අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

MaxFury

Active member
  • May 26, 2015
    127
    73
    28
    guys girlfriend ට birthday gift එකට අරන්දෙන්න watch එකක් ගන්න හොද තැනක් කියන්න. හොද model ටිකකුයි price එක්කම කියන්න පුලුව්නන්නම් ලොකු දෙයක්. Watches ගැන මුකුත්ම දන්නේ නෑ බන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,425
    113
    guys girlfriend ට birthday gift එකට අරන්දෙන්න watch එකක් ගන්න හොද තැනක් කියන්න. හොද model ටිකකුයි price එක්කම කියන්න පුලුව්නන්නම් ලොකු දෙයක්. Watches ගැන මුකුත්ම දන්නේ නෑ බන්.
    Daraganna puluwan gaanakata gannawa nan:
    Wimaladharma Brothers
    WA de Silva
    Blink

    Kotipathiyek nan:
    Chatham Luxury Watches
    The Watch Boutique
    Odel
    Colombo Jewellery Stores

    Thawa sahenna tiyenawa. Ewa genuine da kiyala danne na
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Daraganna puluwan gaanakata gannawa nan:
    Wimaladharma Brothers
    WA de Silva
    Blink

    Kotipathiyek nan:
    Chatham Luxury Watches
    The Watch Boutique
    Odel
    Colombo Jewellery Stores

    Thawa sahenna tiyenawa. Ewa genuine da kiyala danne na
    තැන්ක්ස් බන්. අම්මෝ දරා ගන්න පුළුවන් ගානක් තමයි හොයන්නේ.

    Wimaladharma Brothers
    WA de Silva
    Blink
    ගණන්කොහොම වෙයිද. Models ටිකක් කියන්න පුලුවන්ද. මේ shops වල watch වලට warranty තියෙනවා නේද.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    තැන්ක්ස් බන්. අම්මෝ දරා ගන්න පුළුවන් ගානක් තමයි හොයන්නේ.

    Wimaladharma Brothers
    WA de Silva
    Blink
    ගණන්කොහොම වෙයිද. Models ටිකක් කියන්න පුලුවන්ද. මේ shops වල watch වලට warranty තියෙනවා නේද.
    me wage model ekk, tikak cartier wage.

    https://www.macys.com/shop/product/...Y3aXGIX-CIANZgRIf9bxUqBFSS4ECYGxoCnFAQAvD_BwE
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක කීයද ආඩම්බරකාරයෝ ?

    Rs. 79,000/- බ්‍රදර්! :dull:

    10m wath dive kaloth athine 😂😂

    cross state or europe wage yanakota itin podak use wenwa, e arenna nam wadakma nathi taram. 😂😂😂

    fossil itin designer brand, e kale math gatta ekak passe teruna. eta wada hodai watchmaker kenekgen ganna eka kiyala 😃

    designer brand awl kiyala @Kolama mage passen ei. u gannema diesel, petrol, fossil 😅

    චීනේ ඉන්නෙ බ්‍රදර්! හොද ටොම්බා ටිකක් අරන් මේකෙ දාන්නම්. :cool:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    images.jpeg
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මචන් මේක 60,000 පන්නලානේ. අඩුවට නැතිවෙයිද. :cry: ඔච්චර අමාරුයි බන්.
    machn supiri outdate wenne nathi design ekak damme kollo, gana nam podak 60k wath wei.

    ehema nattam wena brand ekak balanna wenwa 😢

    Rs. 79,000/- බ්‍රදර්! :dull:

    චීනේ ඉන්නෙ බ්‍රදර්! හොද ටොම්බා ටිකක් අරන් මේකෙ දාන්නම්. :cool:
    china nam hoda watch tikak bassapanko 😃
    Rs. 79,000/- බ්‍රදර්! :dull:

    චීනේ ඉන්නෙ බ්‍රදර්! හොද ටොම්බා ටිකක් අරන් මේකෙ දාන්නම්. :cool:
    china nam hoda watch tikak bassapanko 😃
    ------ Post added on Dec 22, 2024 at 10:01 AM
     
    • Love
    • Like
    Reactions: Kolama and MaxFury

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    nice.

    Mehe watches ai machan sahenna ganan? Mn Tissot ekak ganna hithan innawa but e model eka Singapore wala mehe gaanata wada 50% wage adui.

    Rs. 79,000/- බ්‍රදර්! :dull:

    චීනේ ඉන්නෙ බ්‍රදර්! හොද ටොම්බා ටිකක් අරන් මේකෙ දාන්නම්. :cool:
    ado china wala area ekak thiynwa neda onema watch ekak apita one kali dala hada gnna pluwan widiye.
    ethana aluth ewath thiynwa neda
     
    • Like
    Reactions: Kolama