man danneth dan ban... uba kiwwata passeඑයට හැදිල තීයෙන්නෙ ස්කොලෙ කාලෙ. ඒ කලෙම බෙත් අරගන හොද වෙල. හැබැයි scar එකක් ලාවට තියනවා. හොදට බැලුවොත් පේනව කියල doctor කිවුවෙ. නැත්තම් බලපු ගමන් පේන්නෙ නෑලු. එයාල computer එකෙන් check කලොත් අහුවෙන්න ඉඩ තියනවලු.
Scars හොදකරන්නත් බෑලු. එක ජීවිත කාලෙම තියනවලු. වැඩේ කියන්නෙ Middle-east coutries වලට ඉස්සර තිබිල හොද වුනත් ගන්නෙ නෑලු.
Ow. E ratawalata yaddi TB eka active thiyennalu bari. me wage podi kale hadila hoda karagana thibunata awulak nalu.
Habai Dubai walata ehema ba kiyala eyath danne lagadi. Reddit/Quora eke thiyanwa godak indian / pakistan ewunwa reject wuna stories parana scars nisa Dubai/Sharjah walata.
------ Post added on May 14, 2024 at 1:50 PM
The short answer is that I know of people who were rejected (deported) after going in to Gulf countries, because they had old scars. Some of us could have scars after recovering from mild silent infections that we were never aware of.අපේ ව්යිෆ්ගෙ පොඩිම මල්ලිට ජොබ් offer එකක් හම්බුනා ලගදි (software engineer). එයාට work visa හම්බෙනව company එකෙන්. මිනිහා offer එක sign කලාට පස්සෙ තම දන්නෙ medical test තියනවා කියල.
එයාට ඉස්කොලෙ කාලෙ ක්ෂ්‍ය රෝගෙ හැදිල 6 months බෙහෙත් course එක කරල හොද කරගත්ත (දැන් අවුරුදු 7කට විතර කලින්). බෝ නොවෙන එක තමා හැදිල තිබිල තියෙන්නෙ.
හැබයි දැන් තමා දන්නෙ පරන TB scars (පැල්ලම්) වගේ එව තිබුනොත් එහෙන් deport කරනවලු. හොද වෙලා තිබ්බට වැඩක් නෑලු. ඉස්සර හැදිල තිබ්බ කියල දැනගත්තොත් එවලෙම Unfit to Work කියල deport කරනවලු. ලංකාවෙ medical එකනම් shape කරගන්න පුලුවන් වෙයිලු. හැබැයි එහෙ එකක් තිබ්බොත් sure නෑලු. X-ray එකක් ගිය සතියෙ අරන් බැලුව. doctor කිවුව එහෙම පේන්න ලොකු පැල්ලමක් නෑ කියල. හැබැයි එයාල train කරල තියෙන්නෙම එ වගේ එව හොයන්න නිසා ලාවට තියන පොඩි එකත් දකින්න පුලුවන්ලු. Sure එකටම එයාටත් කියන්න බෑලු.
දැන් මොකද එයා කරන්න ඔනෙ? එයාට මේ ජොබ් එකට යන්න බැරිවෙයිද? හොද පඩියක් හම්බෙන එකක්ලු. තාම එහෙ company එකට කිවුවෙ නෑලු scene එක.
1. Dubai වල medical test එක කරද්දි medical history එක අහනවද? (ඇහුවොත් මොකුත් තිබ්බෙ නෑ කියල කියන්නද අහනව මෙගෙන්)
2. work visa ගියත් deport කරන්න පුලුවන්ද? එහයි මෙහෙයි රටවල් දෙකේමෙ මේ medical test එක තියන්වද work visa වලට?
3. එහෙ company එකට බැරිද මෙයාට exception එකක් දෙන්න. මොකද ඉස්සර තිබුන එකක් කියල
4. Company එකට කිවුවොත් offer එක නැති කරයිද?
5. Deport කලොත් ආයිත් ජීවිතේට වෙන රටකටවත් යන්න බැරිව්යිද? (passport එකෙ seal වැදුනොත්)
මේ වගේ experience එකක් තියන අය මෙකෙ ඉන්නවද මේ ටික දැන ගන්න.
Aussie try karannaඑලකිරි වාසියනි, ඔබලාගේ දැනගැනීම පිනිසයි.
කාට හරි ක්ෂ්‍ය රෝගය ඉස්සර හැදිල තිබිල හොද වෙලා එකේ පැල්ලම් x-ray එකේ පේනවනම්, ඩුබායි හරි middle-east රටවලට යන්න හදන්න එපා.
අපරාදෙ සල්ලි. ගිහින් ආපහු හැරිල එන්න වෙන්නෙ.
මෙහෙමයි එයා කලේ.
1. ලන්කාවෙ medical test එක කරගන්න පුලුවන් https://wafid.com/ කියන එකෙන් register වෙලා. එතොකොට දවසක් හම්බෙනවා medical center එකකුත් එක්ක.
2. Full medical test එකට රුපියල් 32000ක් වගේ ගියාලු. තව medical එක pass උනොත් injection එකක් ගහනවලු. ඒකට තව රු4000 ගන්නවා.
3. ඊට පස්සෙ ඒ දවසට ගිහින් ටෙස්ට් ටික කරල ආපුවාම සතියකින් රිසල්ට් ආව. x-ray එකෙ පැල්ලම් තිබුන නිසා එයගෙ ආයිත් re-test එකක් කරල තියනව තව x-ray අරගන.
අන්තිමෙදි fail.
කරන්න යන ජොබ් එකේ type/field එක අදාලම නෑ. පැල්ලම් තියනවනම් fail. ආයිත් කිසි appeal එකක් දාන්නවත් මේකක් නෑ.
result එක embassy site එකේ update වෙනවා.
එහෙ company එකටත් මොකුත් කරන්න බැ කිවුවලු. ඒක government එකෙන් දාල තියන නීතියක් නිසා. පස්සෙ එයගෙ offer එක cancel කලා medical එක fail නිස.
එය doctor ලගට ගිහින් කියල මොකක් හරි කරල දෙන්න පුලුවන්ද කියල. Doctor කිවුවලු ඔයා වෙන හොද රටකට යන්න try කරන්න කියල. ඔහෙ රින්ගන්නෙ නැතුව. ඔයගෙ IT skill අනුව හොද රටකට යන්න පුලුවන් කිවුවලු. වැඩක් නෑ ඔයා Dubai ගියම කරන ටෙස්ට් එකෙන් කොහොමත් fail කරනව මේ පැල්ලම් දැක්කොත් කියල. Canada, Aussie, UK වගේ යන්න try කරන්න කිවුවලු. එයලාට පරන පැල්ලම් ප්‍රශ්නයක් නෑලු. active එකක් නෙමේනම්.
කොහොමත් මෙහෙන්ම දැන ගත්තු එක හොදයි. නැත්තම් එහෙ ගිහින් ආපහු හැරිල එන්න උනානම් අපරාදෙ සල්ලි කාලය ඒ මල්ලිගෙ.
පවු පොඩි එකා. ගොඩක් හීන හදාගන හිටියෙ සල්ලි ටිකක් හොයල ඉක්මනට stable වෙන්න.
බලහන් නිකන් සාදාරනව ජොබ් එකක් කරල දැනට හොදට healthy එකේ ඉන්න සල්ලි ටිකක් හොයාගන්න හිටිය එකාට යන්නවත් බෑ. හැබැයි ඔක්කොම කුඩු කාරයොයි, පාතාල කාරයොයි ඔක්කොම එහෙ.
ඇත්ත බන්. අවන්ක එකෙක්ට ගොඩ යන්න පට්ටම අමාරුයි . ලෙඩක් හරි හරහට හිටිනවබලහන් නිකන් සාදාරනව ජොබ් එකක් කරල දැනට හොදට healthy එකේ ඉන්න සල්ලි ටිකක් හොයාගන්න හිටිය එකාට යන්නවත් බෑ. හැබැයි ඔක්කොම කුඩු කාරයොයි, පාතාල කාරයොයි ඔක්කොම එහෙ
මෙහෙම මෙඩිකල් එක ෆේල් වෙලා රිපෝට් උනාම ආයෙ විසිට් වීසා වත් ගන්න බැරිද?එලකිරි වාසියනි, ඔබලාගේ දැනගැනීම පිනිසයි.
මේ තොරතුරු ටික ඉස්සරහට යන්න ඉන්නෙ කාට හරි වැදගත් වේවි කියල හිතනවා.
කාට හරි ක්ෂ්‍ය රෝගය ඉස්සර හැදිල තිබිල හොද වෙලා එකේ පැල්ලම් x-ray එකේ පේනවනම්, ඩුබායි හරි middle-east රටවලට යන්න හදන්න එපා.
අපරාදෙ සල්ලි. ගිහින් ආපහු හැරිල එන්න වෙන්නෙ.
මෙහෙමයි එයා කලේ.
1. ලන්කාවෙ medical test එක කරගන්න පුලුවන් https://wafid.com/ කියන එකෙන් register වෙලා. එතොකොට දවසක් හම්බෙනවා medical center එකකුත් එක්ක.
2. Full medical test එකට රුපියල් 32000ක් වගේ ගියාලු. තව medical එක pass උනොත් injection එකක් ගහනවලු. ඒකට තව රු4000 ගන්නවා.
3. ඊට පස්සෙ ඒ දවසට ගිහින් ටෙස්ට් ටික කරල ආපුවාම සතියකින් රිසල්ට් ආව. x-ray එකෙ පැල්ලම් තිබුන නිසා එයගෙ ආයිත් re-test එකක් කරල තියනව තව x-ray අරගන.
අන්තිමෙදි fail.
කරන්න යන ජොබ් එකේ type/field එක අදාලම නෑ. පැල්ලම් තියනවනම් fail. ආයිත් කිසි appeal එකක් දාන්නවත් මේකක් නෑ.
result එක embassy site එකේ update වෙනවා.
එහෙ company එකටත් මොකුත් කරන්න බැ කිවුවලු. ඒක government එකෙන් දාල තියන නීතියක් නිසා. පස්සෙ එයගෙ offer එක cancel කලා medical එක fail නිස.
එය doctor ලගට ගිහින් කියල මොකක් හරි කරල දෙන්න පුලුවන්ද කියල. Doctor කිවුවලු ඔයා වෙන හොද රටකට යන්න try කරන්න කියල. ඔහෙ රින්ගන්නෙ නැතුව. ඔයගෙ IT skill අනුව හොද රටකට යන්න පුලුවන් කිවුවලු. වැඩක් නෑ ඔයා Dubai ගියම කරන ටෙස්ට් එකෙන් කොහොමත් fail කරනව මේ පැල්ලම් දැක්කොත් කියල. Canada, Aussie, UK වගේ යන්න try කරන්න කිවුවලු. එයලාට පරන පැල්ලම් ප්‍රශ්නයක් නෑලු. active එකක් නෙමේනම්.
කොහොමත් මෙහෙන්ම දැන ගත්තු එක හොදයි. නැත්තම් එහෙ ගිහින් ආපහු හැරිල එන්න උනානම් අපරාදෙ සල්ලි කාලය ඒ මල්ලිගෙ.
පවු පොඩි එකා. ගොඩක් හීන හදාගන හිටියෙ සල්ලි ටිකක් හොයල ඉක්මනට stable වෙන්න.
බලහන් නිකන් සාදාරනව ජොබ් එකක් කරල දැනට හොදට healthy එකේ ඉන්න සල්ලි ටිකක් හොයාගන්න හිටිය එකාට යන්නවත් බෑ. හැබැයි ඔක්කොම කුඩු කාරයොයි, පාතාල කාරයොයි ඔක්කොම එහෙ.
එකනම් දාන්නේ නෑ. හැබැයි visit visa වලත් medical එකක් දෙන්න වෙනවනම් අහුවෙනවනේ. එක නිසා බැරි වෙයි නේද?මෙහෙම මෙඩිකල් එක ෆේල් වෙලා රිපෝට් උනාම ආයෙ විසිට් වීසා වත් ගන්න බැරිද?
PR denne na danna widiyata. dan nithi wenasda danne na habaiNZ නං PR දෙන්නේ නැහැ නේද?
They do - unlike the stupid Gulf countries. If you have active TB then you need to take medical treatment first. Then you will be assessed again. If you have Latent TB then you need to follow up after your arrival.PR denne na danna widiyata. dan nithi wenasda danne na habai