කට්ටිය නම් දැන් සිත් තැවුලෙන් ඉන්නෙ මාලිමවෙ වැඩ පිලිවෙල ගැන. ගොඩක්ම හොරු අල්ලන්නෙ නැති එක ගැන. පාසල් උපකරණ වල ටැක්ස් එක අයින් කරනවා කියලා කරපු නැති එකට උන්ට කට උත්තර නැහැ වෙන වෙන බයිලා ගහනවා. හොරු අල්ලන එක හරියටම කරන්න ඕනි ලු එකෙක්ව අල්ලලා දාලා ඌට ඇප හම්බවුණත් ඇති ලු ආණ්ඩුවට මඩ ගහන්න.
කතාවෙ අන්තිමට තේරිච්ච දේ තමයි මුනුත් හොරු අල්ලන එකක් නෑ කියල.
ආණ්ඩුවෙ ජනප්‍රියත්වය ගැන සමීක්ෂණයක් කරා ලු. තිබ්බට වඩා ජ්‍රනප්‍රියයි ලු.
බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියපු නිසා එච්චර කියන ඒවා ගනන් ගන්න බැහැ.
මගෙ යාළුවා නැගිටලා කිව්වා නඩු දෙක තුනක් වත් වැටුනෙ නැත්නම් ලන්සා ලා එක්ක ඩීල් දාලා කියලා මිනිස්සු හිතයි කියලා. මොකද ලන්සා දැන් සද්ද නෑ නෙ.
අන්තිමට ඉතින් අපරාදෙ කාලෙ තමයි.