Review එකක් දෙන්න බැරිද ආඩම්බරකාරයෝ5500![]()
සතියක් වත් පාවිච්චි කරල දාන්න ඕන.Review එකක් දෙන්න බැරිද ආඩම්බරකාරයෝ
Daraganna puluwan gaanakata gannawa nan:guys girlfriend ට birthday gift එකට අරන්දෙන්න watch එකක් ගන්න හොද තැනක් කියන්න. හොද model ටිකකුයි price එක්කම කියන්න පුලුව්නන්නම් ලොකු දෙයක්. Watches ගැන මුකුත්ම දන්නේ නෑ බන්.
තැන්ක්ස් බන්. අම්මෝ දරා ගන්න පුළුවන් ගානක් තමයි හොයන්නේ.Daraganna puluwan gaanakata gannawa nan:
Wimaladharma Brothers
WA de Silva
Blink
Kotipathiyek nan:
Chatham Luxury Watches
The Watch Boutique
Odel
Colombo Jewellery Stores
Thawa sahenna tiyenawa. Ewa genuine da kiyala danne na
me wage model ekk, tikak cartier wage.තැන්ක්ස් බන්. අම්මෝ දරා ගන්න පුළුවන් ගානක් තමයි හොයන්නේ.
Wimaladharma Brothers
WA de Silva
Blink
ගණන්කොහොම වෙයිද. Models ටිකක් කියන්න පුලුවන්ද. මේ shops වල watch වලට warranty තියෙනවා නේද.
මචන් මේක 60,000 පන්නලානේ. අඩුවට නැතිවෙයිද.me wage model ekk, tikak cartier wage.
https://www.macys.com/shop/product/...Y3aXGIX-CIANZgRIf9bxUqBFSS4ECYGxoCnFAQAvD_BwE
මේක කීයද ආඩම්බරකාරයෝ ?

10m wath dive kaloth athine
cross state or europe wage yanakota itin podak use wenwa, e arenna nam wadakma nathi taram.
fossil itin designer brand, e kale math gatta ekak passe teruna. eta wada hodai watchmaker kenekgen ganna eka kiyala
designer brand awl kiyala @Kolama mage passen ei. u gannema diesel, petrol, fossil![]()

Honda watch dan aduwata ganna ba machan.මචන් මේක 60,000 පන්නලානේ. අඩුවට නැතිවෙයිද.ඔච්චර අමාරුයි බන්.
Try Ali expressමචන් මේක 60,000 පන්නලානේ. අඩුවට නැතිවෙයිද.ඔච්චර අමාරුයි බන්.
machn supiri outdate wenne nathi design ekak damme kollo, gana nam podak 60k wath wei.මචන් මේක 60,000 පන්නලානේ. අඩුවට නැතිවෙයිද.ඔච්චර අමාරුයි බන්.
china nam hoda watch tikak bassapankoRs. 79,000/- බ්රදර්!
චීනේ ඉන්නෙ බ්රදර්! හොද ටොම්බා ටිකක් අරන් මේකෙ දාන්නම්.![]()
china nam hoda watch tikak bassapankoRs. 79,000/- බ්රදර්!
චීනේ ඉන්නෙ බ්රදර්! හොද ටොම්බා ටිකක් අරන් මේකෙ දාන්නම්.![]()
Rs. 79,000/- බ්රදර්!
චීනේ ඉන්නෙ බ්රදර්! හොද ටොම්බා ටිකක් අරන් මේකෙ දාන්නම්.![]()
nice.
Mehe watches ai machan sahenna ganan? Mn Tissot ekak ganna hithan innawa but e model eka Singapore wala mehe gaanata wada 50% wage adui.
ado china wala area ekak thiynwa neda onema watch ekak apita one kali dala hada gnna pluwan widiye.Rs. 79,000/- බ්රදර්!
චීනේ ඉන්නෙ බ්රදර්! හොද ටොම්බා ටිකක් අරන් මේකෙ දාන්නම්.![]()
nice thread.
lankawe original casio karanne kawuda machan. mata f91w ekak ganna asawak thiyenwa.