150k අඩු නම් මාසෙකට 0%,tax. Direction එකක් IRD එකෙන් ගන්න පුළුවන්. එක දැනුත් තියෙනවා 100k වලට අඩු නම්. අනිත් අයට end of the year, tax return හදනකොට tax calculate කරලා deduct කරපු 10% අඩුකරලා balance මුදල් තමයි ගෙවන්න වෙන්නේ. Last year මම ගෙව්වේ tax-WHT= tax payable.වයසක ගොඩක් අයගේ රිටයර්මන්ට් ප්ලැන් එක ඔය ෆික්ස් ඩිපොසිට් වලින් එන සල්ලි... පව්
