යකෝ IRD එකේ කීයෙන් කී දෙනාද හරියට register වෙලා තියෙන්නෙ? register වෙච්ච පලියට උන්ගෙ හරි income එක හොයන්න බෑ. අදාල උන් ඒවා submit කරලා ඊට පස්සෙ tax officer කෙනෙක් ඒක හරියට review කරන්න ඕනා.IRD ekata kiyanna 150 maseta income nathnam. ethakota IRD eken inform karanawa bank ekata kalin rate ekatama kapanna kiyala
ජෙප්පන්ට අනුව නෙගෙටිව් නිවුස් ඔක්කොම බොරුඅැයි නිව්ස් ඵක බොරුවක්ද
ඔව් බන් ඕක නිකන් බොරු කතාවක් විතරයි මම IRD එකෙන් ටැක්ස් රිටන් එකක් ගන්න ගිහින් පට්ට කට්ටක් කෑවා. උන් කිසි එකෙක් ප්‍රොසෙස් එක හරියට කියන්නේ නැහැ. අන්තිමට වැඩේ අත ඇරලා දැම්ම. වයසක මිනිස්සු ගිහින් ඕව කොහොම කරන්නදයකෝ IRD එකේ කීයෙන් කී දෙනාද හරියට register වෙලා තියෙන්නෙ? register වෙච්ච පලියට උන්ගෙ හරි income එක හොයන්න බෑ. අදාල උන් ඒවා submit කරලා ඊට පස්සෙ tax officer කෙනෙක් ඒක හරියට review කරන්න ඕනා.
ඔය මගුල තේරෙන උන් කීයෙන් කී දෙනාද ඉන්නෙ?
අර ටැක්ස් හොරා, මේ ටැක්ස් හොරා අල්ලනවා ගගා ආවට අන්තිමට මුනුත් ලේසියෙන් අහුවෙන උන්ට තමා කෙලින්නේ. ඕවට කියන්නෙ low hanging fruits කියලා. ඕක තමා ප්‍රැක්ටිකලි කරන්න ලේසිම. ඉස්සර ඕවා කිව්වාම ජෙප්පො හිනා උනා, දැන් නම් උන්ට ඇඬිල්ලා ඇත්තෙ.
registration process eka ehema amaru na bn. godak ewa dan auto pick karanawa system ekenma.යකෝ IRD එකේ කීයෙන් කී දෙනාද හරියට register වෙලා තියෙන්නෙ? register වෙච්ච පලියට උන්ගෙ හරි income එක හොයන්න බෑ. අදාල උන් ඒවා submit කරලා ඊට පස්සෙ tax officer කෙනෙක් ඒක හරියට review කරන්න ඕනා.
ඔය මගුල තේරෙන උන් කීයෙන් කී දෙනාද ඉන්නෙ?
අර ටැක්ස් හොරා, මේ ටැක්ස් හොරා අල්ලනවා ගගා ආවට අන්තිමට මුනුත් ලේසියෙන් අහුවෙන උන්ට තමා කෙලින්නේ. ඕවට කියන්නෙ low hanging fruits කියලා. ඕක තමා ප්‍රැක්ටිකලි කරන්න ලේසිම. ඉස්සර ඕවා කිව්වාම ජෙප්පො හිනා උනා, දැන් නම් උන්ට ඇඬිල්ලා ඇත්තෙ.
ජෙප්පන්ට අනුව නෙගෙටිව් නිවුස් ඔක්කොම බොරු
ok bye bye
ආයේ මොනවද මේ අවුරුදු 5 යද්දී සුපිරිම වහල් පන්තියක් හැදෙනවා..පුදුම වහල්ලු නේ..![]()

මෙච්චර ටෙක්නිකල් සීන් එකේ ඉන්න මටවත් තෙරෙන්නෙ නැති නිසා වෙනම ටැක්ස් ඩයල් එකක් සෙට් කරන් ඉන්නෙ. ඌටත් අවුරුද්දකට 15ක් දෙනවා. ඉතින් හිතපන් දුප්පත් උන්ට මොනා වෙයිද කියලා.ඔව් බන් ඕක නිකන් බොරු කතාවක් විතරයි මම IRD එකෙන් ටැක්ස් රිටන් එකක් ගන්න ගිහින් පට්ට කට්ටක් කෑවා. උන් කිසි එකෙක් ප්‍රොසෙස් එක හරියට කියන්නේ නැහැ. අන්තිමට වැඩේ අත ඇරලා දැම්ම. වයසක මිනිස්සු ගිහින් ඕව කොහොම කරන්නද
අනේ ගොන් හුත්තො, දුප්පත් මිනිහට රුපියලත් වටිනවා. කඩේ මාරු 10ක් දුන්නද් එකත් උස්සන් එන උන් ඉන්නෙ. එහෙම එකේ රුපියල් 1000 2000 කැපෙන කොට උඹ හිතනවද උන්ට අවුලක් නැති වෙයි කියලා,මුන් අඩන්නෙ හරියට කෝටි ගනන් පොලියෙන් කපනවා වගේ. කෑගහන හුගක් උන් මේ මොකක්ද කියල දන්නෙත් නෑ.
anna ekama thama mama kalin kiwwe. 'thamange salli protect karaganan thamanta one kamak thiyenna one" kiyala.දුප්පත් මිනිහට රුපියලත් වටිනවා. කඩේ මාරු 10ක් දුන්නද් එකත් උස්සන් එන උන් ඉන්නෙ. එහෙම එකේ රුපියල් 1000 2000 කැපෙන කොට උඹ හිතනවද උන්ට අවුලක් නැති වෙයි කියලා,
When was this happened? Reclaiming tax has a very streamlined process. IRD has one of the most organized Government structures in Sri Lanka.ඔව් බන් ඕක නිකන් බොරු කතාවක් විතරයි මම IRD එකෙන් ටැක්ස් රිටන් එකක් ගන්න ගිහින් පට්ට කට්ටක් කෑවා. උන් කිසි එකෙක් ප්‍රොසෙස් එක හරියට කියන්නේ නැහැ. අන්තිමට වැඩේ අත ඇරලා දැම්ම. වයසක මිනිස්සු ගිහින් ඕව කොහොම කරන්නද
full 10% ekama denne nadde? 5% katha dan nane?bank ekata wadinawa but IRD gihin kiwwama eka normal 5% rate eken witharai kapanne kiyala kiwwa. ethakota already 10% kapuwanam e tika aye denna wenawa bank ekata.
process eka kola walanam thiyenawa karanna try karala balapan. mama last year try kaleWhen was this happened? Reclaiming tax has a very streamlined process. IRD has one of the most organized Government structures in Sri Lanka.
එහෙම කොහොමද තාම අරින්න පටන් ගත්තා විතර නේ..උන්ගේ වහල්ලුගේ කටවල් වලින් උන්ට බනින දවස වෙනකම් ඉන්න ඕනේ..පච මල්ල ගෙදර යවමු !