NPP එකෙ පාක්ෂික රැස්වීමකට ගියා.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කට්ටිය නම් දැන් සිත් තැවුලෙන් ඉන්නෙ මාලිමවෙ වැඩ පිලිවෙල ගැන. ගොඩක්ම හොරු අල්ලන්නෙ නැති එක ගැන. පාසල් උපකරණ වල ටැක්ස් එක අයින් කරනවා කියලා කරපු නැති එකට උන්ට කට උත්තර නැහැ වෙන වෙන බයිලා ගහනවා. හොරු අල්ලන එක හරියටම කරන්න ඕනි ලු එකෙක්ව අල්ලලා දාලා ඌට ඇප හම්බවුණත් ඇති ලු ආණ්ඩුවට මඩ ගහන්න.

    කතාවෙ අන්තිමට තේරිච්ච දේ තමයි මුනුත් හොරු අල්ලන එකක් නෑ කියල.

    ආණ්ඩුවෙ ජනප්‍රියත්වය ගැන සමීක්ෂණයක් කරා ලු. තිබ්බට වඩා ජ්‍රනප්‍රියයි ලු.

    බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියපු නිසා එච්චර කියන ඒවා ගනන් ගන්න බැහැ.

    මගෙ යාළුවා නැගිටලා කිව්වා නඩු දෙක තුනක් වත් වැටුනෙ නැත්නම් ලන්සා ලා එක්ක ඩීල් දාලා කියලා මිනිස්සු හිතයි කියලා. මොකද ලන්සා දැන් සද්ද නෑ නෙ.

    අන්තිමට ඉතින් අපරාදෙ කාලෙ තමයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    sitha-atharaman-wela.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    කට්ටිය නම් දැන් සිත් තැවුලෙන් ඉන්නෙ මාලිමවෙ වැඩ පිලිවෙල ගැන. ගොඩක්ම හොරු අල්ලන්නෙ නැති එක ගැන. පාසල් උපකරණ වල ටැක්ස් එක අයින් කරනවා කියලා කරපු නැති එකට උන්ට කට උත්තර නැහැ වෙන වෙන බයිලා ගහනවා. හොරු අල්ලන එක හරියටම කරන්න ඕනි ලු එකෙක්ව අල්ලලා දාලා ඌට ඇප හම්බවුණත් ඇති ලු ආණ්ඩුවට මඩ ගහන්න.

    කතාවෙ අන්තිමට තේරිච්ච දේ තමයි මුනුත් හොරු අල්ලන එකක් නෑ කියල.

    ආණ්ඩුවෙ ජනප්‍රියත්වය ගැන සමීක්ෂණයක් කරා ලු. තිබ්බට වඩා ජ්‍රනප්‍රියයි ලු.

    බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියපු නිසා එච්චර කියන ඒවා ගනන් ගන්න බැහැ.

    මගෙ යාළුවා නැගිටලා කිව්වා නඩු දෙක තුනක් වත් වැටුනෙ නැත්නම් ලන්සා ලා එක්ක ඩීල් දාලා කියලා මිනිස්සු හිතයි කියලා. මොකද ලන්සා දැන් සද්ද නෑ නෙ.

    අන්තිමට ඉතින් අපරාදෙ කාලෙ තමයි.
    account එක මාරු උනාද කොල්ලෝ? 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020

    ගියපු වෙලාවක කියපන් රාජ්‍ය සේවයේ පරණ හොරුන්ට කඩේ ගියපු උන්ව දොට්ට දැම්මෙ නැත්තං උන් ප්ලෑන් කරල ආණ්ඩුව දොට්ට දැමීමේ සම්භාවිතාව වැඩියි කියලා,

    මේකත් බොහොම බයානකයි
    https://english.newsfirst.lk/2024/1...ty-to-borrow-and-sign-foreign-loan-agreements
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගියපු වෙලාවක කියපන් රාජ්‍ය සේවයේ පරණ හොරුන්ට කඩේ ගියපු උන්ව දොට්ට දැම්මෙ නැත්තං උන් ප්ලෑන් කරල ආණ්ඩුව දොට්ට දැමීමේ සම්භාවිතාව වැඩියි කියලා,

    මේකත් බොහොම බයානකයි
    https://english.newsfirst.lk/2024/1...ty-to-borrow-and-sign-foreign-loan-agreements
    ආයිත් යන්නෙ නෑ බං. උන් ඕවා කියන්නෙම උන් දන්නවා දැන් අවුල් කියලා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,055
    113
    දෙහිවල
    "මෙහෙමයි ඉතින්, එකපාරටම කරන්න බැහැ නේද? ගම මට්ටමින් හොරු අල්ලන්න ඕනෙනම් පළාත් පාලන එකකත් දෙන්නම ඕන මාලිමවට" කියලා ඒ මල්ලි කියුවා :eek: :oo: :yes: 🥴 :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    "මෙහෙමයි ඉතින්, එකපාරටම කරන්න බැහැ නේද? ගම මට්ටමින් හොරු අල්ලන්න ඕනෙනම් පළාත් පාලන එකකත් දෙන්නම ඕන මාලිමවට" කියලා ඒ මල්ලි කියුවා :eek: :oo: :yes: 🥴 :lol:
    පළාත් පාලන ඒව තවමත් හොරාකන්නෙ පොට්ටුවේ උන්මයි අපි දැනුවත්ව, උන්ට වහල්කමේ යන නිලධාරී හැත්තක් එක්ක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ගියපු වෙලාවක කියපන් රාජ්‍ය සේවයේ පරණ හොරුන්ට කඩේ ගියපු උන්ව දොට්ට දැම්මෙ නැත්තං උන් ප්ලෑන් කරල ආණ්ඩුව දොට්ට දැමීමේ සම්භාවිතාව වැඩියි කියලා,

    මේකත් බොහොම බයානකයි
    https://english.newsfirst.lk/2024/1...ty-to-borrow-and-sign-foreign-loan-agreements
    අන්තිමට වෙන්නේ උබට පැය විසිහතරම ලයිට් නැති වෙන එක තමා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,055
    113
    දෙහිවල
    පළාත් පාලන ඒව තවමත් හොරාකන්නෙ පොට්ටුවේ උන්මයි අපි දැනුවත්ව, උන්ට වහල්කමේ යන නිලධාරී හැත්තක් එක්ක
    එකම ප්‍රශ්නෙට ඔයාට උත්තර දීලා ඇතිවෙලා තියෙන්නේ සුන්දර "විදුළු"
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැඩක් නෑ බං.. ඇත්තටම කලකිරිල ඉන්නෙ දැං නං.. ඡන්දෙ දීපු අපි කොහොමද දැං රටට මුහුණ දෙන්නෙ කියල හිතෙනව.. හැබැයි ඒත් එක්කම මුහුණ දෙන්න වෙන්නෙ තැරි දාර නාකි මයිනටයි, වටපඩ සිලින්ඩර සීයටයි කඩේ ගිහින් පුක බිම ඇණ ගත්ත එවුන්ට නේද කියල මතක් වෙනකොට පොඩි සැනසීමක් දැනෙනව..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    එකම ප්‍රශ්නෙට ඔයාට උත්තර දීලා ඇතිවෙලා තියෙන්නේ සුන්දර "විදුළු"
    උයාට උත්තර දෙන්න ලේසි පස්නයක් කියන්නකෝ අහන්න, ලොල්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,183
    46,961
    113
    මට නම් හිතෙන්නේ කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුව වට්ටන්න බැහැ තව අවුරුදු 10 කටවත්..ඉන්දියාව වගේ පතාක යෝධයෙක් මේ ආණ්ඩුවට සපෝර්ට් එක දෙනවා කියන එකම ඇති නේ..අනික හරි විපක්ෂයක් වත් රටේ නැහැ නේ..සජිත්ට, නාමල්ට ලොවෙත් පරද්දන්න බැහැ අනුරව.. :yes: