ඉතින් cosmetic surgery සීන් කරනවා තමයි, ලස්සන වෙන්න පෙනුමට ඉන්න ඒ උනාට බම් මේ ගෝතය IEM / headphones ගහගන්න බෑ කියලානේ හදාගෙන තියෙන්නේ surgery එකක් කරගෙන කණ expand කරගෙන තියෙන්නේ 🤭 🤗
    math closed rhinoplasty ekak krnn inne, lankave karana eka sure nathi nisa dnma karanna wennaha
    අපෝ බම් දූපතෙන් නැතුව වෙන කොහෙන් හරි පිටින් කර ගනින්, මුණ එක්ක සෙල්ලම් කරද්දී හරි පරිස්සමෙන් 🤗
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපෝ බම් දූපතෙන් නැතුව වෙන කොහෙන් හරි පිටින් කර ගනින්, මුණ එක්ක සෙල්ලම් කරද්දී හරි පරිස්සමෙන් 🤗

    ඔව් ඔව්...ලිප් ප්‍රොජෙක්ශන් අවුල් ගිය ගමන් මූනම ඉවරයි නැත්තම්, ඕවා කරන්න ඕනේ හොදටම අත්දැකීම් තියෙන සර්ජන් කෙනෙක්ගෙන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    උගේ කනට හරියන්න ඉයර් ෆෝන් හදන්නෙ කවුද ඉතින් ඌට සල්ලි ඇති ඌ ඒක ඔපරේශන් කරා. උබලා වගේ අනාත ජීවිත ඉතින්. කරුමේ වාසනාව ලබා උපන් හැටි කිය කිය ඕන දුකක් විදගෙන ඉන්න උබල කැමති උනාට ඌ කැමති නැතුව ඇති. ඒකට ඉතින් නිකරුනේ රිදිලා ඇයි මේ😂