බැරිම තැනක් ඇරෙන්න උබලා ඇඩ් ඔන් එහෙම දාගන්නනම් එපා වදින්නම් කෙලින්ම දෙක ගානේ සල්ලි කපාගන්නවා. මම යු ටියුබ් ඇඩ් ඔන් එක දෙපාරක් දැම්මා මුන් 4 ක් දාල මැසෙන්ජර් එක පාරක් ඇඩ් කලා එකත් දෙපාරක්. මුන්ගේ අම්මලාට උකන්න කොච්චර හොරාකාලද බන් මේ විදිඅයට. බිල් බලන්නෙත් නෑ මම ගොඩක් වෙලාවට. බිල් එක එන්නෙත් නෑ උත්ටේ ඊ මෙල් එකට දැන්. එකත් කියල කියල ගෙන්න ගත්තා ගූ ගොඩක් වගේ මෙලෝ පිලිවෙලක් නෑ උත්තේ බිල. ඉදකින් බන් මේ ගූ ගොඩ ප්‍රයුවෙට් කරනකම් ඉදියා ජෙප්පෝ ඒකත් කෑවා 
