වාහන මිල තුන් ගුණයකින් ඉහළට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,194
    113

    3න් ගුනයක් වෙන්න බෑ මචන් හරිනම්. ඩොලර් එක 100% වගේ නේද නැග්ගේ. එතකොට CIF එක විතරයි වැඩි වෙන්නෙ, duty එකමයි. ආහ් 18% VAT. ඒත් 3X වෙන්නෙ නෑ. කැම්පේන් එකට දාපු සල්ලි ටික හම්බ කරන්න කට්ටියට චාන්ස් එකක් දෙයි වගේ .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ආනයනකරුවෝ කියයි ok bye
    උන් තමයි ඉතින් අන්තිම මිල තීරණය කරන්නේ අර හාල් මෝල් කාරයෝ වගේ

    3න් ගුනයක් වෙන්න බෑ මචන් හරිනම්. ඩොලර් එක 100% වගේ නේද නැග්ගේ. එතකොට CIF එක විතරයි වැඩි වෙන්නෙ, duty එකමයි. ආහ් 18% VAT. ඒත් 3X වෙන්නෙ නෑ. කැම්පේන් එකට දාපු සල්ලි ටික හම්බ කරන්න කට්ටියට චාන්ස් එකක් දෙයි වගේ .
    මුන් බොරු කතාවක් පතුරවලා වාහන මිල නග්ගන්න වගේ හදන්නේ
    ------ Post added on Dec 24, 2024 at 11:08 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,194
    113
    උන් තමයි ඉතින් අන්තිම මිල තීරණය කරන්නේ අර හාල් මෝල් කාරයෝ වගේ
    personal import කරන්න දුන්නොත් ඔය හුකාරිස් නෑ. ඒත් ලපයානෝ එහෙම කරන්න දෙන එකක් නෑ. මුන් පම්ප් කරපු සල්ලි ටික උන්ට හොයන්න දෙන්න එපැයි.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    බ්‍රෑන්ඩ් නිව් මිල වැඩි වෙනකොට අනිත් ඒවත් නිකන්ම වැඩිවෙනවානේ
    Oya kyane 2020 brandnew ganan walata wada 3 times kyalane. Hari iti. Mhe tyna used ewa sahenna adu wenwa etakota
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,194
    113
    මුන් බොරු කතාවක් පතුරවලා වාහන මිල නග්ගන්න වගේ හදන්නේ
    ------ Post added on Dec 24, 2024 at 11:08 AM
    ඉස්සර වගේ නෙවීනෙ මචන් දැන්, කට්ටියට පුලුවන් internet එකේ බලලා ගනන් හදන්න. එහෙම උනාම අනිවා කට්ටිය ප්‍රශ්න කරන්න ගන්නවා ඇයි personal import කරන්න දෙන්න නැත්තේ කියලා.

    මුලින්ම පත්තු වෙන්නෙ ලපයට පුක දිපු ලපටි පොන්නයෝ ටික. උන්ට වාහනයක් ගන්න නෑ දැන් තියෙන තත්වෙ උඩ. ඊට පස්සෙ උන් කෑගහන්න ගත්තාම තමා මුන්ට රෙවෙන්නෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Oya kyane 2020 brandnew ganan walata wada 3 times kyalane. Hari iti. Mhe tyna used ewa sahenna adu wenwa etakota
    ඒක තමයි 2020 වැගන් ආර් එක ලක්ෂ තිහට වගේනේ තිබ්බේ ඒ කියන්නේ අලුත් ඒවා ලක්ෂ හැත්තෑ පහක්වත් වෙයි :no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,194
    113
    Oya kyane 2020 brandnew ganan walata wada 3 times kyalane. Hari iti. Mhe tyna used ewa sahenna adu wenwa etakota
    සේල් කාරයෝ දැනටම ගත්ත වාහන තියෙනවා විකුනගන්න බැරුව. ඒ නිසා අඩු ගානට වාහන ආවොත් කෙල වෙනවා. ඒක නවත්තන්න තමා මුන් මේ වගේ පච ගහන්නෙ. වාහන මිල එහෙම 3x වෙලා නෑ බන්. ගිහින් auction එකක බලලා ගනන් හදපන්. උඹටම තේරෙයි මුන් කරන හොර වැඩේ. උද: ලංකාවෙ 50ක් පැදපු 2018 CRV එකක් කොටි 2.5කට එහා. ඒත් උඹට අලුත් CRV reconditon) ගෙන්න පුලුවන් කොටි 1.5ට අඩුවෙන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    වාහන ගන්නවට වඩා සැපයි පික් මී එකක් දාගෙන යන එක. අවුලකට තියෙන්නේ තමන්ගෙම වාහනයක් නැතුව දවස් දෙක තුනක ට්‍රිප් එකක් යන්න අමාරු එක.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අනුර සර් හිටගන්නෙ සේල්කාරයොන්ගෙ පැත්තෙද - මහජනතාවගෙ පැත්තෙද යන්න වාහන මිල සන්සිද්ද්ය තීරණය කරනු ඇත..waiting 😄😄😄

    Anura /Npp stands with Sales mafia or,
    Anura/Npp stands with General public
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    පහුගිය ටිකේම වාහනයක් ගන්න නෑ කිය කිය බුකියෙ වැලපි වැලපි ඉඳපු සමෘදි ලිස්ට් එකේ නම් තියෙන බයියො ටික සුපිරි බාන්ඩ ටිකක් බැස්සුවම අපිට ඉරිසියාවෙ පැලි පැලී ඉන්න තමයි තියෙන්නෙ

    අනුර සර් හිටගන්නෙ සේල්කාරයොන්ගෙ පැත්තෙද - මහජනතාවගෙ පැත්තෙද යන්න වාහන මිල සන්සිද්ද්ය තීරණය කරනු ඇත😄😄😄

    Anura /Npp stands with Sales mafia or,
    Anura/Npp stands with General public
    කලකිරීමට නියමිතයි නේද පොන්නයො. බීජේ ගහගනින් පුකේ
    ------ Post added on Dec 24, 2024 at 11:22 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    උන් තමයි ඉතින් අන්තිම මිල තීරණය කරන්නේ අර හාල් මෝල් කාරයෝ වගේ

    මුන් බොරු කතාවක් පතුරවලා වාහන මිල නග්ගන්න වගේ හදන්නේ
    ------ Post added on Dec 24, 2024 at 11:08 AM
    ලප ආන්ඩුව වෙනස් කියලනේ බන් මිනිස්සු ජන්දේ දුන්නේ. ඒක ඉතින් උනුත් නොදන්නවයැ. එච්චරයි විස්වාසෙකට තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and Mr Bones