ජීවිතේ turning points!

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    නිකමට ජීවිතේ ගෙයක් හදපු,වාහනයක් ගත්ත, මැරි කරපු වයස..
    ඒ වෙද්දි financially මොනවගේ තත්ත්වයකද හිටියේ වගේ දාන් යමුද?

    කොටින්ම ඒ කලේ මෙහෙම කරානම් හොදයි කියලා හිතුන experience,tips,tricks,කෙලවුන කේස් ශෙයා කරන් යන්නෝ..

    * බිස්නස් පටන්ගත්ත, Career එක අරවා මේවත් ලියන්න
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    1) geyak haduwe na (3 weni uttare eka tiyanawa)
    2) car eka gatte- 2017
    3) 2018

    Car eka gannakota laksha 9i athe tibbe - marry karanakota laksha 20i athe tibbe
    Turning point eka marry kerepu eka tama

    2011 1st job ekata giye
    Dan karana job eka man igena gattu ewata ahasata polawa wage 🥲 podi dukak tiyanawa
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    1 ගෙයක් හදල නෑ.. නෑ කියන්නත් බැ මහගෙදර කඩල අලුතෙන් හැදුවා කැම්පස් ඉද්දි
    2 පොඩි කාර් එකක් ගත්තා මේ අවුරුද්දේ
    3 මැරි කරා ගිය අවුරුද්දෙ

    ජොබ් එකක් කරන්නෙත් නෑ... කරපු වැඩත් කෙලවෙලා තියෙන්නේ දැන්නම්... :angry:
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මම අම්මටසිරි ඩයල් එකක් කියලා හිතන් සයන්ස් කරලා කැම්පස් යන්න බැරි වුනා..

    කොහෙම හරි සුපර් මාර්කට් පොඩි ජොබ් කට්ටකින් පටන් ගන රස්සාවක් කියන්නේ මෙහෙමයි කියලා එක්ස්පීරියන්ස් එකක් අරන්..
    බොස් එක්ක මල පැනලා රෙසිග්නේශන් කියලා මලදානයක් දන්නෙත් නෑ..දෙන්නෙත් නැතුව අයින් වුනා.. ආය සර්විස් ලෙටර් ගන්න බෑ අම්මා මුත්තා කිවුවත්..
    (ටිප්- රස්සාවකින් අයින් වෙද්දි ප්‍රොෆෙශනල් පිට ඔෆිශියල් රෙසිග්නේශන් එහෙම දීලා වැඩ ටික කරන්න )

    කොහොමහරි ඒ සුපර්මාර්කට් චේන් එකේම සප්ලයර් කෙනෙක් වෙලා බොසාටත් පෙන්න ඒ රීජන් එකේ අවුට්ලට් දෙක තුනක සප්ලයර් කෙනෙක් වුනා.. ( දැන් හිතේ තිබ්බ කේන්තිය ඉවරයි.. බිස්නස් එක ගැන/ඉන්කම් එක,ලයිෆ් කොලිටිය මදි හිතුනා )

    පහල කියන අලුත් ජොබ් එකට ගිහින් මාස දෙක තුනකින් අර උඩ කිවුව බිස්නස් එක නැවැත්තුවා..

    ඔහොම ඉද්දි සැලකිය යුතු සැලරියක් එක්ක එක්සෙකටිව් ලෙවල් එකේ ජොබ් එකක් සෙට් වුනා.. ප්‍රඩක්ශන්, එක්ස්පොර්ට් ගැන සෑහෙන්න දෙයක් ඉගනගත්තා..

    කලින් වගේ නෙවේ එකට වැඩ කරන්න උඩින් මිතුරු යටින් කතුරු අක්කලා ටිකක් සෙට් වුනා..(තඹ සතේකටවත් ඔෆිස් වල ඉන්න ගෑණු විශ්වාස කරන්න එපා.. ගිණි බෝම්බ සහ උඩ මිනිසු එක්ක පසුව ආරන්චි වෙන අනොෆිශියල් කනෙක්ශන් තියනවා.. උඩ ඉන්න මිනිසුන්ට බනින්න එපා උන් එක්ක) මැනේජර් පටට ෆිට් මොනා වුනත්..

    මොනා වුනත් කලින් ඉගනගත්ත පාඩම් නිසා දන්න හැමදේම හයිලයිට් කරලා ජොබ් රෝල් එකට අමතර වැඩත් කම්පැනියේ කරන්න වුනා..
    ඕකෙත් වාසි අවාසි දෙකම තියනවා.. වාසිනම් ජොබ් එක කරනගමන් ඉගනගන්න නිසා නිවාඩුවක් එහෙම ඕන වුනොත් කම්පැනියෙන් පොඩි සපෝට් එකක් තියනවා ඒ වුනාට අනවශ්‍ය ස්ට්‍රෙස් එකක්.

    බිස්නස් තමා ඇගේ දුවන්නේ ඒත්.. ආය පොඩි biz එකක් පටන් ගත්තා..ඒක තාම අල්ලන් යනවා.. ජොබ් එකත් කරනවා..

    බිස්නස් කිවුවට මේවා ස්ව්යන් ව්‍යාපාර..මුට්ට කරගහන එකේ එකේ ඉදන් මැනේජරුත් මම..

    තාම ස්ට්‍රගල් එකේ ඒ වුනාට..

    හම්බුන සල්ලිවලින් ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් හදාගත්තා.. ( අලුත් නෙට්වර්ක්, කනෙක්ශන් හම්බුනා.. අම්මටසිරි වෙන මෙහෙම ජොබ් මෙහෙම ලෝකයක් තියනවා කියලා දැනගන්න පුලුවන් වුණා.. අම්මටසිරිවෙන්න වියදමුත් වුනා හැබැයි )
    හම්බුන knowladge එක පට්ට..
    හැබැයි තියන තරමක් සෙට් වුනේ හිගන ජොබ් මේ කොලිෆිකේශන් එකට.
    ඒනිසා ඉන්න ජොබ් එකේ ඉදන් තාම බිස්නස් එක අදිනවා.

    තව ඔන්ලයින් වෙබ්සයිට්, බ්ලොග් කරා..

    තාම domain,hosting වලට ගෙවනවා income එකක් නැතුව.:P

    (ඉන්න කම්පැනියෙන් අයින් වෙන්නේ මේ මගුලේ හිටියොත් මැරෙනකම් හම්බෙන සැලරිය කියන්න පුලුවන..මට අවුරුදු 10 ට කලින් ආපු වුනුත් තාම එක්සෙකටිව්..උන් ගාව ඉතුරුවකට තියෙන්නේ ගත්ත බයික් කට්ටක් විතරයි..
    ලොවෙත් මටත් ඔය ඉරණමමයි හිටියොත්.. තව හෙල්ත් එකට කේස් පොඩි අවුල් ටිකක් තියනවා.. ):dull:

    හොයපු සල්ලි 40% ඉගනගන්න දැම්මා 30% වගේ බිස්නස් එකේ 10% වගේ සේවින් තියනවා 20% වගේ වියදම්.

    වාහනයක්, ගෙයක් දොරක් පේනත්ක් මානෙකනම් නෑ. බයික් එකක් වගේ නම් අවුලක් නෑ..
    ඒකයි මේක ලියන්න හිතුනේ..

    මොකද කරන්නේ සින්හලු..උපදෙස් දෙන්න

    1 ගෙයක් හදල නෑ.. නෑ කියන්නත් බැ මහගෙදර කඩල අලුතෙන් හැදුවා කැම්පස් ඉද්දි
    2 පොඩි කාර් එකක් ගත්තා මේ අවුරුද්දේ
    3 මැරි කරා ගිය අවුරුද්දෙ

    ජොබ් එකක් කරන්නෙත් නෑ... කරපු වැඩත් කෙලවෙලා තියෙන්නේ දැන්නම්... :angry:
    කැම්පස් ඉද්දි සයිඩ් ඉන්කම් එකක් තිබ්බද?

    දැන් ස්ටෙබල් ඉන්කම් එකක් තියනවද බ්‍රෝ..
    1) geyak haduwe na (3 weni uttare eka tiyanawa)
    2) car eka gatte- 2017
    3) 2018

    Car eka gannakota laksha 9i athe tibbe - marry karanakota laksha 20i athe tibbe
    Turning point eka marry kerepu eka tama

    2011 1st job ekata giye
    Dan karana job eka man igena gattu ewata ahasata polawa wage 🥲 podi dukak tiyanawa
    almost ඒ කියන්නේ අවුරුදු 6-7 ක් ලක්ශ 20-25 save කරලා නේ:love:
    ------ Post added on Dec 21, 2024 at 12:14 AM
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,257
    8,138
    113
    ඔය උඩ රිපලයි තුනම් ෆේල් පොන්නයගේ ත්‍රෙඩ් එකත් උගේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජීවිතේ උපරිම ඩිප්‍රෙස් වෙලා ඉන්න කාලයක් යන්නේ.. රෙඩිට් එකෙයි මේකෙයි එවුන් හම්බ කරන ගණං දැක්කම (සික්ස් ෆිගර්ස් වලත් උපරිම) තවත් ඩිප්‍රෙස් වෙනව..

    ජීවිතේ වැඩි කාලයක් ඉගෙන ගත්ත.. ෆ්‍රීලාන්ස් තමයි වැඩිපුර වැඩ කරේ.. ස්ටේබල් ඉන්කම් එකක් තිබ්බෙම නැති තරං ... දැන් ටිකක් ප්ලෑන් එකක් ඇතුව පොඩ්ඩ පොඩ්ඩ නැගිටින්න ට්‍රයි එකක් දෙනව...

    ටර්නින් පොයින්ට් එක තමයි විසි ගණං පටං ගන්නකොටම වගේ දූපත දාල පිටරටකට ගිය එක. දූපත් මානසිකත්වෙ කියන්නෙ මොක්කද කියල එතකොට තමයි තේරුනේ.. මං නං කියන්නෙ සොමාලියාවට හරි කමක්නෑ මේ දූපතෙං එලියට අඩියක් තියෙල ලෝකෙ බලල එන්න ඕන බං ජීවත් වෙනව කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ගෙයක් හදලා නෑ,
    වාහන අරගෙන නෑ,
    බැඳලා නෑ,

    මොනවද අප්පා මේ ජීවිත... 🤌
    කටේ කිරි සුවද ගිහිල්ලත් නෑ බ්‍රෝ තාම..:ROFLMAO:🚸
    ජීවිතේ උපරිම ඩිප්‍රෙස් වෙලා ඉන්න කාලයක් යන්නේ.. රෙඩිට් එකෙයි මේකෙයි එවුන් හම්බ කරන ගණං දැක්කම (සික්ස් ෆිගර්ස් වලත් උපරිම) තවත් ඩිප්‍රෙස් වෙනව..
    කම්පවුන්ඩ් ඉෆෙක්ට් එක කියලා දෙයක් තියනවා..

    ජීවිතේ වැඩි කාලයක් ඉගෙන ගත්ත.. ෆ්‍රීලාන්ස් තමයි වැඩිපුර වැඩ කරේ.. ස්ටේබල් ඉන්කම් එකක් තිබ්බෙම නැති තරං ... දැන් ටිකක් ප්ලෑන් එකක් ඇතුව පොඩ්ඩ පොඩ්ඩ නැගිටින්න ට්‍රයි එකක් දෙනව...

    ටර්නින් පොයින්ට් එක තමයි විසි ගණං පටං ගන්නකොටම වගේ දූපත දාල පිටරටකට ගිය එක. දූපත් මානසිකත්වෙ කියන්නෙ මොක්කද කියල එතකොට තමයි තේරුනේ.. මං නං කියන්නෙ සොමාලියාවට හරි කමක්නෑ මේ දූපතෙං එලියට අඩියක් තියෙල ලෝකෙ බලල එන්න ඕන බං ජීවත් වෙනව කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න

    අන්න ඕක තමා පොයින් එක මොන තත්ත්වෙ හිටියත් සතුටින් ඉන්න හිත හදාගන්න එක තමා හොදම දේ..මොකද අපි ඉන්න තැනට එන්න try කරන මිනිසු ඉන්නවා..අපිට වඩා සුපිරි ඩයල් දිහා බලලා inspire වෙනවා.

    රට සීන් එක නම් අත්දැකීමක් නෑ මට..:love:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    mahagedara aye haduwa adupadu wenas karala
    car eka thaththa dunna
    Marry karanne inne love ekata 3 years

    Vehicles dekak rent out karala thiyenne ewagen income ekak enawa, construction karanwa. studies walatath tikam wiyadam wenwa.

    turning point law degree eka karanna select wechcha eka, hoda supportive GF kenek hambuna eka. igena ganna ewath ekka hithan awidiya, wada karana widiya godak wenas una eka.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    1. geyak hadala na
    2. wahanayak gaththa giya aurudde
    3. 2026 wage

    wahanayak ganna kalin aniw engine oil cap ek arala balala ganin :dull:
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    turning point law degree eka karanna select wechcha eka, hoda supportive GF kenek hambuna eka. igena ganna ewath ekka hithan awidiya, wada karana widiya godak wenas una eka.
    wahana deka ganna capital eka heuwe kohomada bro?
    wahanayak ganna kalin aniw engine oil cap ek arala balala ganin :dull:
    Y oil cap eka wisheshayen? :P