PEO TV Offer

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    කොලිටියයි රිවයින්ඩුයි නෙවෙයි ෆ්‍රී ද දෙන්නෙ කියලා හරියටම අහපං. නැත්තං ඊළඟ මාසෙ බිලට ඇඩ් කරයි ගාන. මට එහෙම උනා. එකෙක් ෆෝන් එකට කතා කරලා ෆ්‍රී දෙනවා කියලා කනෙක්ෂන් එක දීලා ඊළඟ බිලට ඇඩ් කරලා තිබුණා කනෙක්ෂන් ෆී එක. මමත් නිකං හිටියේ නෑ උඹට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන කියලා ටෙලිකොම් එකට ගිහිල්ලා ඇද්දා ගේම. ගිහිං බැලුවහම සබ්ජෙක්ට් එක කරන එකා දන්නෙත් නෑ එහෙම ඔෆර් එකක් තියෙනවා කියලා. ඌටත් දෙකක් කතා කරලා මැනේජර්ටත් කතා කරලා කොහොම හරි මාස 3 - 4ක් ගියා බිලෙන් ෆී එක අයින් කරගන්න.

    ඊ ලඟ කාරනේ කොලිටියනම් අවුලක් නෑ. මමනම් අරගෙන තියෙන්නෙ රිවයින්ඩ් කරලා බලන්නමයි. නැත්නම් පැය එක හමාරෙ ෆිල්ම් එක පැය තුනක් බලන්න එපැයි සිරිලන්තෙ. හොඳ මියුසිකල් ෂෝ එකක් එහෙම කොලිටියට බලන්න පුලුවන් අව්ව වැස්ස බලන්නෙ නැතුව. පුලුවන්නම් සවුන්ඩ් බාර් එකකුත් සෙට් කොර ගනිං තව කොලිටිය වැඩි වෙන්න.
    https://www.slt.lk/en/personal/peo-tv/channels

    phone ekata message ekakuth awa . owne bn, connection fees bill ekata weteida danne ne. ahanna oni.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම නම් Slt යුස් කරන්නෙම නැහැ . බොරු බිල් විතරයි , විශේෂයෙන් Land line / Peo tv , මම ඒවා විකුනනවා තමයි , සිගරට් වගේ , අපි වික්කේ නැතත් ගන්න ඕන එකා ගන්නවා ,

    peo tv වල පැකේජ් උනත් ගණන් , අනික උන්ගේ කමිට්මන්ට් තමයි එපා වෙන්නේ , අවුරුද්ද , අවුරුදු 2ක මහා වාත .
    dialog නම් හිතුන ගමන් ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. ලොකුම වාසිය channel 136ම Rewind කරන්න පුළුවන්

    මම use කරන්නේ dialog Viu Hub , අපේ ගොඩක් Sale වෙන්නෙත් ඕක , Viu hub 2.0 + 0 රෙන්ටල් රවුටර්

    මාසෙකට 700ට , නාලිකා 85

    මාසෙට 1300ට නාලිකා 125 Special pkg තියෙනවා . මම use කරන්නේ Dialog එකයි , Freesat එකයි.

    https://thiwanka.lk/dialog-tv-viu-hub-2-0/

    WhatsApp-Image-2024-12-10-at-11.36.53_0030f2a2-583x1024.jpg

    WhatsApp-Image-2024-12-10-at-11.37.56_caf1d193-583x1024.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,817
    31,604
    113
    මම නම් Slt යුස් කරන්නෙම නැහැ . බොරු බිල් විතරයි , විශේෂයෙන් Land line / Peo tv , මම ඒවා විකුනනවා තමයි , සිගරට් වගේ , අපි වික්කේ නැතත් ගන්න ඕන එකා ගන්නවා ,

    peo tv වල පැකේජ් උනත් ගණන් , අනික උන්ගේ කමිට්මන්ට් තමයි එපා වෙන්නේ , අවුරුද්ද , අවුරුදු 2ක මහා වාත .dialog නම් හිතුන ගමන් ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. ලොකුම වාසිය channel 136ම Rewind කරන්න පුළුවන්

    freesat moko?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    freesat moko?
    Freesat ithin Rental ekak naha ne . gedara un moka thibbath balanne local tika , Dialog unath ehemai . ithin issara eketh thibbe dialog . passe Freesat awama ekata gahuwa dan 2 years wadi . ohe wada ithin .

    Tecnology paththen ithin Dialog thamai . Wassa case naha , Rewind ekka ithin , Super

    Lankawe Hodama bank naha , hodama Telecomunication Company naha . Aul aduma , ungen hoda eka Dialog.

    Dialog thama mama ona ekekta mage athdakeem ekka recommend karanne . 2ka Slt ,
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895

    Agreed. මාත් මාරු උනා ViU Hub 2.0 එකකට. PeoTV වලට වඩා හොඳයි මටනම්. 72Hr channels හැම එකම catchup පුලුවන් නිසා තවත් වටිනවා.
    වැස්සට අවුල් උනේ ඉස්සර ආව dish එක විතරක් තිබුන ඒව. ඒත් ViU Hub එකේ IPTV ත් තියෙන නිසා මගෙනම් dish එක use වෙන්නෙම නෑ.

    අනික මට Free of charge outdoor router එකකුත් දීලා ගියා.

    තව එකක්, ViU hub එකේ performance හොඳයි. ඒ නිසා android box එකක් විදිහට සෑහෙන්න useful.
    USB Storage/ External HDD, MicroSD වගේ devices උනත් connect කරලා Movies වගේ දේවල් බලන්නත් පුළුවන්.

    මට ඉස්සර එක මාසෙකට PeoTV වලට ගිය ගානෙන් දැන් DTV මාස 3කට pay කරලත් පොඩි ගාණක් ඉතුරුයි.

    එහෙම බැලුවම අවුරුද්දකට රු.12,720ක් ඉතුරුයි.

    මට ViU Hub 2.0(2.5) + Sat pack + Outdoor Router ඔක්කොම ගෙදරටම ගෙනල්ලා, Dialog එකෙන් fix කරගන්නම වියදම් උනේ රු. 4500කටත් අඩු ගාණක්.

    අවුරුද්දකට CPE sets 2ක් මාරු කරත් මට PeoTV පාවිච්චි කරනවට වඩා සෑහෙන ගාණක් ලාභයි

    ලබන අවුරුද්දෙ ඉඳලා SLT internet connection එකත් අයින් කරනවා හිතුනොත්..
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    මම නම් Slt යුස් කරන්නෙම නැහැ . බොරු බිල් විතරයි , විශේෂයෙන් Land line / Peo tv , මම ඒවා විකුනනවා තමයි , සිගරට් වගේ , අපි වික්කේ නැතත් ගන්න ඕන එකා ගන්නවා ,

    peo tv වල පැකේජ් උනත් ගණන් , අනික උන්ගේ කමිට්මන්ට් තමයි එපා වෙන්නේ , අවුරුද්ද , අවුරුදු 2ක මහා වාත .dialog නම් හිතුන ගමන් ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. ලොකුම වාසිය channel 136ම Rewind කරන්න පුළුවන්

    මම use කරන්නේ dialog Viu Hub , අපේ ගොඩක් Sale වෙන්නෙත් ඕක , Viu hub 2.0 + 0 රෙන්ටල් රවුටර්

    මාසෙකට 700ට , නාලිකා 85

    මාසෙට 1300ට නාලිකා 125 Special pkg තියෙනවා . මම use කරන්නේ Dialog එකයි , Freesat එකයි.

    https://thiwanka.lk/dialog-tv-viu-hub-2-0/

    WhatsApp-Image-2024-12-10-at-11.36.53_0030f2a2-583x1024.jpg

    WhatsApp-Image-2024-12-10-at-11.37.56_caf1d193-583x1024.jpg

    Parana box eka thiyana kenekta viuhub 2 ekata maru karaganna process eka kohomada?
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,352
    1,944
    113
    SLT Peo tv or SLT Internet connection එකක් ගන්න ඕනේ උනාම තියෙන ලොකුම අවුල තමයි උන් බලෙන් Land ෆෝන් එකකුත් අපේ ඇඟේ ගහන එක. Calls එකක් වත් නොගෙන හිටියත් මාසෙට රුපියල් 700ක් වගේ ඒකට ගෙවන්න වෙනවා උඹලගෙ normal bill එකට අමතරව (with taxes). උන්ගේ company එක අද වෙනතුරු දුවන්නේ ඒ බලෙන් ඇඟේ ගහන phone එක නිසා. නැත්නම් කවුද යකෝ, mobile phones දෙක තුන අතේ තියාගෙන ඉද්දි office එකක් වගේ තැනකට ඇරෙන්න වෙන තැනකට land phone1ක් ගන්නෙ..
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    මම නම් Slt යුස් කරන්නෙම නැහැ . බොරු බිල් විතරයි , විශේෂයෙන් Land line / Peo tv , මම ඒවා විකුනනවා තමයි , සිගරට් වගේ , අපි වික්කේ නැතත් ගන්න ඕන එකා ගන්නවා ,

    peo tv වල පැකේජ් උනත් ගණන් , අනික උන්ගේ කමිට්මන්ට් තමයි එපා වෙන්නේ , අවුරුද්ද , අවුරුදු 2ක මහා වාත .dialog නම් හිතුන ගමන් ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. ලොකුම වාසිය channel 136ම Rewind කරන්න පුළුවන්

    මම use කරන්නේ dialog Viu Hub , අපේ ගොඩක් Sale වෙන්නෙත් ඕක , Viu hub 2.0 + 0 රෙන්ටල් රවුටර්

    මාසෙකට 700ට , නාලිකා 85

    මාසෙට 1300ට නාලිකා 125 Special pkg තියෙනවා . මම use කරන්නේ Dialog එකයි , Freesat එකයි.

    https://thiwanka.lk/dialog-tv-viu-hub-2-0/

    WhatsApp-Image-2024-12-10-at-11.36.53_0030f2a2-583x1024.jpg

    WhatsApp-Image-2024-12-10-at-11.37.56_caf1d193-583x1024.jpg
    mekata Dish onida? netnm internet eken wedakaranawada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය කරුමෙට නම් අහු වෙන්න එපා

    mekata Dish onida? netnm internet eken wedakaranawada?

    ඔකට ඩිශ් ඔන නෑ බන්. ඩේටා පැජෙජ් එකක් ඔන. එ උනාට ඩෙටා කැපෙන්නෙ නෑ ඩයලොග් නම්.

    හොදම දේ wow app එකෙන් ගේම් එකක් සෙල්ලම් කරාම 100mb වගේ free අරන් මාස ගානක් තියාන ඔක බලන එක.

    නැත්නම් මාසෙක වගේ පැකෙජ් එකක් දාන බලන එක
    ------ Post added on Dec 23, 2024 at 11:20 AM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඕයි මේක බොරුවක් ඕයි. අද බැලුවා මේක ගන්න 9990/= ගෙවන්න ඕනෙ එකපාර. මාස 3 කින් ගෙවන්නත් පුලුවං ලු එතකොට ඔෆර් එක නෑ.🥵
    463103336_1265437447920836_2746355430265915779_n.jpg

    IMG-20250302-WA0000.jpg

    මේ තියෙන්නෙ Free 🤓
    ------ Post added on Mar 2, 2025 at 1:49 AM