NPP එකෙ පාක්ෂික රැස්වීමකට ගියා.

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,999
    15,484
    113
    New Zealand
    ලබන අවුරුද්දේ පෙබරවාරි , මාර්තු වෙද්දි ඡන් දෙ තියනවා. ඒ වෙද්දි මොන හොරා ඇල්ලුවේ නැතත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයව අල්ලලා ඒ කේස් එක ඉවර කරලා නොතිබ්බොත් මාලිමාවෙයි, ශානිලගෙයි රෙදි ලෙෆ්ට් වෙනවා.
     
    • Haha
    Reactions: hapriyankara

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ලබන අවුරුද්දේ පෙබරවාරි , මාර්තු වෙද්දි ඡන් දෙ තියනවා. ඒ වෙද්දි මොන හොරා ඇල්ලුවේ නැතත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයව අල්ලලා ඒ කේස් එක ඉවර කරලා නොතිබ්බොත් මාලිමාවෙයි, ශානිලගෙයි රෙදි ලෙෆ්ට් වෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මෙච්චර බලයක් ලැබිලත් සමුපකාර චන්දෙට හිඟනවා..... NPP කියන්නේ පට්ට ගොන් ගෝත්‍රික වහල්ලු කණ්ඩායමක්‌. මොනවා කළත් මෝඩ සැජ්ජයි, නොමොලයයි, පොනිලට වඩා නම් හොඳයි 😂