අත්‍යවශ්‍ය ආහාර රැසක හිඟයක්....

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    වැඩිය දෙයක් ඕන නෑ.
    වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ 🤭
    උබ වගේ මොඩ ජෙප්පො ඔවා කෑවට අපි නම් කන්නේ බත් පොන්නයො 🤮🤮
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන් ටවුන් එකට යන්න ඉන්නේ. ගිහිං බලලා කියන්නම් හාල් එළවලු කොහොමද කියලා
     
    • Like
    Reactions: Mr Bones

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    210 ට සුදූ කැකුළු හාල් තියෙනවා සතොස. ආනයනික.

    එළවලු නැහැ බක්කි හිස් ගොඩක් තැන් වල.
     
    • Sad
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    210 ට සුදූ කැකුළු හාල් තියෙනවා සතොස. ආනයනික.

    එළවලු නැහැ බක්කි හිස් ගොඩක් තැන් වල.
    punarude kiyanne ekata thamai
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩිය දෙයක් ඕන නෑ.
    වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ 🤭

    උබ වගේ මොඩ ජෙප්පො ඔවා කෑවට අපි නම් කන්නේ බත් පොන්නයො 🤮🤮

    නවසීලන්තයේ පිදුරු සහ පුන්නක්කු හිඟයක් - පුවතක්
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    නවසීලන්තයේ පිදුරු සහ පුන්නක්කු හිඟයක් - පුවතක්

    උබල දෙන්න මුල්ලකට ගිහින් අතේ ගස්ස ගනිල්ලා මට පෙන්නන්න ඕන නෑ. 🤦🏼‍♂️

    නන්දසේන රට දියුණු කරපු හැටි මතක් කරන් ගහපන්. 😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබල දෙන්න මුල්ලකට ගිහින් අතේ ගස්ස ගනිල්ලා මට පෙන්නන්න ඕන නෑ. 🤦🏼‍♂️

    නන්දසේන රට දියුණු කරපු හැටි මතක් කරන් ගහපන්. 😂
    උඹලා නම් අනුර දියුණු කරන හැටි බලල නේ ගහන්නේ..

    ගහනවා බැලුවේ නැතුව කමක් නෑ බන්.ඊයේ දුන්න ලෝඩ් එක උඹ එක හුස්මට ඇදලා ඇරියානේ .අද නම් ලෝඩ් නෑ .වෙන දවසක බලමු.;)
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාර වැඩේ විහිළු නෙමේ. හාල් තිබ්බා සතොසේ. කිලෝ 5 ක් දෙනවා සුදු කැකුළු ඉන්දියන් එක කිලෝව 210 ගානේ.

    එළවලු නැහැ. පෙළක් සතොස වල අල්ලට වත් නැති පොල් ගෙඩියක් 120 ගානේ තියෙනවා.

    මට පළවෙනිදාට කිරිබතක් හදාගන්න ඕනි කරන දේවල් නං තියෙනවා. හාල් පොල් තියෙන නිසා මට.

    අනික් මිනිස්සු මොනවා කරනවද දන්නේ නැහැ.

    එළවලු නං ගන්න නැහැ ගොඩක් තැන් වල. තියෙන ඒවාත් කිලෝව 1,000 වගේ සැහෙන ගණන් . බිත්තර මිලත් ආයේ වැඩි වෙලා. බිත්තරේ 40 න එහා.
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මාර වැඩේ විහිළු නෙමේ. හාල් තිබ්බා සතොසේ. කිලෝ 5 ක් දෙනවා සුදු කැකුළු ඉන්දියන් එක කිලෝව 210 ගානේ.

    එළවලු නැහැ. පෙළක් සතොස වල අල්ලට වත් නැති පොල් ගෙඩියක් 120 ගානේ තියෙනවා.

    මට පළවෙනිදාට කිරිබතක් හදාගන්න ඕනි කරන දේවල් නං තියෙනවා. හාල් පොල් තියෙන නිසා මට.

    අනික් මිනිස්සු මොනවා කරනවද දන්නේ නැහැ.

    එළවලු නං ගන්න නැහැ ගොඩක් තැන් වල. තියෙන ඒවාත් කිලෝව 1,000 වගේ සැහෙන ගණන් . බිත්තර මිලත් ආයේ වැඩි වෙලා. බිත්තරේ 40 න එහා.
    ඔය උඩ ලිස්ට් ඉලල්ල තියන ජෙපි ඩොබි සෙට් එකෙන් තමයි ඉල්ලා ගන්න වෙන්නේ. උට ඕන තරම් තියනවලු :ROFLMAO:
     
    • Sad
    Reactions: Janatha Jhon