ලංකාවේ පාරක වාහනයක් එලවනකොට බයික් නැත්නම් කොච්චර හොදද කියල හිතෙන්නේ මට විතදද ?අනතුරු වලින් මැරෙන ප්‍රමාණයත් සුලුපටු නෑ..
උන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ . ඒවගේම ගොඩක් සමාජ විෂමාචාර වෙන්නෙත් ඔය බයික් සංස්කෘතිය නිසා නේද ?
මොකද කියන්නේ ,මාලිමාවත් එක්ක එකතුවෙලා ඊලග අවුරුදු 5 හේන් ලංකාවෙන් බයික් තුරන් කරන්න රැල්ලක් හදමුද ?
ඔව්වා තුරන් කරලා මේ පල්ලෙහා තියන බඩුව ගෙන්නමු..