බයික් එපා !!!

බයික් ඕනෙද ?

  • එපා

  • ඕනේ

  • තිබත් එකයි නැතත් එකයි


Results are only viewable after voting.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    ලංකාවේ පාරක වාහනයක් එලවනකොට බයික් නැත්නම් කොච්චර හොදද කියල හිතෙන්නේ මට විතදද ?අනතුරු වලින් මැරෙන ප්‍රමාණයත් සුලුපටු නෑ..
    උන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ . ඒවගේම ගොඩක් සමාජ විෂමාචාර වෙන්නෙත් ඔය බයික් සංස්කෘතිය නිසා නේද ?
    මොකද කියන්නේ ,මාලිමාවත් එක්ක එකතුවෙලා ඊලග අවුරුදු 5 හේන් ලංකාවෙන් බයික් තුරන් කරන්න රැල්ලක් හදමුද ?
    ඔව්වා තුරන් කරලා මේ පල්ලෙහා තියන බඩුව ගෙන්නමු.. 8-) 8-) 8-)


    94818254fd2f1c1d7efb49c91ba8f158.jpg
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,744
    1,262
    113
    Mars
    Lankawe 2 lane A roads 31 k da kohedo thiyenava. Onna ova tika 4 lane roads kala nam oya accident walin percentage ekak adu kara ganna puluwan.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    Lankawe 2 lane A roads 31 k da kohedo thiyenava. Onna ova tika 4 lane roads kala nam oya accident walin percentage ekak adu kara ganna puluwan.
    ඊට වඩා වියදම අඩුයි බයික් ආනයනය තහනම් කලානම්.. :yes: :yes: