https://www.slt.lk/en/personal/peo-tv/channelsකොලිටියයි රිවයින්ඩුයි නෙවෙයි ෆ්‍රී ද දෙන්නෙ කියලා හරියටම අහපං. නැත්තං ඊළඟ මාසෙ බිලට ඇඩ් කරයි ගාන. මට එහෙම උනා. එකෙක් ෆෝන් එකට කතා කරලා ෆ්‍රී දෙනවා කියලා කනෙක්ෂන් එක දීලා ඊළඟ බිලට ඇඩ් කරලා තිබුණා කනෙක්ෂන් ෆී එක. මමත් නිකං හිටියේ නෑ උඹට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන කියලා ටෙලිකොම් එකට ගිහිල්ලා ඇද්දා ගේම. ගිහිං බැලුවහම සබ්ජෙක්ට් එක කරන එකා දන්නෙත් නෑ එහෙම ඔෆර් එකක් තියෙනවා කියලා. ඌටත් දෙකක් කතා කරලා මැනේජර්ටත් කතා කරලා කොහොම හරි මාස 3 - 4ක් ගියා බිලෙන් ෆී එක අයින් කරගන්න.
ඊ ලඟ කාරනේ කොලිටියනම් අවුලක් නෑ. මමනම් අරගෙන තියෙන්නෙ රිවයින්ඩ් කරලා බලන්නමයි. නැත්නම් පැය එක හමාරෙ ෆිල්ම් එක පැය තුනක් බලන්න එපැයි සිරිලන්තෙ. හොඳ මියුසිකල් ෂෝ එකක් එහෙම කොලිටියට බලන්න පුලුවන් අව්ව වැස්ස බලන්නෙ නැතුව. පුලුවන්නම් සවුන්ඩ් බාර් එකකුත් සෙට් කොර ගනිං තව කොලිටිය වැඩි වෙන්න.
phone ekata message ekakuth awa . owne bn, connection fees bill ekata weteida danne ne. ahanna oni.